මොකකට හරි ආණ්ඩුවට බැන්නෙ නැත්තං සමාජෙං කොං වෙයි කියල හිතන හීනමානෙං පෙලෙන සෙට් එකකුත් ඉන්නව ඉතිං 

මොකක්ද හරියට නොදුන්නෙ??? මොකක්ද අපහැදිලි තැන කියපන් බලන්ඩ..???සාමාන්‍ය දැනීම නැත්තෙ තොට.
යකෝ මේ වගේ හදිසි අවස්ථාවක රජයේ මාධ්‍ය නිවේදනයක් දෙනකොට හරියට දෙන්න එපැයි,රටේ ඉන්න හැම එකාටම තේරුම් ගන්න පුළුවන් විදිහට. බයියෙක් උනාට කමක් නෑ හැබැයි ඕනවට වඩා පුප දෙන්නෙ එපා!!
පරයා, තෝ මේකට උත්තර දීපන්. මම PM එකකුත් එවලා ඇති.මොකක්ද හරියට නොදුන්නෙ??? මොකක්ද අපහැදිලි තැන කියපන් බලන්ඩ..???
ලොකෙ iq අඩුම රටක් ලංකාවඅනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...
ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..
මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..
ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..![]()
ehenam sorry wenna ona. content eka poddak e wage ekaiadoo noBaiyek newei mma
![]()

nithiyak wage bn damme.. wahana walin ena eka adu karanna wage deyk newei kiwwe..
anika salli athe na. card walin laga kadawalata gewanna baa.. supermarket walinma ganna one
nathnm ATM polim wla inna wenwa. ewatawath yanna baa thamnge wahanayakinwath wage me kynne.. meka mungebwaradda. hariyata wena vidiyata deyak kynna danne nathi kama. me yojanawa nm ara bada thadi Prasannayage ekk mma danna vidiyata
මම මෙ news එක ඊයෙ දැක්කේ නැහැ බන්.... අනික අර ජොනිය කිව්වනම් කමක් නැහැ අපෙන්ම ගියපු බූරුවෝනේ.. ඒත් මාධ්‍ය ප්‍රකාශකම කිව්ව කියන්නේ
UMBA KIYANNE EHENAM VAHANE GIYATA KAMAK NEHE KIYALADA ? EHENAM BAN OKA NOKIYA INNA THIBBANE EKA LOGICAL OYA MAGULA KIWWATA WADIYA.. EHENANN YANNA ONI UN GIHIN GANII NE, OKKOMA UNVA LANGAMA THIYENA KADETA YAVANNA FORCE KARANA EKA PATTA GON. ONNA BALAHAN 31 I 4I OKA KIYANAWAD AKIYALA.අනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...
ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..
මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..
ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..![]()
ඕක මෙහෙමයි.. සාමාන්‍යය දැනීමක් නැහැම නෙවෙයි.. මිනිස්සුන්ට තෙරෙනවා..ඕවා ශෙයා කලා කියලා ශෙයා කරපු අයවත් විල්බැරෝ අරන් ගියා නෙවෙයිනෙ..
හැබැයි වෙනම කැම්පේන් යනවා වගේ මිනිස්සු අවුස්සන්න.. ටිකක් විමසිල්ලෙන් බැලුවොත් තේරෙනවා හැම ගැසට් එකටමයි හැම මාධ්‍ය ප්‍රකාශෙකටමයි මොකක් හරි එකක් කියලා නෝන්ඩි දානවා.. සමහර ඒවා විවේචන නෙවෙයි..පුහු මඩ.. අර පහුගිය දවස්වල දැක්ක නේ කිංස්ලිටත් මඩ ගැහුවා එයා නිකන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක උන හේතුව හින්දම. සාධාරණ හේතුවක් නෑ.. ඕවා ඔක්කොම දේශපාලනිකයි..
ඔන්න ඕක අදුනගෙන හැසිරෙන්න තරම් සාමාන්‍යය ජනතාව ඉවසිලිමත් නෑ.. බනින්නං වාලෙ බනිනවා..සාධාරණ හේතු වලටත් බනිනවා..නැතත් හේතු හදන් බනිනවා.. මොකද මිනිස්සු ඉන්නෙ පීඩනයෙන්.. ඒගොල්ලොන්ට ඕනෙ වෙන වැරදි වලට කාටහරි බනින්න..වගකීම ගන්න නෙවෙයි..
කොයි ආණ්ඩු කාලෙත් ඔහොමයි.. අවුරුදු ගාණක් උනෙත් ඔහොමයි..ඕක පාවිච්චි කරලා මිනිස්සු බලයට පත්වෙලා ඕක හින්දම එගොල්ලො බැනුන් අහල ගෙදර යනවා..
mm.. eka mata nama adala nehe, oka mulinma damme mamada kohedo kiriye... hama ekatama kochok karanne nehe, mma eliyata giyeth nehe. anik unta wena apahasuthavaya gana mama nam damme. tawkanda!ඕක මෙහෙමයි.. සාමාන්‍යය දැනීමක් නැහැම නෙවෙයි.. මිනිස්සුන්ට තෙරෙනවා..ඕවා ශෙයා කලා කියලා ශෙයා කරපු අයවත් විල්බැරෝ අරන් ගියා නෙවෙයිනෙ..
හැබැයි වෙනම කැම්පේන් යනවා වගේ මිනිස්සු අවුස්සන්න.. ටිකක් විමසිල්ලෙන් බැලුවොත් තේරෙනවා හැම ගැසට් එකටමයි හැම මාධ්‍ය ප්‍රකාශෙකටමයි මොකක් හරි එකක් කියලා නෝන්ඩි දානවා.. සමහර ඒවා විවේචන නෙවෙයි..පුහු මඩ.. අර පහුගිය දවස්වල දැක්ක නේ කිංස්ලිටත් මඩ ගැහුවා එයා නිකන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක උන හේතුව හින්දම. සාධාරණ හේතුවක් නෑ.. ඕවා ඔක්කොම දේශපාලනිකයි..
