යාපයියේ. යුද්දෙ ඉවරදෝ???
rukshrulz Well-known member Jul 16, 2013 9,916 16,888 113 Colombo Jan 19, 2024 #81 යාපයියේ. යුද්දෙ ඉවරදෝ???
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 Jan 19, 2024 #82 මේ යුද්දේ අලුත්ම තොරතුරු මොනවද? Updates තියනවද?
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 14, 2024 #83 ආහ් වේසි
Don GasCan Well-known member Nov 3, 2010 43,333 49,708 113 සේදවත්ත Apr 14, 2024 #84 Amew said: මේ යුද්දේ අලුත්ම තොරතුරු මොනවද? Updates තියනවද? Click to expand... ඉරානේ යවපු ගානයි වැදුන ගානයි ගනන් හදනවලු Reactions: Amew
Amew said: මේ යුද්දේ අලුත්ම තොරතුරු මොනවද? Updates තියනවද? Click to expand... ඉරානේ යවපු ගානයි වැදුන ගානයි ගනන් හදනවලු
Mard Well-known member Nov 9, 2023 1,140 1,267 113 Apr 14, 2024 #85 Awurudu ahas kuuru scene ekak witharayi wagey. kattiya katha wela podi show ekak pennuwa.
Walter White Well-known member Nov 20, 2019 43,562 124,784 113 දෙහිවල Apr 14, 2024 #86 yapa100 said: ලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්රායලයට වැටෙනු ඇත. Click to expand... අමෝර් අමෝර්
yapa100 said: ලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්රායලයට වැටෙනු ඇත. Click to expand... අමෝර් අමෝර්
Myth Well-known member Jul 9, 2009 18,972 12,317 113 Behind u :p Apr 14, 2024 #87 Don GasCan said: එකට පුලුවන් සුරුට්ටු ඒවා නවත්තන්න විතරයි s400 ඒම අමාරු වෙයි Click to expand... S400 surface to air,
Don GasCan said: එකට පුලුවන් සුරුට්ටු ඒවා නවත්තන්න විතරයි s400 ඒම අමාරු වෙයි Click to expand... S400 surface to air,
Don GasCan Well-known member Nov 3, 2010 43,333 49,708 113 සේදවත්ත Apr 14, 2024 #88 Myth said: S400 surface to air, Click to expand... ඔව් මම කිව්වේ අයන් ඩෝම් එක්කින් s-400 එක්කින් එන අන්තර් මහද්විපික බැලැස්ටික් මිසයිලයක් නවත්තන්න අපහසු වෙයි කියලා
Myth said: S400 surface to air, Click to expand... ඔව් මම කිව්වේ අයන් ඩෝම් එක්කින් s-400 එක්කින් එන අන්තර් මහද්විපික බැලැස්ටික් මිසයිලයක් නවත්තන්න අපහසු වෙයි කියලා