IPL MEGA THREAD

Oyala asama IPL Team eka mokakda???

  • Chennai Super Kings

    Votes: 6 9.1%
  • Delhi Capitals

    Votes: 4 6.1%
  • Mumbai Indians

    Votes: 32 48.5%
  • Royal Challengers Bangalore

    Votes: 18 27.3%
  • Rajasthan Royals

    Votes: 0 0.0%
  • Punjab Kings

    Votes: 1 1.5%
  • Kolkata Knight Riders

    Votes: 1 1.5%
  • Sunrisers Hyderabad

    Votes: 4 6.1%

  • Total voters
    66

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කීයටද පටන් ගන්නේ?
    7.30ta hamadama yanne bn hwasa match eka 3.30ta bn

    Indian Premier League Thumbs Up GIF by Mumbai Indians

    aprde munta hodata dinanana tbba match eka bn

    කෝකත් එකයි. දිනන පැත්තට හෝයියා. :yes:

    Ewwa katha wada :lol: :lol: :lol:


    dakkama supirima catch ekathama meka


    Ee Sala Cup Namde... 😁



    Wanidu gahanwa bn ada





    Kiyatda ban ada match eka 7.30 da

    ada match eka ghuwath hodai bn
    ------ Post added on Sep 20, 2021 at 8:00 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,211
    113
    දෙහිවල
    ඔන්න වනිය එනවා පේනවා...

    යනවා පේනවා :lol:
    ------ Post added on Sep 20, 2021 at 8:42 PM

    "එනවා පේනවා" කියලා කොටන්න හම්බුනේ නැහැනේ, මේක හැරිලා ගියානේ

    b4z2cum.png


    ඒ බෝලේ මහින්ද මහත්තයට වැටුනත් අවුට් බන්
    👍
     
    Last edited:

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    "එනවා පේනවා" කියලා කොටන්න හම්බුනේ නැහැනේ, මේක හැරිලා ගියානේ

    b4z2cum.png


    ඒ බෝලේ මහින්ද මහත්තයට වැටුනත් අවුට් බන්
    👍
    අද නම් මුගෙ ටීම් එකටම හෙනයක් ගහලද කොහෙද
    83-9
     
    • Sad
    Reactions: hodakolla

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,211
    113
    දෙහිවල
    අද නම් මුගෙ ටීම් එකටම හෙනයක් ගහලද කොහෙද
    83-9

    මුලින් කරන්න ඕන මචන්, උදෙන්ම හෑලි ලියන පේජ් කාරයෝ ටිකව අල්ලලා උකවන්න ඕන.
    ඊටපස්සේ තමයි වස්තිය හරියන්නේ
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මුලින් කරන්න ඕන මචන්, උදෙන්ම හෑලි ලියන පේජ් කාරයෝ ටිකව අල්ලලා උකවන්න ඕන.
    ඊටපස්සේ තමයි වස්තිය හරියන්නේ
    අපි ආතල් එකට ඕක කිව්වට ඇත්තටම ඒකෙ සම්බන්දයක් තියෙනව කියලයි මට පේන්නෙ.
    ක්‍රිකට් කෙලවීමයි බුකී කාරයෝ හෑලි ලිව්ව එකයි එකම කාලෙ උනේ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔන්න වනිය එනවා පේනවා...

    යනවා පේනවා :lol:
    ------ Post added on Sep 20, 2021 at 8:42 PM

    ow bn uta mona henayak gahalda mnda bn apu gaman out ne

    අපි ආතල් එකට ඕක කිව්වට ඇත්තටම ඒකෙ සම්බන්දයක් තියෙනව කියලයි මට පේන්නෙ.
    ක්‍රිකට් කෙලවීමයි බුකී කාරයෝ හෑලි ලිව්ව එකයි එකම කාලෙ උනේ.

    me kathawata nam math ekagai bn

    මුලින් කරන්න ඕන මචන්, උදෙන්ම හෑලි ලියන පේජ් කාරයෝ ටිකව අල්ලලා උකවන්න ඕන.
    ඊටපස්සේ තමයි වස්තිය හරියන්නේ
    :yes: :yes: :yes:

    first ball giya, uge batting walata mak welada manda ban

    ow bn mara karumayak tynne
     
    • Like
    Reactions: adowhybn

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    Chameerawa ilaga eke gassai neda
    දන්නේ නෑ බන් ඉස්සර වගේ කල් තියා හොයන්නේ නෑ. යනගමන් update වෙනවා. අද තමා දැනගත්තේ මුන් ගහන්නේ මොකෙටද කියලත්. :lol: :lol::lol:. බලමුකෝ තව දවස් දෙකතුනක්.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දන්නේ නෑ බන් ඉස්සර වගේ කල් තියා හොයන්නේ නෑ. යනගමන් update වෙනවා. අද තමා දැනගත්තේ මුන් ගහන්නේ මොකෙටද කියලත්. :lol: :lol::lol:. බලමුකෝ තව දවස් දෙකතුනක්.

    ado ehemada elz bn :lol: :lol: :lol:
     
    • Like
    Reactions: adowhybn