IPHONE X FAIL

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්‍රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්‍රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා. :lol: තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක. :yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    අපිත් උඹලා විදින දුක ගැන මහත් වූ කම්පාවෙන් හිටියෙ..ඇති යන්තන් බැටරි ලයිප් එක පැය .3කින් හරි වැඩි වෙනවනම්. තව ඉතින් 2015 පෝන් වලට ආපුවා 2017 අගදි හරි ඔඹතුමන්ලටත් අත්විදීමට ලැබීම පිලිබද අප්‍රමාන සන්තෝෂයකුත් දැනෙනවා.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    Unable to bluetooth pair non-apple devices
    11.gif

    3rd party accessories are not supported
    11.gif

    Limited customization
    11.gif

    No expandable storage
    11.gif

    Expensive parts
    11.gif

    මමත් apple එකක් පාව්ච්චි කරල තියෙන එකෙක්. Apple එක විකුණලා S5 එකක් ගත්ත. කිසිම lag එකක් නෑ. උබනම් Samsung S Series එකක් පාවිචි කරල නෑ කියල තේරෙනවා. එක්කෝ replica එකකට අහු වෙලා. නැත්තන් කබලක් කියල කියනවද අර වගේ phone එකකට.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපිත් උඹලා විදින දුක ගැන මහත් වූ කම්පාවෙන් හිටියෙ..ඇති යන්තන් බැටරි ලයිප් එක පැය .3කින් හරි වැඩි වෙනවනම්. තව ඉතින් 2015 පෝන් වලට ආපුවා 2017 අගදි හරි ඔඹතුමන්ලටත් අත්විදීමට ලැබීම පිලිබද අප්‍රමාන සන්තෝෂයකුත් දැනෙනවා.

    :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Unable to bluetooth pair non-apple devices
    11.gif

    3rd party accessories are not supported
    11.gif

    Limited customization
    11.gif

    No expandable storage
    11.gif

    Expensive parts
    11.gif

    මමත් apple එකක් පාව්ච්චි කරල තියෙන එකෙක්. Apple එක විකුණලා S5 එකක් ගත්ත. කිසිම lag එකක් නෑ. උබනම් Samsung S Series එකක් පාවිචි කරල නෑ කියල තේරෙනවා. එක්කෝ replica එකකට අහු වෙලා. නැත්තන් කබලක් කියල කියනවද අර වගේ phone එකකට.:lol:

    ඔය Samsung use කරලා අයිෆෝන් එකක් අරන් ලොකු ටෝක්ස් දාන ගොඩක් උන් කලින් use කරලා තියෙන්නේ Samsung Galaxy J Series:rofl:.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.:lol::lol::lol:වැඩේ කියන්නේ සල්ලි තියෙන සුද්දෝ අයිෆෝන් නොගෙන samsung flagship ෆෝන්ස් ගන්නවා තමන්ට ඕන දේටත් වැඩි දේවල් ඒකෙන් කරගන්න පුළුවන් නිසා.ඒ වගේම ඒ ෆීචර්ස් අයිෆෝන් වල නැති නිසා.අපේ කළු සුද්දෝ පරණ අයිෆෝන් කට්ටක් අරගෙන කියනවා samsung ගන්න එපාලු අයිෆෝන්ම ගන්න කියලා..:rofl::rofl::rofl:පව් ඉතින්.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය Samsung use කරලා අයිෆෝන් එකක් අරන් ලොකු ටෝක්ස් දාන ගොඩක් උන් කලින් use කරලා තියෙන්නේ Samsung Galaxy J Series:rofl:.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.:lol::lol::lol:වැඩේ කියන්නේ සල්ලි තියෙන සුද්දෝ අයිෆෝන් නොගෙන samsung flagship ෆෝන්ස් ගන්නවා තමන්ට ඕන දේටත් වැඩි දේවල් ඒකෙන් කරගන්න පුළුවන් නිසා.ඒ වගේම ඒ ෆීචර්ස් අයිෆෝන් වල නැති නිසා.අපේ කළු සුද්දෝ පරණ අයිෆෝන් කට්ටක් අරගෙන කියනවා samsung ගන්න එපාලු අයිෆෝන්ම ගන්න කියලා..:rofl::rofl::rofl:පව් ඉතින්.:rofl:

    පදිරි ටෝක හුට්ටෝ.ඔන්න ඕක තමා ඇත්ත..අර heshana කියන අපතයා පුක හපන් මැරෙයි.:lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    HAri hari ban.. apple sales wadi wenne ohoma thamai.. free promotion 😂😛 ubalata owa theren na.. android anathayo thamai apple wala advertising baara 🙃 Me para witharak nemei.. hama parama mun mona hari aluth deyak karanawa.. 😛 Then anathayo baninawa.. apple lage market cap bassada? Balapanko thawa tika kalekin.. btw apple kiyanne perfect 4n ekak nemei ban.. eka supiri waddonta set wenne na ubala wage 😞
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔය Samsung use කරලා අයිෆෝන් එකක් අරන් ලොකු ටෝක්ස් දාන ගොඩක් උන් කලින් use කරලා තියෙන්නේ Samsung Galaxy J Series:rofl:.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.:lol::lol::lol:වැඩේ කියන්නේ සල්ලි තියෙන සුද්දෝ අයිෆෝන් නොගෙන samsung flagship ෆෝන්ස් ගන්නවා තමන්ට ඕන දේටත් වැඩි දේවල් ඒකෙන් කරගන්න පුළුවන් නිසා.ඒ වගේම ඒ ෆීචර්ස් අයිෆෝන් වල නැති නිසා.අපේ කළු සුද්දෝ පරණ අයිෆෝන් කට්ටක් අරගෙන කියනවා samsung ගන්න එපාලු අයිෆෝන්ම ගන්න කියලා..:rofl::rofl::rofl:පව් ඉතින්.:rofl:

    Ane modayo.. android kiyanne samsung nemei 😂😂 pure android use karapu ekek nemei tho.. anika api nam samsung gaththe na .. motrola gaththe android use karana kale 🙃

    Iphone use karanne UI, security, easy touse, design n okkoma nisa ban..meken mata nam karaganna bari wechcha deyak na.. mata ona hamadema karaganna puluwan..... ahhhh horen app danna nam ba 😛

    Thawa deyak.. iphone 8 awa gaman upgrade karanne na miniho kawuruth... samaharak arenna.. man nam updates denakal 4n eka use karlaa then thamai upgrade ekakata yanne 😂 Samsung ewun nam paw me awurudde awa 4n ekata thawa awurudu 2k balan inna ona update ekak ganna 😂
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ane modayo.. android kiyanne samsung nemei 😂😂 pure android use karapu ekek nemei tho.. anika api nam samsung gaththe na .. motrola gaththe android use karana kale 🙃

    Iphone use karanne UI, security, easy touse, design n okkoma nisa ban..meken mata nam karaganna bari wechcha deyak na.. mata ona hamadema karaganna puluwan..... ahhhh horen app danna nam ba 😛

    Thawa deyak.. iphone 8 awa gaman upgrade karanne na miniho kawuruth... samaharak arenna.. man nam updates denakal 4n eka use karlaa then thamai upgrade ekakata yanne 😂 Samsung ewun nam paw me awurudde awa 4n ekata thawa awurudu 2k balan inna ona update ekak ganna 😂

    මේ මොකෙක්ද රිදිලා අඩන්නේ..:lol::lol::lol::lol:බබබබ:rofl::rofl: