ipod එක විකුනනවා

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචං මෙන්න මේකේ ගාන කවුරුවත් දන්නේ නැද්ද? මම මේකටනම් ආසයි
    iPod-Nano-6th-Generation.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං මෙන්න මේකේ ගාන කවුරුවත් දන්නේ නැද්ද? මම මේකටනම් ආසයි
    iPod-Nano-6th-Generation.jpg




    Sunday, September 4, 2011

    Apple iPod Pricelist - Abans



    VendorBrandModelCapacityLankaMarketPrice in Rs AbansAppleiPod Touch8 GBRs. 32,990
    Singapore​
    Rs. 29,875 011-4520989
    iPod Touch32 GRs. 42,990SingaporeRs. 32,980

    iPod Shuffle2 GBRs. 7,990
    Singapore​
    Rs. 7,104

    iPod Nano8 GBRs. 22,990
    Singapore​
    Rs. 20,770

    iPod Nano16 GBRs. 27,990
    Singapore​
    Rs. 25,320
    1 Singapore dollar = 91 Sri Lankan rupees

    Similar: Abans, Apple, iPod, Pricelist Email ThisBlogThis!Share to TwitterShare to Facebook
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචං මෙන්න මේකේ ගාන කවුරුවත් දන්නේ නැද්ද? මම මේකටනම් ආසයි
    iPod-Nano-6th-Generation.jpg

    මේක පාවිච්චි කරන කවුරුවත් නැද්ද Elakiri එකේ ??????????? :P:P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    meka mc eke 27 da koheda venava, mc eke nam thiyenava ova

    අයියෝ.. තාම 27k ද ලංකාවට ආපුම දවස් වලත් 27i නේ බං. පරණ වෙන්න වෙන්න 4n වල ගණන් අඩුවෙනවා වගේ ipod වල ගණන් අඩුවෙන්නේ නැද්ද??????? :(:(:( Aug වල මම මේක ගන්නවා කොහොම හරි.... එතකොටත් 27k ම වෙයිද දන්නේ නැහැ. :sorry::sorry::(:(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මගේ Ipod touch 2nd generation 8GB එක විකුනනවා ගන්න කෙනක් ඉන්නවා නම් pm කරන්න.

    Display එක චුට්ටක් වත් හීරිලා නැ . හොදම තත්වයෙන් තියෙනවා.
    Beats Chinese headset එකත් එක්ක දෙන්නේ.


    camera එකේ pic නම් quality නැ මචෝ.

    166f0wk.jpg


    e39fs.jpg


    bump එකක් හරි දාන්න මචන්ලා

    B-U-M-P