බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු කටුනායක සීරුවෙන්
2016-03-23 10:43:29 Views - 1780
කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ඊයේ(22)රාත්‍රී සිට වැඩි කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.
බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසුව තම ආරක්ෂාව ඉහළ දැමීමට ලොවපුරා ගුවන් තොටුපළවල් කිහිපයක් පියවර ගත් අතර කටුනායක ද ඒ අනුව ආරක්ෂාව වැඩිකර ඇති බවයි වාර්තාවන්නේ.
කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ යුධහමුදා කමාන්ඩෝ බළකාය සහ ගුවන් හමුදාව යොදවා ගුවන් තොටුපළේ ආරක්ෂක ස්ථාන ගණන ද මේ වන විට ඉහල නංවා ඇති බවයි.
- See more at: http://offair.nethfm.com/article/35778#sthash.G7rgey3C.dpuf
ලන්කාවේ ඉන්නවද බන් is ෆලො කරන උන්..නැගෙනහිර ජිහාඩය මුන් එක්ක සම්බන්ධයි, ඒවා සම්බන්දයෙන් කිසිම ක්‍රියාත්මක වීමක් අපිට පේන්නෑ , තම්බින්ගේ ඡන්දෙට පස්ස අල්ලන වෛශ්‍ය දේශපාලකයෝ අපිට ඉන්නේ. ඕකුන්ගේ පවුලකට මොනාහරි උනොත් විතරක් දගලගෙන එයි
නැගෙනහිර ජිහාඩය මුන් එක්ක සම්බන්ධයි, ඒවා සම්බන්දයෙන් කිසිම ක්‍රියාත්මක වීමක් අපිට පේන්නෑ , තම්බින්ගේ ඡන්දෙට පස්ස අල්ලන වෛශ්‍ය දේශපාලකයෝ අපිට ඉන්නේ. ඕකුන්ගේ පවුලකට මොනාහරි උනොත් විතරක් දගලගෙන එයි

සිරිසේන නම් ඒත් මුකුත් කරන එකක් නෑ. සන්හිදියාවයි ජඩපාලනෙයි එකටලුනේ යන්නේ.
ලන්කාවේ ඉන්නවද බන් is ෆලො කරන උන්..
https://wikileaks.org/plusd/cables/03COLOMBO1810_a.html
http://www.lankafoxnews.com/2015/11/first-sri-lankan-isis-fighter-joined_24.html
ආතල් කොටියයි.. පිස්සුද බන් ලන්කාවේ උන්ට.. උන් ගැන හොයලා බලලා නැද්ද?Code:https://wikileaks.org/plusd/cables/03COLOMBO1810_a.htmlCode:http://www.lankafoxnews.com/2015/11/first-sri-lankan-isis-fighter-joined_24.html
නැගෙනහිර ජිහාඩය මුන් එක්ක සම්බන්ධයි, ඒවා සම්බන්දයෙන් කිසිම ක්‍රියාත්මක වීමක් අපිට පේන්නෑ , තම්බින්ගේ ඡන්දෙට පස්ස අල්ලන වෛශ්‍ය දේශපාලකයෝ අපිට ඉන්නේ. ඕකුන්ගේ පවුලකට මොනාහරි උනොත් විතරක් දගලගෙන එයි

ආතල් කොටියයි.. පිස්සුද බන් ලන්කාවේ උන්ට.. උන් ගැන හොයලා බලලා නැද්ද?
ආතල් කොටියයි.. පිස්සුද බන් ලන්කාවේ උන්ට.. උන් ගැන හොයලා බලලා නැද්ද?