ඔන්න ඕක අදුනගෙන හැසිරෙන්න තරම් සාමාන්‍යය ජනතාව ඉවසිලිමත් නෑ.. බනින්නං වාලෙ බනිනවා..සාධාරණ හේතු වලටත් බනිනවා..නැතත් හේතු හදන් බනිනවා.. මොකද මිනිස්සු ඉන්නෙ පීඩනයෙන්.. ඒගොල්ලොන්ට ඕනෙ වෙන වැරදි වලට කාටහරි බනින්න..වගකීම ගන්න නෙවෙයි..
කොයි ආණ්ඩු කාලෙත් ඔහොමයි.. අවුරුදු ගාණක් උනෙත් ඔහොමයි..ඕක පාවිච්චි කරලා මිනිස්සු බලයට පත්වෙලා ඕක හින්දම එගොල්ලො බැනුන් අහල ගෙදර යනවා..
mm.. eka mata nama adala nehe, oka mulinma damme mamada kohedo kiriye... hama ekatama kochok karanne nehe, mma eliyata giyeth nehe. anik unta wena apahasuthavaya gana mama nam damme. tawkanda!
TOI set ekama gemata behela inne, oni nathi ewwagen aanduva nondi illan daaganne..
මේක මුල තත්පර 15 බලල කියපන් ජොනිය කියන්නෙ මොකක්ද කියල
පිළිගන්නවා මේක නැවත ප්‍රශ්න කරන්න ඕනෙ තීරණයක් කියලා..මම මේ උත්තරේ දුන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අදාලව..එහෙම රැල්ලක් හැදෙන්නෙ ඇයි කියලා..නිවේදනයක් ගහනව නන් හරියට ගහන්න ඔනෙ බන්. එක්කො බහුබූත නොකිය ඉන්ඩ ඕනෙ.
වාහන කතා නොකිය ලගම තැනට යන්න කීව නන් ඉවරයි
ලන්කාවෙ උන්ට සාමන්‍ය දැනීම නැ,උබට මචන් සමාජ බුද්ධිය නැඅනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...
ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..
මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..
ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..![]()
දැන් ඔය වාහන වල ගිය හැම එකාම ගියෙ ගෑස් ගේන්ඩද,???? නිකන් බයිල කියන්ඩ එපා බන්..ගෑස් ඕන එකා ගිහින් ගෙනාවට කමක් නැ ඒත් අනව්ශ්ය උන් ගමන් සිමා කරන්ඩ ඔනෙ, ස්වයo විනයක් හදා ගන්ඩ ඔනෙ, කොරෝනා තමන්ට හැදුනම මේ ආණ්ඩුවනම් විදවන්නෙ නැ ඒක හැම එකාම දැන ගන්ඩ ඔනෙ...ලන්කාවෙ උන්ට සාමන්‍ය දැනීම නැ,උබට මචන් සමාජ බුද්ධිය නැ
ඔව් කාටත් තේරෙනවා ලගම වෙලද සැලට යවන්න කියලා..
උබ කියන විදියට ගැස් එක කරේ තියන් යන්න ඔනේ නැ නම්, රජය පැත්තෙන් වාහනයේ යන්න එපා කියලා තියන පසුබිමක නීතිගරුක පුද්ගලයෙක්ට මොකක්ද කරන්න පුලුවන් ගැස් එකක් යද්දී ?
මමත් කිව්වෙ ඒකයි උට සමාජ අවබොධය නැ..රටේ ආර්ථිකේ පුකෙන් යද්දි මන්ත්‍රීලට ප්‍රාඩෝ ගේනවා කීවා. වෙලාවට වැක්සින් ටික ඕඩර් කරේ නෑ, ගෙනාපු එක ගහගන්න සැලැස්මක් නෑ.
ඕවගෙ කේන්තිය තමයි මිනිස්සු පිරිමහන්නෙ අනිත් ඒවගෙන්
ඇත්තමයි උබවගේ සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..![]()
අනික් උන්ට සමාන්‍ය දැනුම නැ කියනවනම් උට සමාජ අවබොධය නැ.සාමාන්‍ය දැනීම නැත්තෙ තොට.
යකෝ මේ වගේ හදිසි අවස්ථාවක රජයේ මාධ්‍ය නිවේදනයක් දෙනකොට හරියට දෙන්න එපැයි,රටේ ඉන්න හැම එකාටම තේරුම් ගන්න පුළුවන් විදිහට. බයියෙක් උනාට කමක් නෑ හැබැයි ඕනවට වඩා පුප දෙන්නෙ එපා!!
මම මේ වාහන වල ගිය හැම එකා ගැනම නෙවේ කතාකරේ..දැන් ඔය වාහන වල ගිය හැම එකාම ගියෙ ගෑස් ගේන්ඩද,???? නිකන් බයිල කියන්ඩ එපා බන්..ගෑස් ඕන එකා ගිහින් ගෙනාවට කමක් නැ ඒත් අනව්ශ්ය උන් ගමන් සිමා කරන්ඩ ඔනෙ, ස්වයo විනයක් හදා ගන්ඩ ඔනෙ, කොරෝනා තමන්ට හැදුනම මේ ආණ්ඩුවනම් විදවන්නෙ නැ ඒක හැම එකාම දැන ගන්ඩ ඔනෙ...