mamath Skrill acc ekak heduwa!! eke kiyanawa USD walata Support ne kiyala, danna aya udawuwak karanna mokada karanne kiyala[/COLOR]![]()

Eka loku aulak karaganna epaa bn. mageth tynne ohma thama. me thread eke page 25 blpnko.
machan ae kiyanne main currancy eka wenas karanna oni nedda???? eka usd ma thiyannada,?
support ekata kathaa krla nn puluwan wei. mageth tynne ohma thamaa kalin hadapu ekk hinda. Aulak na.IQ Option එකනම් මහා ජරාවක්. ඒකට මමත් එකගයි,හැබැයි මචන් binary කියන්නෙ සුදුවක් නෙවෙයි, strategy එකක් නැතුව money management එකක් නැතුව කරන්නන් වාලෙ කලොත් ඕන එකක් සුදුවක් තමයි. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි, සල්ලි පස්සෙ මිසක් හරි දේ කරන්න නෙවෙයි අපේ අය බලන්නෙ.
1.Iq option jaraawak kiwuwe aeyi ban?
2.hoda binary brokerla kawuda?
















මෙන්න දානවානම් trading!!
Binary Options - $1850 to $6113 - Never Loses Awesome Method
Impossible to lose - 100% WIN - Binary Options
Binary වල Theory එක
High Risk = High Profit
Small Amount Trading = Low Profit + Low Self Confidence or loosing money
ඉගෙන ගන්න හොඳින්ම.
හොඳ internet connection එකක් පාවිච්චි කරන්න.
තමන්ට ගැලපෙන method එකකට යන්න.
අනිත් අය කරන නිසා කරන්න එපා.
ඔයාට හරියන method එක වෙනත් කෙනෙක්ට හරි යන්නේ නැහැ.
ලැබෙන ලැබෙන හැම එකම බදාගෙන කරන්න යන්න එපා.
තමන්ට ගැලපෙන විදීයට strategy එකක් හදාගෙන ඒක දිගටම පුරුදු වෙන්න ඇස් වහගෙන උනත් ගහන්න පුලුවන් විදියට.
signal පස්සේ දුවන්න එපා.
නොමිලේ දෙනවා කියන හෝ සල්ලි වලට හෝ සිග්නල් පස්සෙ දුවන්න එපා මුලින් කවදාවත්.
candle patterns, price actions, news time trading, trend line analyze, indicators handling, pivot points.
මේ ටික ඔලුවට හරියට දාගෙන ඕනම කෙනෙක්ගේ සිග්නල් ගන්න ගියාට කමක් නැහැ.
මොකද ඇත්තටම මේ ටික ඔලුවට දාගත්තම සිග්නල් දෙන මිනිස්සු කරන්නේ මොන තරම් ප්‍රෝඩාවක්ද කියන එක වැටහෙන නිසා.
ඉගෙන ගන්න පුලුවන් තරම්.
Forex basic ටික හදාගන්න.
ඒ ඇති මේකෙන් ගොඩ යන්න නම්.
වැදගත්ම දේ තන්හාව වැඩි කරගන්න එපා.
trade එකක් lose වුනාම ඊලගට පලිගන්න trade කරන්න එපා.
ලොකු profit එකක් ගන්න ශුවර් ශොට් එකක්ට ගිහින්.![]()
එතකොට පැල් බැදගෙන මේකේ ඉන්න ඕන නැහැ දවසෙම එල්ලීගෙන.