Isipathane kollo warella

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල දැක්කද අපේ 99' batch එකේ අයියල සෙට් එකක් එල සින්දුවක් දාල තියෙනවා.මාත් මේ අහම්බෙන් වගේ බලද්දී දැක්කෙ අපේ කස්ටියක් කියල :D


    ranganna_rock_wee.jpg


    එලකිරියේම බාගන්නත් පුළුවන්. මොනවා උනත් අපේ එවුන් ඇත්තම කියල තියෙනවා :rofl::P


    ඔන්න මං youtube එකටත් upload කරා FB එකේ උනත් share කරගන්න ලේසි වෙන්න







    ඉස්කෝලෙ මතක වෙනව :(
    අපිත් දැන් ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 5 ක්, A/L අවුරුදු දෙක තමයි උපරිම පිස්සු නටපු කාලෙ.ඒ ජීවිතේ ආයේ කවදාවත් එන්නෙ නෑනෙ :sorry:
    .
    .
    .
    මේ සිංදුවත් එක්ක ආයේ පොඩ්ඩක් අතීතයට ගියා වගේ :D
    පතනෙ කොල්ලො වගේම අනිත් අයත් අදහසක් දාල යන්න, කොයි පාසලට ගියත් අපි හැමෝටම මේවා පොදු අත්දැකීම් :yes: