Isolation of GS Division

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචං ඊයේ දුන්න ප්‍රවෘත්ති අනුව අපි අයත් වන ගා්‍රම සේවා වසම අද පාන්දර 4 ඉඳන් හුදකලා කරලා.
    Screenshot_20210620_223619.jpg

    ඒත් බං පාරවල් කිසිම එකක් මේ වෙනකන් වහලා නැ. පොලීසියෙන් ඇහුවාම කිව්වේ අපේ පැත්ත හුදකලා කරලා තියෙන්නේ කියලා. උන්ට කිව්වම පාරවල් වහලා නැ කියලා උන් කියනවා ඒවා PHI ඇවිත් වහවිලු. MOH Office එකට කතා කරාම උන් කියනවා අපේ පැත්ත හුදකලා කරලා නැ කියලා. එහෙම කරලා තියෙන්නේ උතුර කියලා.
    මොන මගුලක්ද බං මේ.