Earlier virsions of Isiwara font files works with any software but their typing assistant doesn't.
තව මේක Copy කරන්නත් බෑ කියනවනේ..
ඇයි එහෙම කොපි කරන්න බැරි මචං.
Font ෆෝල්ඩරේට ගිහින් Copy කරල Paste කරාම මොකද වෙන්නෙ ?

මේ ෆොන්ට් එක විජේසේකර keyeboard එකෙන්ද ටයිප් කරන්න තියෙන්නෙ ? එහෙමත් නැත්නම් වෙනම කීබෝඩ් ලේඅවුට් එකක් ද? මේකෙන් ටයිප් කරන කොට අපිට FMAbhaya ෆොන්ට් එකෙන් ටයිප් කරනව වගේ සාමාන්‍යයෙන් ටයිප් කරන්න පුළුවන් ද?තව මේක Copy කරන්නත් බෑ කියනවනේ..
![]()
ඇයි එහෙම කොපි කරන්න බැරි මචං.
Font ෆෝල්ඩරේට ගිහින් Copy කරල Paste කරාම මොකද වෙන්නෙ ?
![]()
![]()
හැමිනේ ලක්මවුනි කිව්වලු!!!!!!!!!1. ෆොන්ට් ෆයිල් කොපි කරන්න බැහැ.
2. උන් අකුරු මිශ්‍ර කරලා හදලා තියේනනේ, සොෆ්ට්වෙයා එක ඔන් කරාම තමා විජේසේකර එකේ විදිහට වදින්නේ. නැත්තං විජේසේකර නෙවේ මොකුත් වදින්නෑ හරියට.
3. හැමදාම ඉසිවර එකට කෝල් කරලා සොෆ්ට්වෙයා එකේ අන්ලොක් කරන අලුත් පාස්වර්ඩ් එක ඉල්ලගන්න ඕනෙ.
4. ෆොන්ට්ස් ෆෝල්ඩර් එකේ ෆොන්ට් නැහැ. උන් සෑන්ඩ් බොක්ස් එකක වගේ ක්‍රමයක් හදලා ඇති ගන්න බැරි විදිහට ටෙම්පරි ලොකේෂන් එකක තියාගෙන දෙන විදිහට.
5. ඉස්සර පරණම වර්ෂන් වලනම් ෆොන්ට් කොපිකරගන්න පුලුවන්. ඒවා කොපි කරගත් අය තමයි ඔය හොරට පාවිච්චි කරන්නෙ.

1. ෆොන්ට් ෆයිල් කොපි කරන්න බැහැ.

Encryption wimanayak ne ban...a madiwata call karannath one 
හැමිනේ ලක්මවුනි කිව්වලු!!!!!!!!!![]()

Font eka corel draw walin trace karala Fontgrapher wage ekakin TTF kaloth oita lesine ayye![]()

ඕක කොපිරයිට් & පෙටන්ඩ් මල්ලි.....
ගස් යන්න බෑ බං.....![]()

ඕක කොපිරයිට් & පෙටන්ඩ් මල්ලි.....
ගස් යන්න බෑ බං.....![]()
1. ෆොන්ට් ෆයිල් කොපි කරන්න බැහැ.
2. උන් අකුරු මිශ්‍ර කරලා හදලා තියේනනේ, සොෆ්ට්වෙයා එක ඔන් කරාම තමා විජේසේකර එකේ විදිහට වදින්නේ. නැත්තං විජේසේකර නෙවේ මොකුත් වදින්නෑ හරියට.
3. හැමදාම ඉසිවර එකට කෝල් කරලා සොෆ්ට්වෙයා එකේ අන්ලොක් කරන අලුත් පාස්වර්ඩ් එක ඉල්ලගන්න ඕනෙ.
4. ෆොන්ට්ස් ෆෝල්ඩර් එකේ ෆොන්ට් නැහැ. උන් සෑන්ඩ් බොක්ස් එකක වගේ ක්‍රමයක් හදලා ඇති ගන්න බැරි විදිහට ටෙම්පරි ලොකේෂන් එකක තියාගෙන දෙන විදිහට.
5. ඉස්සර පරණම වර්ෂන් වලනම් ෆොන්ට් කොපිකරගන්න පුලුවන්. ඒවා කොපි කරගත් අය තමයි ඔය හොරට පාවිච්චි කරන්නෙ.
ඔය ෆොන්ට් සෙට් එක සෑහෙන ගානක් වෙනව. සාමාන්‍යයෙන් පොඩි වැඩක් කරන කෙනෙක්ට එච්චර ලොකු මුදලක් යට කරන්න අමාරුයි ඒ වෙනුවෙන්.
උඹට පුළුවන් නම් ඒ ගැන හිතල උදව්වක් කරන්න.
මම ඒක අනිත් අයටත් දෙනව. ඒකට උඹට ගොඩක් පින් දෙයි.
මචං උඹට පුළුවන් නම් ඔ්කෙ ඔක්කොම අකුරු ටික ටයිප් කරල එවන්න. (ටයිප් කරන්න බැරි නම් මම උඹට කොරල් ෆයිල් එකක් එවන්නම් ඒක ඉසිවර ෆොන්ට් එකට හරවල Curve කරල එවන්න) මට ඔය Font එක .ttf ෆොන්ට් එකක් හැටියට හදන්න පුළුවන්.![]()

52000 da kohedalu neh oka. ochchara ganaka ekak nikan denne nahane bn kawuruth.math illuwa Buwa Sadda Ne
Akamethi Athi Ban
Sharing Is Caring Ape un Laga ne