ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    රටේ ආර්ථිකේ පුකෙන් යද්දි මන්ත්‍රීලට ප්‍රාඩෝ ගේනවා කීවා. වෙලාවට වැක්සින් ටික ඕඩර් කරේ නෑ, ගෙනාපු එක ගහගන්න සැලැස්මක් නෑ.
    ඕවගෙ කේන්තිය තමයි මිනිස්සු පිරිමහන්නෙ අනිත් ඒවගෙන්

    ඇත්තමයි උබවගේ සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..:dull:
     

    Sen-lu

    Well-known member
  • ඔය මුකුත් නෑ සති දෙකම රට වහල ගෙවල්වලට වෙලා හිටු කිව්වනං :yes:
    මෙන්න මේක තමයි කරන්න ඕනි දවස් 2න් දෙකට අරින්නේ නැතුව.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ බහුතරයක් 18 පැනපු ගමන් උන් හිතන්නේ උන් වගේ පොරවල් අයේ මේ ලෝකේ නැහැ කියලා.

    විශ්ව විද්‍යාලයේ ඉඳන් FB එකට එනකම් මේ චින්තනය තමා තියෙන්නේ .

    මේ වගේ කුහක කම කෙලින්ම ලාංකීය ජනසමාජයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ ත් එක්ක.

    JVP එකෙන් කරන්නේ රටේ මෝඩ දුප්පත් කොල්ලො ටිකක් සෙට් කරගෙන උන් ගේ මොළ හෝදලා අන් තට්ටුවක් දානවා අපි තමයි රට හදන්නේ කියලා .

    ඊළඟට උන් කරන්නේ කුහක කම .ඉරිසියාව ,ඍණාත්මක අදහස් ,සමාජ විරෝධී අදහස් තමන් ජීවත් වෙන සාමාජයට එන්නත් කරන එක .

    මේ එළකිරි එකේ උණත් වැඩිපුරම තියෙන්නේ ඍණාත්මක අදහස්

    කවුරු උනත් ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් ට ජීවිතය ගොඩදාගන්න බැහැ . මුළු ජීවිතයම අසාර්තආක වෙනවා .
    මෙන්න මේක තමා ලංකාවේ අද ගොඩක් ජීවිත වලට වෙලා තියෙන්නේ
    Aniwa
     
    • Like
    Reactions: 2osama

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    අනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...

    ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..

    මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..

    ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..:dull:

    wash laundry GIF
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ඉතිං. ඔය මිනිස්සුන්ම තමයි ජන්දේ දීලා පාලකයෝ පත් කරගෙන තියෙන්නේ. ජනතාවගේ හැටියට පාලකයෝ, පාලකයන්ගේ හැටියට ජනතාව.

    නැතුව මොලේ තියෙන මිනිස්සු බහුතරයක් රටේ හිටියා නං මේ වගේ උන්ට ජන්දේ දෙයි ඇයි.
    :yes::yes::yes::yes:



    Ubata thamay ban samanya daneema naththe.

    Johnston kiwwe, kisima hethuwak matha wahana wala yaama thahanam kiyala...
    Samanya danimakwath nathi bahutharyaka chanden yanneth eee widhihema gobba set ekkne bn ithm.. uuu ehem gon kthwak kyna eka pudumayak nha mtnam:dull:



    මෙහෙමයි මචන් රටක වගකිවයුතු මනුස්සයෙක් කියන දේ හරියටම කියන්න ඕනේ.
    මොකද මිලියන 20 පොර කියපන් දේ අහන් ඉන්නවා නේ
    අපි වගේ කටට එන දේ කියන්න බෑනේ

    විවිධාකාර මිනිස්සු නේ ඉන්නෙ.
    හැම එකාම විභාග පාස් නෑ ඉස්කෝලෙ ගිහින් නෑ
    විභාග පාස් උනාට මුල් ලමාවිය සංවර්ධන වෙලා නෑ

    වගකීමක් ඇතුව තනතුරු දීලා තියෙන්නේ ඒවාට සුදුසුකම් තියෙන හින්දානේ
    උගේ මොලේ මට්ටමෙන් කිව්වට හැම එකාටම තේරෙන්නේ නෑනේ
    ලංකාව ඉස්කොලේ පන්තිය කියලා හිතපන්
    මිස් කියන දේ හැම එකාටම තේරෙන්නේ නෑනේ
    මේකනම් ඇත්ත හැබැයි..:dull: ඒ උනාට සාපෙක්ශව උගත් උනුත් සෑහෙන පිස්සු කෙලිනවනේ බන්.. ඒකයි ම්ම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.... ගමේ ගොඩේ උන් අවුලක් නෑ... උගත් කියන උන් පිස්සු කෙලින්ව කියන්නේ අපේ education system එකේම ලොකු අවුලක්නේ..



    ඔය මුකුත් නෑ සති දෙකම රට වහල ගෙවල්වලට වෙලා හිටු කිව්වනං :yes:
    සිරාවටම... මුන්ට දැන් ලැජ්ජාවක් බන් තියෙන්නේරට වැහුවොත් මුන් ෆේල් කියන එක නිකන්ම මිනිස්සුන්ගේ හිතට එනවනේ:lol: ඒකයි මේ කෙලින් නොකියා වටෙන් රෝල ගහන්නේ...



    එහෙම හීනියට නිව්ස් එක කිව්වේ නෑ බන්. වාහන වලින් යන්න තහනම් කියලා තමයි කිව්වේ. වාහන පාර්ක් කරන්නවත් දෙන්නේ නෑ කියල කිව්වේ. ලෙඩ උන කෙනක් ඉන්නවනම් ඒ මනුස්සයටවත් යන්න දෙනවා කිව්වේ නෑ . ඒකට මොකක් හරි විශේෂ පිලියමක් යොදනවා වගේ කිව්වේ.
    ehemth kiwwada me ykku:angry:



    Me mokuth prashna na awrudu iwara una gaman 2 weeks rata lock kara nan.
    සිරාවටම... මුන්ට දැන් ලැජ්ජාවක් බන් තියෙන්නේරට වැහුවොත් මුන් ෆේල් කියන එක නිකන්ම මිනිස්සුන්ගේ හිතට එනවනේ:lol: ඒකයි මේ කෙලින් නොකියා වටෙන් රෝල ගහන්නේ...



    adoo no:lol: Baiyek newei mma:lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මොනවා කරන්නද මචන් ආසිරිලන්තෙන් යන්න පුලුවන් දවසක යනවා.
    එතකන් කට වහන් ඉන්නවා

    අපි කිව්වා කියලා රට්ටු හැදෙයි කියලද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    ehemth kiwwada me ykku:angry:
    nithiyak wage bn damme.. wahana walin ena eka adu karanna wage deyk newei kiwwe..
    anika salli athe na. card walin laga kadawalata gewanna baa.. supermarket walinma ganna one
    nathnm ATM polim wla inna wenwa. ewatawath yanna baa thamnge wahanayakinwath wage me kynne.. meka mungebwaradda. hariyata wena vidiyata deyak kynna danne nathi kama. me yojanawa nm ara bada thadi Prasannayage ekk mma danna vidiyata
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ ජාතික නාලිකාවෙන් බලන සාමාන්‍ය දැනීම 🤡 :ROFLMAO: :ROFLMAO:


    කලින් මොකක් හරි විස්තරයක් අහගෙන ඉන්න දීල , ඒකෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි නම්, ප්‍රශ්ණ හදපු එකා පිස්සු උට්ටෙක් :rofl:
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති නිසා 10km ටවුමට පයින්ම යන්න ඕන කියන එක...

    ඒ උනාට ඊයෙ ඉදල ඔය පයින් යන්න කියන කතාවට කොච්චර දේවල් fb වල ගියාද, මිනිස්සු නැට්ට උස්සන් comment දානවද.. කිරියෙත් මම දැක්ක thread ටිකක් වැටිලා තිබ්බා.. ඇයි බන් මිනිස්සුන්ට දෙයක් කිව්වහම ඒක මත්තෙම නහින්නේ ඒක ටිකක් පැක්ටිකලි හිතල මේකයි මේ කියන්නේ කියල මුන්ට හිතාගන්න බැහැනේ..

    මේකත් හරියට පොල් ගෙඩිවල වටප්‍රමානෙ අනුව ගැසට් එකක් ගැහුවා වගේ තමා... හදිස්සියේ නඩුවක් ගියොත් පොඩි පොල් කියන්නෙ මොකක්ද ලොකු පොල් කියන්නේ මොකක්ද කියල උසාවියෝ ඔප්පු කරන්න ඕනෙ නිසා වටප්‍රමානෙ දාල ගැසට් එකක් ගැහුවා මිසක් ඒකෙන් කියන්නෙ නෑනේ හැම පොල් ගෙඩියම මැනල විකුනන්න ඕනෙ කියලා..

    ඇත්තමයි මෙහෙම සාමාන්‍ය දැනීම නැති උන් එක්ක මේ රට අවුරුදු 73කින් මේ ගානට හරි හදපු එක ලොකු දෙයක් බන්..:dull:

    ඉතිං. ඔය මිනිස්සුන්ම තමයි ජන්දේ දීලා පාලකයෝ පත් කරගෙන තියෙන්නේ. ජනතාවගේ හැටියට පාලකයෝ, පාලකයන්ගේ හැටියට ජනතාව.

    නැතුව මොලේ තියෙන මිනිස්සු බහුතරයක් රටේ හිටියා නං මේ වගේ උන්ට ජන්දේ දෙයි ඇයි.

    මොනවා කරන්නද මචන් ආසිරිලන්තෙන් යන්න පුලුවන් දවසක යනවා.
    එතකන් කට වහන් ඉන්නවා

    අපි කිව්වා කියලා රට්ටු හැදෙයි කියලද

    සාමාන්‍ය දැනීමක් තියෙනවනන් මෙහෙම ආන්ඩු හදයිද 🤣🤣🤣🤣


    ඔය ජනතාවම තමයි චන්දේ දීල ආණ්ඩු පත් කරන්නෙත්. යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා.

    සුද්දෝ ලංකාවටයි ලංකාව වගේ ආකල්ප තියෙන වෙන රටවලටයි ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න අදිමදි කරේ ඇයි කියලා පේනවා නේ.... ලේසියෙන් රවට්ටන්න පුළුවන් මුග්ධ අදහස් තියෙන මෝඩ සෙට් එකක් ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහිවෙන්නේ ඒ මෝඩයන් නියෝජනය කරන තවත් මෝඩ පාලකයෝ ටිකකුයි කපටින් ටිකකුයි. මේක විෂම චක්‍රයක් වගේ කැරකෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙම හීනියට නිව්ස් එක කිව්වේ නෑ බන්. වාහන වලින් යන්න තහනම් කියලා තමයි කිව්වේ. වාහන පාර්ක් කරන්නවත් දෙන්නේ නෑ කියල කිව්වේ. ලෙඩ උන කෙනක් ඉන්නවනම් ඒ මනුස්සයටවත් යන්න දෙනවා කිව්වේ නෑ . ඒකට මොකක් හරි විශේෂ පිලියමක් යොදනවා වගේ කිව්වේ. අනිත් සංචරණ නීති අස්සේ වාහන වලින් යන එක සම්පුර්ණ තහනම් කියලා කිව්වම ඒක විතරක් සැර අඩු කරල ගන්නද, අනිත් නීතිත් ඒ විදියට ගන්නද ? ඕවා ප්‍රයෝගික කම ගැන හිතල කියන්න ඕනේ.. ඕක කරන්න බැරි වැඩක් කියලා ඕන එකෙක්ට තේරෙනව. නිකන් ත්‍රිවිල් එකේ ගිහින් වෙනදට බඩු ටිකක් ගෙනාපු මිනිස්සු වහනයක් නැතුව රස්තියාදු උන එක විතරයි වෙලා තියෙන්නේ. වාහන් තියන උන් වාහන වලින් යනවා .

    උබ කියන එක හරි , ඒ අස්සේ වැස්ස වැස්සේ තෙමි තෙමි යද්දී. මලටත් එකත් විශ්වය පුරා විහිදී ගියා කියලා සින්දුව කියා කියා ගියේ:dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kalin mokak hari vistharayak ahagena idala ekin ahana prashna newei nm maha gobba prashnayk samanya danima vidiyata ahuwa nm :rofl:
    පොටි මිට්ටා කොරවෙලා වපරවෙලා යනවා දුන්න ප්‍රශ්නෙට🤣🤣 මහ උන්ට ගහන්න ඕන ඔය කසිකබල්වලට යවලා ළමයි නාස්තිකරනවට.
     
    • Like
    Reactions: Solo Rider

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,365
    113
    සාමාන්‍ය දැනීම නැත්තෙ තොට.
    යකෝ මේ වගේ හදිසි අවස්ථාවක රජයේ මාධ්‍ය නිවේදනයක් දෙනකොට හරියට දෙන්න එපැයි,රටේ ඉන්න හැම එකාටම තේරුම් ගන්න පුළුවන් විදිහට. බයියෙක් උනාට කමක් නෑ හැබැයි ඕනවට වඩා පුප දෙන්නෙ එපා!!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාධ්‍ය ප්‍රකාශකල දුසිම් ගානක් ඉන්නව. හරියට ගැටලු ඇති නොවෙන්න මාධ්‍ය ප්‍රකාශයක් කරගන්න බෑ. මිනිස්සුන්ට දොස් කියන්න බෑ නිවේදන වල සැඟවුන අර්ථ තේරුනේ නෑ කියල