IPHONE X FAIL

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113

    Fingerprint ඒක 1:50,000 ratio එකක් තියනවා වෙන කෙනෙක්ගේ fingerprint එකක් match වෙන්න :yes::yes:

    Face recognition ඒක 1:1,000,000 ratio එක වෙන කෙනෙක්ගේ එකක් match වෙන්න :yes::yes:
    LOL only Apple says so
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    අයිපෝන් එකේ පේස් අයි ඩී එක පේල් උනා කියලා අපේ ඇන්ඩ්‍රෝයිඩ් කුක්කු බබාල ටික පොඩි ආතල් එකක් ගන්නවා දැක්කා.
    ඇත්තටම මැසේජ් එක හරියටම කියවනවා නම් ඒකේ තියෙන්නේ "Your passcode is required to enable face id" කියලා.
    කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
    Face id enable කරන්න passcode එක මුලින් දෙන්න කියලයි මැසේජ් එකේ තියෙන්නේ.
    ඇන්ඩ්‍රෝයිඩ් වලත් ඔය අයිරිස්, පින්ගර් රෙකග්නිසන් දෙන්න කලින් පාස්වර්ඩ් එක දෙන්න ඕන ඇතිනේ. ආන්න ඒකයි සින් එක.
    ඉතින් ඒක පෝන් එකේ ඩිපෙක්ට් එකක් නෙවේලු.
    කොහොම හරි මේකෙන් අතල් ගත්ත කුක්කු බබාල වෙනුවෙන් වැඩිය නෙවේ තත්පර 10ක් වැනි චුටි කාලයක නිස්සබ්දතාවයක් තියන්න යෝජනා කරමින් මගේ කතාව අවසන් කරන්න කැමති
    :rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :lol: gobba yakku, oya wage ewunwa unfollow kerepan :P umba sure ekata office eke iphone ad ekak deela athi nathi wenna

    mama mokuth karapu deyak na ban.
    un thama arawa mewa kiyanne. man gawa witharai iphone ekak thiyenne. ethakota ithin podi seen ekak thiyenawane. anika unta iphone ganna salli nathuwa neweine. androd walata asa nisa android gaththa un inne. ethakota kohomath case. :D
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    lankawe minissu marai neda bn.. mun kata karanne mun ph hadana un wage neh..
    Minissunta waradinawa kochchara hodata wada kalath...

    comment ekak danna hituna me ekek puka palagena apple ph walata baninawa dakala

    (mn use karanne sony ph ekak)
     
    saradha sss3

    Active member
  • Jun 27, 2008
    443
    23
    28
    SL
    අයිපෝන් එකේ පේස් අයි ඩී එක පේල් උනා කියලා අපේ ඇන්ඩ්‍රෝයිඩ් කුක්කු බබාල ටික පොඩි ආතල් එකක් ගන්නවා දැක්කා.
    ඇත්තටම මැසේජ් එක හරියටම කියවනවා නම් ඒකේ තියෙන්නේ "Your passcode is required to enable face id" කියලා.
    කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
    Face id enable කරන්න passcode එක මුලින් දෙන්න කියලයි මැසේජ් එකේ තියෙන්නේ.
    ඇන්ඩ්‍රෝයිඩ් වලත් ඔය අයිරිස්, පින්ගර් රෙකග්නිසන් දෙන්න කලින් පාස්වර්ඩ් එක දෙන්න ඕන ඇතිනේ. ආන්න ඒකයි සින් එක.
    ඉතින් ඒක පෝන් එකේ ඩිපෙක්ට් එකක් නෙවේලු.
    කොහොම හරි මේකෙන් අතල් ගත්ත කුක්කු බබාල වෙනුවෙන් වැඩිය නෙවේ තත්පර 10ක් වැනි චුටි කාලයක නිස්සබ්දතාවයක් තියන්න යෝජනා කරමින් මගේ කතාව අවසන් කරන්න කැමති
    :rolleyes:

    lankawe minissu hari wenas machan.. ekai me tharam lankawa diyunu..

    Save
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එක සෝක් සිත නිවන කතාව :lol::lol::lol:
    එක්සයිට් වෙන්න ෆෙඩරේගී කියන්නේ බබෙක් නෙවේනේ :lol:
    අනික උට මුණ පිහදාන්න කොහෙත්ම හේතුවක් නෑ. ඕක තාම ටෙස්ටින් තියෙන්නේ.එකයි උනේ.රිලීස් ඩෙට් දීල තියන නිසා රිලීස් කරා මිසක් තාම ඕක පර්ෆෙක්ට් නෑ.කලිනුත් ඔක වෙලා තියනවා. ඒ නිසා තම උ දඩ බඩ ගාලා කම්මුල පිහදාලා ආයේ අන්ලොක් කරේ.:lol:

