IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    podi prashnayak? IQ option wala giya week eke mage rank eka 48 (Sri lanka).. control ne... money lost... aye karanna asawak tiyenawa.... 48 kiyanne honda rank ekak da...? Just asking.. thanks
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    IQ Option එකනම් මහා ජරාවක්. ඒකට මමත් එකගයි,හැබැයි මචන් binary කියන්නෙ සුදුවක් නෙවෙයි, strategy එකක් නැතුව money management එකක් නැතුව කරන්නන් වාලෙ කලොත් ඕන එකක් සුදුවක් තමයි. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි, සල්ලි පස්සෙ මිසක් හරි දේ කරන්න නෙවෙයි අපේ අය බලන්නෙ.

    1.Iq option jaraawak kiwuwe aeyi ban?
    2.hoda binary brokerla kawuda?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මෙන්න දානවානම් trading!! :yes::yes::D

    Binary Options - $1850 to $6113 - Never Loses Awesome Method

    Impossible to lose - 100% WIN - Binary Options

    Binary වල Theory එක :yes:

    High Risk = High Profit
    Small Amount Trading = Low Profit + Low Self Confidence or loosing money

    ඉගෙන ගන්න හොඳින්ම.

    හොඳ internet connection එකක් පාවිච්චි කරන්න.
    තමන්ට ගැලපෙන method එකකට යන්න.
    අනිත් අය කරන නිසා කරන්න එපා.:no:
    ඔයාට හරියන method එක වෙනත් කෙනෙක්ට හරි යන්නේ නැහැ.
    ලැබෙන ලැබෙන හැම එකම බදාගෙන කරන්න යන්න එපා.:no:
    තමන්ට ගැලපෙන විදීයට strategy එකක් හදාගෙන ඒක දිගටම පුරුදු වෙන්න ඇස් වහගෙන උනත් ගහන්න පුලුවන් විදියට.
    signal පස්සේ දුවන්න එපා.:no:
    නොමිලේ දෙනවා කියන හෝ සල්ලි වලට හෝ සිග්නල් පස්සෙ දුවන්න එපා මුලින් කවදාවත්.:angry::no:
    candle patterns, price actions, news time trading, trend line analyze, indicators handling, pivot points.

    මේ ටික ඔලුවට හරියට දාගෙන ඕනම කෙනෙක්ගේ සිග්නල් ගන්න ගියාට කමක් නැහැ. :D

    මොකද ඇත්තටම මේ ටික ඔලුවට දාගත්තම සිග්නල් දෙන මිනිස්සු කරන්නේ මොන තරම් ප්‍රෝඩාවක්ද කියන එක වැටහෙන නිසා.:yes::D

    ඉගෙන ගන්න පුලුවන් තරම්.
    Forex basic ටික හදාගන්න.
    ඒ ඇති මේකෙන් ගොඩ යන්න නම්.
    වැදගත්ම දේ තන්හාව වැඩි කරගන්න එපා.:no:
    trade එකක් lose වුනාම ඊලගට පලිගන්න trade කරන්න එපා.:no:
    ලොකු profit එකක් ගන්න ශුවර් ශොට් එකක්ට ගිහින්.:yes:

    එතකොට පැල් බැදගෙන මේකේ ඉන්න ඕන නැහැ දවසෙම එල්ලීගෙන.

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    එල.

    Binary options that suck වෙබ්සයිට් එකේ beginner පාඩම් ටික හොඳයි . strategy හොය හොයා trade කරන්න කලින් ඉගෙන ගන්න ඕනි දේවල් ගොඩක් ඒකෙ තියෙනවා.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මෙන්න දානවානම් trading!! :yes::yes::D

    Binary Options - $1850 to $6113 - Never Loses Awesome Method

    Impossible to lose - 100% WIN - Binary Options

    Binary වල Theory එක :yes:

    High Risk = High Profit
    Small Amount Trading = Low Profit + Low Self Confidence or loosing money

    ඉගෙන ගන්න හොඳින්ම.

    හොඳ internet connection එකක් පාවිච්චි කරන්න.
    තමන්ට ගැලපෙන method එකකට යන්න.
    අනිත් අය කරන නිසා කරන්න එපා.:no:
    ඔයාට හරියන method එක වෙනත් කෙනෙක්ට හරි යන්නේ නැහැ.
    ලැබෙන ලැබෙන හැම එකම බදාගෙන කරන්න යන්න එපා.:no:
    තමන්ට ගැලපෙන විදීයට strategy එකක් හදාගෙන ඒක දිගටම පුරුදු වෙන්න ඇස් වහගෙන උනත් ගහන්න පුලුවන් විදියට.
    signal පස්සේ දුවන්න එපා.:no:
    නොමිලේ දෙනවා කියන හෝ සල්ලි වලට හෝ සිග්නල් පස්සෙ දුවන්න එපා මුලින් කවදාවත්.:angry::no:
    candle patterns, price actions, news time trading, trend line analyze, indicators handling, pivot points.

    මේ ටික ඔලුවට හරියට දාගෙන ඕනම කෙනෙක්ගේ සිග්නල් ගන්න ගියාට කමක් නැහැ. :D

    මොකද ඇත්තටම මේ ටික ඔලුවට දාගත්තම සිග්නල් දෙන මිනිස්සු කරන්නේ මොන තරම් ප්‍රෝඩාවක්ද කියන එක වැටහෙන නිසා.:yes::D

    ඉගෙන ගන්න පුලුවන් තරම්.
    Forex basic ටික හදාගන්න.
    ඒ ඇති මේකෙන් ගොඩ යන්න නම්.
    වැදගත්ම දේ තන්හාව වැඩි කරගන්න එපා.:no:
    trade එකක් lose වුනාම ඊලගට පලිගන්න trade කරන්න එපා.:no:
    ලොකු profit එකක් ගන්න ශුවර් ශොට් එකක්ට ගිහින්.:yes:

    එතකොට පැල් බැදගෙන මේකේ ඉන්න ඕන නැහැ දවසෙම එල්ලීගෙන.

    ammo me lady nam pattai ne. sirawatama mewata thamai bro trading kiyanne. tfs.! ++
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    IQoption wala fast ma withdrawal method eka mokak da? balance eken card ekata daddi nm instant adu una/ DANNA KENEK KIYANNA. THANKS