ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    අනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...

    ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..

    මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..

    ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..:dull:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං. ඔය මිනිස්සුන්ම තමයි ජන්දේ දීලා පාලකයෝ පත් කරගෙන තියෙන්නේ. ජනතාවගේ හැටියට පාලකයෝ, පාලකයන්ගේ හැටියට ජනතාව.

    නැතුව මොලේ තියෙන මිනිස්සු බහුතරයක් රටේ හිටියා නං මේ වගේ උන්ට ජන්දේ දෙයි ඇයි.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ඉතිං. ඔය මිනිස්සුන්ම තමයි ජන්දේ දීලා පාලකයෝ පත් කරගෙන තියෙන්නේ. ජනතාවගේ හැටියට පාලකයෝ, පාලකයන්ගේ හැටියට ජනතාව.

    නැතුව මොලේ තියෙන මිනිස්සු බහුතරයක් රටේ හිටියා නං මේ වගේ උන්ට ජන්දේ දෙයි ඇයි.
    🖖🖖🖖
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය පෝස්ට් දාන්නේ පුක කහගන්නවත් නියපොත්තක් නැති හුජ්ජ කොල්ලොනෙ බං.

    ඕකුන්ගේ ගෙවල් වල වාහන තියා බයිසිකල් එකක්වත් නෑ fb එකේ පොර ටෝක්ස් දුන්නට
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මෙහෙමයි මචන් රටක වගකිවයුතු මනුස්සයෙක් කියන දේ හරියටම කියන්න ඕනේ.
    මොකද මිලියන 20 පොර කියපන් දේ අහන් ඉන්නවා නේ
    අපි වගේ කටට එන දේ කියන්න බෑනේ

    විවිධාකාර මිනිස්සු නේ ඉන්නෙ.
    හැම එකාම විභාග පාස් නෑ ඉස්කෝලෙ ගිහින් නෑ
    විභාග පාස් උනාට මුල් ලමාවිය සංවර්ධන වෙලා නෑ

    වගකීමක් ඇතුව තනතුරු දීලා තියෙන්නේ ඒවාට සුදුසුකම් තියෙන හින්දානේ
    උගේ මොලේ මට්ටමෙන් කිව්වට හැම එකාටම තේරෙන්නේ නෑනේ
    ලංකාව ඉස්කොලේ පන්තිය කියලා හිතපන්
    මිස් කියන දේ හැම එකාටම තේරෙන්නේ නෑනේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ලංකාවේ බහුතරය ඉවසීමක් නැති ආත්මාර්ථකාමී උන්.
    ටිකක් හිතලා බලපං.
    පාරේ වෙන අනතුරු, කොරෝනා, මිනී මැරීම් වගේ ගොඩක් දෙවල් වලට මුල මම කියපු දේවල් දෙක
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔය පෝස්ට් දාන්නේ පුක කහගන්නවත් නියපොත්තක් නැති හුජ්ජ කොල්ලොනෙ බං.

    ඕකුන්ගේ ගෙවල් වල වාහන තියා බයිසිකල් එකක්වත් නෑ fb එකේ පොර ටෝක්ස් දුන්නට
    Sirawata. Phone Card walin internet ena un wadi unata passe thamai mewa wadi hariyak. Wandurata dali pihiya ahu una wage.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ලංකාවේ බහුතරයක් 18 පැනපු ගමන් උන් හිතන්නේ උන් වගේ පොරවල් අයේ මේ ලෝකේ නැහැ කියලා.

    විශ්ව විද්‍යාලයේ ඉඳන් FB එකට එනකම් මේ චින්තනය තමා තියෙන්නේ .

    මේ වගේ කුහක කම කෙලින්ම ලාංකීය ජනසමාජයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ ත් එක්ක.

    JVP එකෙන් කරන්නේ රටේ මෝඩ දුප්පත් කොල්ලො ටිකක් සෙට් කරගෙන උන් ගේ මොළ හෝදලා අන් තට්ටුවක් දානවා අපි තමයි රට හදන්නේ කියලා .

    ඊළඟට උන් කරන්නේ කුහක කම .ඉරිසියාව ,ඍණාත්මක අදහස් ,සමාජ විරෝධී අදහස් තමන් ජීවත් වෙන සාමාජයට එන්නත් කරන එක .

    මේ එළකිරි එකේ උණත් වැඩිපුරම තියෙන්නේ ඍණාත්මක අදහස්

    කවුරු උනත් ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් ට ජීවිතය ගොඩදාගන්න බැහැ . මුළු ජීවිතයම අසාර්තආක වෙනවා .
    මෙන්න මේක තමා ලංකාවේ අද ගොඩක් ජීවිත වලට වෙලා තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    එහෙම හීනියට නිව්ස් එක කිව්වේ නෑ බන්. වාහන වලින් යන්න තහනම් කියලා තමයි කිව්වේ. වාහන පාර්ක් කරන්නවත් දෙන්නේ නෑ කියල කිව්වේ. ලෙඩ උන කෙනක් ඉන්නවනම් ඒ මනුස්සයටවත් යන්න දෙනවා කිව්වේ නෑ . ඒකට මොකක් හරි විශේෂ පිලියමක් යොදනවා වගේ කිව්වේ. අනිත් සංචරණ නීති අස්සේ වාහන වලින් යන එක සම්පුර්ණ තහනම් කියලා කිව්වම ඒක විතරක් සැර අඩු කරල ගන්නද, අනිත් නීතිත් ඒ විදියට ගන්නද ? ඕවා ප්‍රයෝගික කම ගැන හිතල කියන්න ඕනේ.. ඕක කරන්න බැරි වැඩක් කියලා ඕන එකෙක්ට තේරෙනව. නිකන් ත්‍රිවිල් එකේ ගිහින් වෙනදට බඩු ටිකක් ගෙනාපු මිනිස්සු වහනයක් නැතුව රස්තියාදු උන එක විතරයි වෙලා තියෙන්නේ. වාහන් තියන උන් වාහන වලින් යනවා .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    IMG_20210525_125551.jpg