Iphone warnning. 5.1 දාගන්න එපා.
Iphone තියෙන අයට පොඩි අවවාදයක් ...
Iphone තියෙන අයට පොඩි අවවාදයක් ...
ඔන්න මේ දවස් වල අලුත්ම Apple Update එක ඇවිත්. ලොක් වෙච්ච 3G, 3GS, 4G, 4GS තියෙන අය අලුත් එක දාගන්න එපා. දෙනාට අන්ලොක් කරන විදියක් නෑ.
දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. ඔන්න අයෙත් නොකීවා කියලා කියන්න එපා..

දෙනාට තියෙන Gevey SIM එක හෝ Ultrasnow එකෙන් හෝ මොනම විදියකින් වත් කරන්න බැ. ඔන්න අයෙත් නොකීවා කියලා කියන්න එපා..