Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?
රබර් කිරි වලට දාන්නෙ මේව නේද? 100% පිරිසිඩු කවලම් නැති Isopropyl alcohol ගන්නෙ කොහෙද?
රබර් කිරි වලට දාන්නෙ මේව නේද? 100% පිරිසිඩු කවලම් නැති Isopropyl alcohol ගන්නෙ කොහෙද?
අයිසොප්රොපයිල් ඇල්කොහොල් කියන්නේ සර්ජිකල් ස්ප්රීට් නේහ් කුකුලෝ......රබර් කිරි වලට දාන්නෙ මේව නේද? 100% පිරිසිඩු කවලම් නැති Isopropyl alcohol ගන්නෙ කොහෙද?


අයිසොප්රොපයිල් ඇල්කොහොල් කියන්නේ සර්ජිකල් ස්ප්රීට් නේහ් කුකුලෝ......
රබර් කිරි මිදෙන්න දාන්නේ ඇසිටික් ඇසිඩ් මම දන්න විදියට නම්....![]()
ගන්න පුළුවන් තැන්......මාරයිනෙ එහෙනම් අදම මිශන් කම්ප්ලීට් කරන්න පුලුවන් බිහොම ස්තුතියි සහෝ
අපිනම් අයිසොප්රොපිල් ඇල්කොහොල් ගන්නේ මදර් බෝඩ්, සර්කිට් බෝඩ් සුද්ද කරන්න, සර්ජිකල් ස්ප්රිට් කියන්නෙත් ඒවම තමා හැබැයි වතුර කලවම් කරලා, රබර් කිරි වලට නම් දාන්නේ නැහැ. තත්පර ගානෙන් වාෂ්ප වෙනවා.
wathura kawalam da
ehenam kibula kiyapu dihaawe yanna wenawa 
wathura kawalam da
ehenam kibula kiyapu dihaawe yanna wenawa
![]()
වතුර කලවම් කිවුවේ බං සර්ජිකල් ස්ප්රිට් වලට, මම දන්න විදිහට සර්ජිකල් ස්ප්රිට් හදන්නේ අයිසොප්රොපිල් ඇල්කොහොල් වලට වතුර කලවම් කරලා. ඒකයි කිවුවේ. ඒක උඹගේ වැඩේට අදාළ නැහැ.
uba kohenda pure ewa gatte?wathura tibboth mage wade karanna baa bnuba kohenda pure ewa gatte?
මාරයිනෙ එහෙනම් අදම මිශන් කම්ප්ලීට් කරන්න පුලුවන් බිහොම ස්තුතියි සහෝ


