IPHONE X FAIL

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අයිපෝන් එකේ පේස් අයි ඩී එක පේල් උනා කියලා අපේ ඇන්ඩ්‍රෝයිඩ් කුක්කු බබාල ටික පොඩි ආතල් එකක් ගන්නවා දැක්කා.
ඇත්තටම මැසේජ් එක හරියටම කියවනවා නම් ඒකේ තියෙන්නේ "Your passcode is required to enable face id" කියලා.
කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
Face id enable කරන්න passcode එක මුලින් දෙන්න කියලයි මැසේජ් එකේ තියෙන්නේ.
ඇන්ඩ්‍රෝයිඩ් වලත් ඔය අයිරිස්, පින්ගර් රෙකග්නිසන් දෙන්න කලින් පාස්වර්ඩ් එක දෙන්න ඕන ඇතිනේ. ආන්න ඒකයි සින් එක.
ඉතින් ඒක පෝන් එකේ ඩිපෙක්ට් එකක් නෙවේලු.
කොහොම හරි මේකෙන් අතල් ගත්ත කුක්කු බබාල වෙනුවෙන් වැඩිය නෙවේ තත්පර 10ක් වැනි චුටි කාලයක නිස්සබ්දතාවයක් තියන්න යෝජනා කරමින් මගේ කතාව අවසන් කරන්න කැමති
:rolleyes:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    නෑ ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම එකක් නැ ..
    ෆේස් අයිඩි එනෙබල් කරල තිබ්බේ නැ කියමුකො එහෙනම් ඇයි අත් දෙකෙන් හොදට මූන පිහිදාගන්නේ
    තත්පර 2ක් චුටි කාලයක නිස්සබ්දතාවයක් ..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම එකක් නැ ..
    ෆේස් අයිඩි එනෙබල් කරල තිබ්බේ නැ කියමුකො එහෙනම් ඇයි අත් දෙකෙන් හොදට මූන පිහිදාගන්නේ
    තත්පර 2ක් චුටි කාලයක නිස්සබ්දතාවයක් ..

    පොර පොඩ්ඩක් එස්සයිට් වෙලා.
    පස්සේ තමා මීටර් වෙලා තියෙන්නේ. :)
    සිරාවට පාස්වර්ඩ් සෙට් කරන්නේ නැතුව අයිරිස්, පින්ගර් දෙන්න පුලුවන්ද සැමසුන් එකේ
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    lol iris scanner is far more secure than this face rec method
    and quite accurate too.

    so if you are the presenter of the live event and you start that in straight away
    without rehearsal or ready the equipment you are about to present.???
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    නෑ ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම එකක් නැ ..
    ෆේස් අයිඩි එනෙබල් කරල තිබ්බේ නැ කියමුකො එහෙනම් ඇයි අත් දෙකෙන් හොදට මූන පිහිදාගන්නේ
    තත්පර 2ක් චුටි කාලයක නිස්සබ්දතාවයක් ..

    lol the presenter think otherwise or he haven't got any clue about how this phone works.:lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    lol iris scanner is far more secure than this face rec method
    and quite accurate too.

    so if you are the presenter of the live event and you start that in straight away
    without rehearsal or ready the equipment you are about to present.???

    typical human mistakes.
    i know you know bakamuno you see
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    අයිපෝන් එකේ පේස් අයි ඩී එක පේල් උනා කියලා අපේ ඇන්ඩ්‍රෝයිඩ් කුක්කු බබාල ටික පොඩි ආතල් එකක් ගන්නවා දැක්කා.
    ඇත්තටම මැසේජ් එක හරියටම කියවනවා නම් ඒකේ තියෙන්නේ "Your passcode is required to enable face id" කියලා.
    කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
    Face id enable කරන්න passcode එක මුලින් දෙන්න කියලයි මැසේජ් එකේ තියෙන්නේ.
    ඇන්ඩ්‍රෝයිඩ් වලත් ඔය අයිරිස්, පින්ගර් රෙකග්නිසන් දෙන්න කලින් පාස්වර්ඩ් එක දෙන්න ඕන ඇතිනේ. ආන්න ඒකයි සින් එක.
    ඉතින් ඒක පෝන් එකේ ඩිපෙක්ට් එකක් නෙවේලු.
    කොහොම හරි මේකෙන් අතල් ගත්ත කුක්කු බබාල වෙනුවෙන් වැඩිය නෙවේ තත්පර 10ක් වැනි චුටි කාලයක නිස්සබ්දතාවයක් තියන්න යෝජනා කරමින් මගේ කතාව අවසන් කරන්න කැමති
    :rolleyes:

