yakado api issara awe EK eken music download karannamai.balapan den amama awilla awurudu 10 k
mata respect eka ona.lolz![]()
Thaamaa School yana ekek sure ekata..........

මම එළකිරි එකට ඉස්සර ආවෙත් සිංදු ඩව්න්ලෝඩ් කරන්නම විතරයි.....![]()
galezone ekath ekka karata kara apu elakiri ekata api issara video song ekak release wenakan balan innawa ubala ethakota podi un ithin hama video ekak ma kiriye thamai release wenne dan youtube tibbata !
Issara godak artists la elakiri wage sites walin sindu release kala dan youtube, facebook fan pages popular weemath ekka dan egolloma fan pages, youtube channels karanawa.
Ewahema internet speed wadi weemath ekka minissu music download karanne naha, online video youtube wage stream karala balanawa.
Enisa api dan music upload karan ewa promote karanne naha, ewa download karanna kattiya naha.

anwa mchn eka aththaThanks for the explanation
ඔටෝමෝටිව් පැත්තෙන් එහෙම යන එක හොඳයිසිංහල රිවීව් දෙන එකක් වත් නෑනේ මේ වගේ හැම පැත්තක්ම කවර් කරල
සිංහලෙන්ම ඕන දෙයක් අහගන්න වුණත් මෙතන තමා තාම හොඳ
![]()

තෝ මාහා අමුතු පොන්නයෙක් තෝ කියන ඒවගේ ඇත්ත නැත්ත මේකේ උන් ඇඩ්මින්ට මැසේජ් කර කර අහන්න ඕන![]()
Issara godak artists la elakiri wage sites walin sindu release kala dan youtube, facebook fan pages popular weemath ekka dan egolloma fan pages, youtube channels karanawa.
Ewahema internet speed wadi weemath ekka minissu music download karanne naha, online video youtube wage stream karala balanawa.
Enisa api dan music upload karan ewa promote karanne naha, ewa download karanna kattiya naha.

Music kiyanne hama thanam hama site ekema thiyana deyak. Issarath music nisa minissu register unata site eka adagena yanne community eka.Thanks for the explanation
ඔටෝමෝටිව් පැත්තෙන් එහෙම යන එක හොඳයිසිංහල රිවීව් දෙන එකක් වත් නෑනේ මේ වගේ හැම පැත්තක්ම කවර් කරල
සිංහලෙන්ම ඕන දෙයක් අහගන්න වුණත් මෙතන තමා තාම හොඳ
![]()