ISIS නායකයා මරු දකී..!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ISIS නායකයා මරු දකී..!

017.jpg

ISIS නායකයා මරු දකී..!
2016-06-14 17:15:34 Views - 77
අයි එස් අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල් බග්දාදී නමැත්තා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබු බකර් මියගොස් ඇත්තේ අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ රක්ඛා නගරයට එල්ලකළ ගුවන් ප්‍ර‍හාරයකට මැදිවීමෙන් බවයි වාර්තාවන්නේ.

ඉරාකයේ සමාරා නගරයේදී 1971 වසරේ උපන් මොහු බැග්ඩෑඩ් සරසවියේ උපාධිධාරියෙකුද වනවා. අයි.එස්.අයි.එස් සංවිධානය ඇරඹීමට පෙර අල් කයිදා ඇතුළු ඉස්ලාමීය ත්‍ර‍ස්ත සංවිධාන කිහිපයක ඔහු කටයුතු කර තිබෙනවා.
- See more at: http://offair.nethfm.com/article/40147#sthash.qcR0QCpv.dpuf][/url[/SIZE]
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම සුද්දො නෙවෙයි මරන්නේ.සිංහලු මරන්නේ
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපේ බොසා ඉවරයි.මම තමයි ඊලග නායකයා :baffled::baffled::baffled::baffled::):):):):P

    උබ නායකයාහ් වෙන්න උකෙ ඇරගැනිමෙහ් ස0විධානයක්වත් තියෙනවදහ් ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූතියි!
    උඹ මේකේ දීපු හොදම නිවුස් එක මේක.....
    මේක අරූට පේන්න කවුරු හරි කෝට් කරපල්ලා.