අඩෝ මුන් pathale කෑල්ල හලලාසුන්දර ඉරිදාවේ හෙටත් නිවාඩු එකේ බොලාට ෆිල්ම් රෙමකන්ඩේෂන් එකක් ගෙනාවා.
Iratta (2023)
imdb 7+
(netflix available)
![]()
පොලිසියේ ඇතුලේ වෙන මිනිමැරුමක්.
ගිනි ගින්දර ට්විස්ට් එකක්.
බලපං

අඩෝ මුන් pathale කෑල්ල හලලාසුන්දර ඉරිදාවේ හෙටත් නිවාඩු එකේ බොලාට ෆිල්ම් රෙමකන්ඩේෂන් එකක් ගෙනාවා.
Iratta (2023)
imdb 7+
(netflix available)
![]()
පොලිසියේ ඇතුලේ වෙන මිනිමැරුමක්.
ගිනි ගින්දර ට්විස්ට් එකක්.
බලපං

කෝ බන් ෆයිල් එක අයින් කරලනේ. නැද්ද මේකේ 1080p එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.WEB-DL 1080p HQ 4.3GBhttps://www.sendgb.com/upload/?utm_source=m2sKOF5waB7
HDRip - 1080p - x264 - 2.7GBhttps://sendgb.com/HkYTifp8o5S
Ithuru Ewa TG damma. https://t.me/+yeg6yaE9MLRhMDVk
Meke ewun illana ewa daanna hadapu channel ekak.
HDRip - 720p - x264 - 1.4GB
HDRip - 720p - HEVC - x265 - 950MBCode:https://t.me/c/1656751440/3
HDRip - 700MB - x264Code:https://t.me/c/1656751440/4
HDRip - 400MB - x264Code:https://t.me/c/1656751440/5
Code:https://t.me/c/1656751440/6
ටෙලිග්‍රෑම් දාන්නම්.කෝ බන් ෆයිල් එක අයින් කරලනේ. නැද්ද මේකේ 1080p එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.
Machan meke english subtitles naddaකෝ බන් ෆයිල් එක අයින් කරලනේ. නැද්ද මේකේ 1080p එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.
සිරිස් ටිකක් තියනවා. හෙට දිහාට ලියන්නම්
ඩව්න්ලෝඩ් කලා. ඉන්ග්ලිශ් සබ්ටයිට්ල් එකත් තිබ්බා ඒකෙම.Machan meke english subtitles nadda
මේක ලිව්වද?
උබලාට බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් විදිහේ ටෙලිකතා ටිකක් උස්සං ආවා. මේවා වැඩිය දිග නැ. උපරිම එපීස් 10යි.
Vadhandhi: The Fable of Velonie
IMDB 8+![]()
එක්තරා පාළු ස්ථානයක හමුවන සුරෑපිනියකගේ මලසිරුරක්.
ඇය නිලියක්ද?
ඇය මියගියේ කොහොමද?
මෙන්න එක්වරම...
සැම ජවනිකාවකදිම ඔබේ ඔළුව සමනල ගැට දානවා සත්තයි.
Suzhal: The Vortex
IMDB 8+
![]()
මේ ගැන නම් වචනයක් වත් කියන්න දෙයක් නැ. පටන් ගත්ත වෙලවේ ඉදන් ප්‍රෙහෙලිකා පිරවිලක් තියෙන්නේ. ගෙවෙන සැම තත්ත්පරයේදිම අපේ අනුමානය වැරදි කියන්න අධ්‍යක්ෂකයා සමත් වෙනවා.
Rudra: The Edge of Darkness
IMDB 7
![]()
අජේ දෙව්ගන් ගේ සුපිරිම රංගනයක් දැකපු ටෙලිකතාවක්. පොලිස් නිලධාරියෙක් වටා ගෙවුනු සුපිරි කතාවක්. ලස්සන කෑලි ටිකකුත් ඉන්නවා.
Farzi
IMDB 8.5
![]()
පර්ෆෙක්ට්ම විදිහට හොර සල්ලි ගහන්න තාක්ෂණයට වඩා ස්කිල් අවශයයි.
කොහොමද ඒක හරියට කරන්නේ?
මේ ගැන ඊයෙත් කිරියන් කෙනෙක් අහලා දාලා තිබ්බා. අනිවා බලන්න
Rana Naidu
Imdb 7+
![]()
Netflix කතා මාලාවක්. ඉන්දියාවේ එලිට් ක්ලාස් එක දාගන්න ජල්තර විසදන එක තමයි රනාගේ ජොබ් එක. මුල්ම ජවනිකාවම ඇති කතාව බලන්න ඇදබැද ගන්න.
The night manager
(imdb 7+)
![]()
ඉහත කියපුවා තරම්ම මට වැදුනේ නැතත්, හොදයි කියලා කියන්න පුලුවන්.
මේක ලංකාවෙත් රූගත කරපු කතාවක්. මේ නමින්ම ඉංග්‍රිසි කතාවක් තිබුනත්, යම් වෙනස්කම් ටිකක් මේ කතාවේ තියනවා. එපීස් 4යි. කුතුහලය හා ත්‍රාසය තියන ස්පයි ෆිල්ම් එකක්.
තව කතා ටිකක් බැලුවාම ඒවා ගැනත් ලියන්නම්.
එතකං මේ ටික බලපල්ලා.