Iran Air Flight 655 shot down in 1988

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මොන රටේ මොන ආගමේ මොන ජාතියේ උනත් අහිංසක මිනිස්සු මැරෙන එකනම් මහ අපරාදයක්...
    Malaysian air line MH17 එකට උනා වගේ සිද්ධියක් 1988 Iran Air Flight 655 එකට වෙලා තියෙන්නේ. United States navy එකෙන් තමයි shot එක දීල තියෙන්නේ. ඔක්කොම 274ම මැරිලා තියනවා.

    ඒ දවස් වල iran iraq යුද්ධ කාලේ US Navy එක gulf වල guard කරලා තියනව, යන එන තෙල් ටික පරිස්සම් කරගන්න.. Iran ඉඳන් dubai වලට ආපු flight එක fighter jet එකක් කියලා හිතලා fire තමයි කරලා තියෙන්නේ.

    අන්තිමේ වෙච්ච වැරද්දට සමාව අරගෙන ලොකු වන්දියක් ගෙවලා තියනවා.


    340px-USS_Vincennes_launching_SM-2MR_in_1987.jpg


    missile එක තියපු Vincennes vessel එක

    මේක වෙලා මාසේකට විතර පස්සේ යුද්ධය ඉවර උනා.
    මේවා නවත්තන්න හරි කරන්න හරි උඩ ඉන්න දෙයියෙක් නැහැ.. මිනිස්සුමයි මෙහෙම විනාශ කරගන්නේ... පුලුවන් නම් මෙහෙම අපරාධ කරන අයව හොයලා දඬුවම් දෙන එක තමයි කරන්න ඕනී

    වැඩි විස්තර :

    http://en.wikipedia.org/wiki/Iran_Air_Flight_655

    මෙන්න ලෝකේ ලොකුම ගුවන් අනතුරු :
    http://en.wikipedia.org/wiki/List_of_accidents_and_disasters_by_death_toll#Aviation