    මේවගේ මුලින්ම පොන් එක එළිදක්වන වෙලාවක ඔයවගේ එකක් ඩිසේබල් කරලා තියාගෙන එනවා කියල හිතන්න පුලුවන්ද? නිකමට වගේ මට හිතුනේ.. එහෙම වෙලානම් කිසිම පෙර සුදානමක් නැතුව ඇවිල්ල තියෙන පාටක් තමා එකෙන් පෙන්නේ.... ඒකම ඇති නේද කතා බහට ලක් වෙන්න... නමුත් ඔය ෆේල් එක දිගින් දිගටම නොඑන්න පුළුවන්.. නමුත් මුලිනම් ඔහොම එකක් උනාම එක අනිවා බලපානවා කියන එකයි මගේ අදහස
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    පොර පොඩ්ඩක් එස්සයිට් වෙලා.
    පස්සේ තමා මීටර් වෙලා තියෙන්නේ. :)
    සිරාවට පාස්වර්ඩ් සෙට් කරන්නේ නැතුව අයිරිස්, පින්ගර් දෙන්න පුලුවන්ද සැමසුන් එකේ

    ෆින්ගර් ප්‍රින්ට් එක සෙටප් කර්නකොට බැකප් පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ
    දැන් උබ කියන්නේ මෙතන උනේත් සෙට්ප් කරපු සීන් එකක් කියලද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මේවගේ මුලින්ම පොන් එක එළිදක්වන වෙලාවක ඔයවගේ එකක් ඩිසේබල් කරලා තියාගෙන එනවා කියල හිතන්න පුලුවන්ද? නිකමට වගේ මට හිතුනේ.. එහෙම වෙලානම් කිසිම පෙර සුදානමක් නැතුව ඇවිල්ල තියෙන පාටක් තමා එකෙන් පෙන්නේ.... ඒකම ඇති නේද කතා බහට ලක් වෙන්න... නමුත් ඔය ෆේල් එක දිගින් දිගටම නොඑන්න පුළුවන්.. නමුත් මුලිනම් ඔහොම එකක් උනාම එක අනිවා බලපානවා කියන එකයි මගේ අදහස

    ස්ටොක්ස් හිටන් බැහැලලු ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Machan face detection eka slow ban.. utube videos balapan.. 2 seconds wage yanawa ara circle eka kara kawila identify kara ganna.. eeta wada finger print eka kochchara fast da balapan.... e video eke waiting time eka dekkama mona wikarayakda kiyala hithenawa.......

    Finger Print eka onema kenekta itha pahasuwen thiyanna puluwan... eka worth and fast hema athinma more than face detection...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ෆින්ගර් ප්‍රින්ට් එක සෙටප් කර්නකොට බැකප් පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ
    දැන් උබ කියන්නේ මෙතන උනේත් සෙට්ප් කරපු සීන් එකක් කියලද

    ehema thama ban kiyanne.
    message eke thiyenne ehemane.
    face id enable karala na kiyalane.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    wili lajjaine yako.
    man gawath thiyenne iporn ekak.
    reddak adan lunch room ekata yanne kohomada.
    opis eke android anathayo tikata thawa meter na seen eka :baffled:

    ඒක තමයි මේ තෙර්ඩ් දාගෙනා ඩෙගා නටන්නේ :lol::lol:
    දන්නේ නැ වගේ ඉදපන් ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ehema thama ban kiyanne.
    message eke thiyenne ehemane.
    face id enable karala na kiyalane.

    එහෙම නෙමේ බන් වෙන්නේ අන්ලොක් කරනව ඒක ෆේල් වෙනව එතකොට එනව බැකප් පාස්වර්ඩ් ගහපන් කියල
    එටකොටම අරුට රෙද්දේ රෙවිලා දාඩිය දානව
    :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    .......

    Finger Print eka onema kenekta itha pahasuwen thiyanna puluwan... eka worth and fast hema athinma more than face detection...

    Fingerprint ඒක 1:50,000 ratio එකක් තියනවා වෙන කෙනෙක්ගේ fingerprint එකක් match වෙන්න :yes::yes:

    Face recognition ඒක 1:1,000,000 ratio එක වෙන කෙනෙක්ගේ එකක් match වෙන්න :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    If you have a twin then you are fucked up. Face ID will be a utter failure. They should have added touch ID in case (pretty sure they ran out of time to get it done :lol::lol:)