    අයි පෑන් උනාට කමක් නෑ.ඇත්ත පිලිගනින්....
    ඕක සොෆ්ට්වෙයාර් අප්ඩේට් වලින් හදන්න පුළුවන් . ඒ නිසා අවුලක් නෑ,,,,
    ඒ උනාට ඇපල් වගේ කම්පැනියකින් ඔහොම තමන්ගේ හොදම ඩිවයිස් එකක් රිලීස් කරනකොට ඔහොම හරියටම හරි නැති ටෙක්නොලොජි පාවිච්චි කරන එකනම් අනුමත කරන්න බෑ...ඒකයි කෙස් එක ....
    මන් නම් කියන්නේ ඔහොම ලොවෙත් නැති ඒවා නොදා Touch ID එක පිටිපස්සට දැම්මනම් ....
    හැබැයි ඊට වඩා කුල් ඇපල් ලෝගෝ එකට සෙන්සර් එක දැම්මනම් Fingerprint:rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එක සෝක් සිත නිවන කතාව :lol::lol::lol:
    එක්සයිට් වෙන්න ෆෙඩරේගී කියන්නේ බබෙක් නෙවේනේ :lol:
    අනික උට මුණ පිහදාන්න කොහෙත්ම හේතුවක් නෑ. ඕක තාම ටෙස්ටින් තියෙන්නේ.එකයි උනේ....ඒකයි කෙස් එක ....
    මන් නම් කියන්නේ ඔහොම ලොවෙත් නැති ඒවා නොදා Touch ID එක පිටිපස්සට දැම්මනම් ....
    හැබැයි ඊට වඩා කුල් ඇපල් ලෝගෝ එකට සෙන්සර් එක දැම්මනම් Fingerprint:rofl:

    :yes:

    porn eke awulak thiyanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එක සෝක් සිත නිවන කතාව :lol::lol::lol:
    එක්සයිට් වෙන්න ෆෙඩරේගී කියන්නේ බබෙක් නෙවේනේ :lol:
    අනික උට මුණ පිහදාන්න කොහෙත්ම හේතුවක් නෑ. ඕක තාම ටෙස්ටින් තියෙන්නේ.එකයි උනේ.රිලීස් ඩෙට් දීල තියන නිසා රිලීස් කරා මිසක් තාම ඕක පර්ෆෙක්ට් නෑ.කලිනුත් ඔක වෙලා තියනවා. ඒ නිසා තම උ දඩ බඩ ගාලා කම්මුල පිහදාලා ආයේ අන්ලොක් කරේ.:lol:

    අයි පෑන් උනාට කමක් නෑ.ඇත්ත පිලිගනින්....
    ඕක සොෆ්ට්වෙයාර් අප්ඩේට් වලින් හදන්න පුළුවන් . ඒ නිසා අවුලක් නෑ,,,,
    ඒ උනාට ඇපල් වගේ කම්පැනියකින් ඔහොම තමන්ගේ හොදම ඩිවයිස් එකක් රිලීස් කරනකොට ඔහොම හරියටම හරි නැති ටෙක්නොලොජි පාවිච්චි කරන එකනම් අනුමත කරන්න බෑ...ඒකයි කෙස් එක ....
    මන් නම් කියන්නේ ඔහොම ලොවෙත් නැති ඒවා නොදා Touch ID එක පිටිපස්සට දැම්මනම් ....
    හැබැයි ඊට වඩා කුල් ඇපල් ලෝගෝ එකට සෙන්සර් එක දැම්මනම් Fingerprint:rofl:

    හිනා යනව බන් මේ පාර කීනොට් එක නම්
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :lol: gobba yakku, oya wage ewunwa unfollow kerepan :P umba sure ekata office eke iphone ad ekak deela athi nathi wenna

    aP9mqxG_700b.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,832
    9,193
    113
    එක තැනක නෑ
    නෑ ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම එකක් නැ ..
    ෆේස් අයිඩි එනෙබල් කරල තිබ්බේ නැ කියමුකො එහෙනම් ඇයි අත් දෙකෙන් හොදට මූන පිහිදාගන්නේ
    තත්පර 2ක් චුටි කාලයක නිස්සබ්දතාවයක් ..

    iphone wala passcode ekedi passcode eka dena eka arenna anith unlock karanna thiyana krama waladi phone reboot karata passe aniwaryenma passcode eka denna one. eka security purpose thiyena deyak amam danna widihata. eth methana prashne thiyanne phone eke nemei me presentation eke and present karana porage nodanuwath kama. eken ithin effect eka apple ekatama thamai :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    iphone wala passcode ekedi passcode eka dena eka arenna anith unlock karanna thiyana krama waladi phone reboot karata passe aniwaryenma passcode eka denna one. eka security purpose thiyena deyak amam danna widihata. eth methana prashne thiyanne phone eke nemei me presentation eke and present karana porage nodanuwath kama. eken ithin effect eka apple ekatama thamai :)

    na bun uge awulak na
    metana phn eka restart une na
    restart una nam 1 st try ekedima kiyanwa phone eka restart wela tiyene passcode eka one kiyala

    metana une fail wecha eka
    palaweni sare unlock karana haduwa wada kale na buwa phone eka lock karala aye parak unlock krana haduwa etkota thamai ohoma passcode kiyala awe

    ea kiyane wrong entry 1 or 2 passe automaticaly ea feature eka disable karala passcode entry eka ahanawa

    buwa mune tibba dadiya piha damme ai atal ekatada na ne
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
    :rolleyes:

    They doing several rehearsal before going to final key notes, so possibilities of errors are 0 (not even minimize) and they are well prepared for any worst case scenarios. the phone was wire connected at that time so some experts (not me :no:) argue that phone was remotely rested at the time of the error comes
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    They doing several rehearsal before going to final key notes, so possibilities of errors are 0 (not even minimize) and they are well prepared for any worst case scenarios. the phone was wire connected at that time so some experts (not me :no:) argue that phone was remotely rested at the time of the error comes

    reset wela tibuna nam oya message eka enne 1 st attempt ekedi mai
    deparak witara try kalama tamai passcode eka enter karana kiyane metendi
    terunada