ඔය ඇනලයිස් එක වැරදිනේ බන්..මෙහෙමත් සීන් එකක් තියනව ඉතිං.. ප්‍රාඩෝ බෙන්ස් ඇලියන් විට්ස් හැම මගුලෙම කට්ටිය ඇවිල්ලනෙ..
සල්ලි තියන මිනිස්සු වෙන්නැතිනෙ..
ඒත් මුන්ට මොලේ නෑනෙ..
කලින් ම කිව්ව බඩු ගන්න 25 ඕපන් කරනව කියල..
ලංකාවෙ චන්ද ප්‍රතිපල අවුරුදු ගානක් ඉදල දකින ඔලුව පොඩ්ඩක් හරි තියන එකෙක් හොදටම ප්‍රෙඩික්ට් කරනව මේ දවසෙ අනිවා මිනිස්සු පිරෙන බව.. ඕක කලින් දැකල වේලාසනම බඩු ගේනව..
25 පඩු දවස 21 22 දවස් දෙකේ කලින් ම දුන්නෙත් මේ හේතුව නිසාමනෙ.. ඕක තේරුම් ගන්න බැරි ගොබ්බ හරක්නෙ බැහැල තියෙන්නෙ වැඩි හරියක්..
එදා වේල හම්බ කරන් කන නූගත් යැයි සම්මත දුත්පත් මිනිහ කාර් එකේ බහින්නෙ නෑනෙ.. යමක් කමක් දන්න කියන තියන එකෙක්නෙ කාර් එකක් බහින්න ආර්තිකයක් හදාගන්නෙ සිරි ලංකාවෙ.. එහෙව් උන්ටත් සරල බුද්ධිය නෑ කියන්නෙ ඉතිං.. අහෝ දුකකි ඉරකි තිතකි තමා

ඕකට උත්තරේ නම් හරිම සරලයි.. දේශපාලන වශයෙන් පරාජිත අය ලක්ෂ පනස් ගානක් ඉන්නවනේ. උන්ගේ වේදනාව පිටකරගන්න, මඩගහන්න මේ වගේ දේවල් අවස්තාවක් කරගන්නවා. එච්චරයිඅනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...
ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..
මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..
ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..![]()
This is the most straightforward, honest instance of commoner ideology I’ve seen in this forum. Beautiful. Out of the ashes of tragedy burgeons the bird of delusion.Lankawe sinhalu ne bn.un okomawa maruwa.dan inne passe kale tamil nadu walin apu rodda.upan gey modayo api
ඒක නම් ඇත්ත. එක දවසක් රා ඇරල දැම්මම ඒක මැජික් එක්ක් කරගන්නව අපේ උන්දැලා. හැබැයි, සාධාරණ හේතුවකට වාහනයකින් යන එක වෙනම කියල නිදහස් කියන්න ගිය එක ගොබ්බ වැඩක්. සංචරණ සීමා ලිහිල් නම් ලිහිල්, ඒකට තව ඩු වැඩිය දාන්න යන ඔනෙ නෑ. ඒක මිනිස්සු විසින් වාරණය කරගන්න ඔනි. බොරුවට බුකියෙ ඔස්තාර්ලටයි, සජබ, ජෙපි සෙට් එකට මාතෘකා දෙන්නෙ නැතුව. ඔව්ව මෙහෙම වෙනව කියල මේවගෙම ලැගගෙන ඉන්න එකෙක් ගෙන් ඇහුවත් කියනවා.දැන් ඔය වාහන වල ගිය හැම එකාම ගියෙ ගෑස් ගේන්ඩද,???? නිකන් බයිල කියන්ඩ එපා බන්..ගෑස් ඕන එකා ගිහින් ගෙනාවට කමක් නැ ඒත් අනව්ශ්ය උන් ගමන් සිමා කරන්ඩ ඔනෙ, ස්වයo විනයක් හදා ගන්ඩ ඔනෙ, කොරෝනා තමන්ට හැදුනම මේ ආණ්ඩුවනම් විදවන්නෙ නැ ඒක හැම එකාම දැන ගන්ඩ ඔනෙ...
Totally agreedලංකාවේ බහුතරයක් 18 පැනපු ගමන් උන් හිතන්නේ උන් වගේ පොරවල් අයේ මේ ලෝකේ නැහැ කියලා.
විශ්ව විද්‍යාලයේ ඉඳන් FB එකට එනකම් මේ චින්තනය තමා තියෙන්නේ .
මේ වගේ කුහක කම කෙලින්ම ලාංකීය ජනසමාජයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ ත් එක්ක.
JVP එකෙන් කරන්නේ රටේ මෝඩ දුප්පත් කොල්ලො ටිකක් සෙට් කරගෙන උන් ගේ මොළ හෝදලා අන් තට්ටුවක් දානවා අපි තමයි රට හදන්නේ කියලා .
ඊළඟට උන් කරන්නේ කුහක කම .ඉරිසියාව ,ඍණාත්මක අදහස් ,සමාජ විරෝධී අදහස් තමන් ජීවත් වෙන සාමාජයට එන්නත් කරන එක .
මේ එළකිරි එකේ උණත් වැඩිපුරම තියෙන්නේ ඍණාත්මක අදහස්
කවුරු උනත් ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් ට ජීවිතය ගොඩදාගන්න බැහැ . මුළු ජීවිතයම අසාර්තආක වෙනවා .
මෙන්න මේක තමා ලංකාවේ අද ගොඩක් ජීවිත වලට වෙලා තියෙන්නේ

ඔය එක මගුලක් වත් නෙමේ, අපේ උන්ගෙ තියන දූපත් මානසිකත්වය, කුහකකම, ඉරිසියාව, පුහු මාන්‍ය...ඔය එකක් වත් දේශපාලනික දේවල් නෙමේ...ඔවා සිංහලයගේ ඇගේ දුවන ලේ වල තියෙන්නෙ.ලංකාවේ බහුතරයක් 18 පැනපු ගමන් උන් හිතන්නේ උන් වගේ පොරවල් අයේ මේ ලෝකේ නැහැ කියලා.
විශ්ව විද්‍යාලයේ ඉඳන් FB එකට එනකම් මේ චින්තනය තමා තියෙන්නේ .
මේ වගේ කුහක කම කෙලින්ම ලාංකීය ජනසමාජයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ ත් එක්ක.
JVP එකෙන් කරන්නේ රටේ මෝඩ දුප්පත් කොල්ලො ටිකක් සෙට් කරගෙන උන් ගේ මොළ හෝදලා අන් තට්ටුවක් දානවා අපි තමයි රට හදන්නේ කියලා .
ඊළඟට උන් කරන්නේ කුහක කම .ඉරිසියාව ,ඍණාත්මක අදහස් ,සමාජ විරෝධී අදහස් තමන් ජීවත් වෙන සාමාජයට එන්නත් කරන එක .
මේ එළකිරි එකේ උණත් වැඩිපුරම තියෙන්නේ ඍණාත්මක අදහස්
කවුරු උනත් ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් ට ජීවිතය ගොඩදාගන්න බැහැ . මුළු ජීවිතයම අසාර්තආක වෙනවා .
මෙන්න මේක තමා ලංකාවේ අද ගොඩක් ජීවිත වලට වෙලා තියෙන්නේ