මචන්ලා, IPM එකේ MSC එක කරපු කවුරු හරි ඉන්නවද?

Cost එක, Course details දැනගන්න ඔනෙ, කෝල් කරම ඉන්ෆොර්ම් කරන්නම් කියල තමා කියන්නෙ...Starting date එකක් වත් මුකුත් දාල නෑ..

https://www.ipmlk.org/index.php?opt...-resource-management-development#.W6B6m4HhU0N

..wede goda...rep denna belu bnz, wena de danwane ithn ewata..