Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?

රබර් කිරි වලට දාන්නෙ මේව නේද? 100% පිරිසිඩු කවලම් නැති Isopropyl alcohol ගන්නෙ කොහෙද?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රබර් කිරි වලට දාන්නෙ මේව නේද? 100% පිරිසිඩු කවලම් නැති Isopropyl alcohol ගන්නෙ කොහෙද?
    අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් නේහ් කුකුලෝ......:)
    රබර් කිරි මිදෙන්න දාන්නේ ඇසිටික් ඇසිඩ් මම දන්න විදියට නම්....:dull:
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් නේහ් කුකුලෝ......:)
    රබර් කිරි මිදෙන්න දාන්නේ ඇසිටික් ඇසිඩ් මම දන්න විදියට නම්....:dull:

    මාරයිනෙ එහෙනම් අදම මිශන් කම්ප්ලීට් කරන්න පුලුවන් බිහොම ස්තුතියි සහෝ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිනම් අයිසොප්‍රොපිල් ඇල්කොහොල් ගන්නේ මදර් බෝඩ්, සර්කිට් බෝඩ් සුද්ද කරන්න, සර්ජිකල් ස්ප්රිට් කියන්නෙත් ඒවම තමා හැබැයි වතුර කලවම් කරලා, රබර් කිරි වලට නම් දාන්නේ නැහැ. තත්පර ගානෙන් වාෂ්ප වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාරයිනෙ එහෙනම් අදම මිශන් කම්ප්ලීට් කරන්න පුලුවන් බිහොම ස්තුතියි සහෝ
    ගන්න පුළුවන් තැන්......
    අයිසොප්‍රොපයිල් ඇල්ක් - කොළඹ එස්පීසී හෙඩ්ක්වාටර්ස් පලයන්..ලීටර් 4-5 කෑන් ගත්තෑකි...

    ඇසිටික් ඇසිඩ් - කොළඹ බංගසාල වීදියේ දේවි කෙමිකල්ස්
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    බොහොම ස්තුතියි කිබුලෝ බඩු හම්බවුනා
    attachment.php
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    අපිනම් අයිසොප්‍රොපිල් ඇල්කොහොල් ගන්නේ මදර් බෝඩ්, සර්කිට් බෝඩ් සුද්ද කරන්න, සර්ජිකල් ස්ප්රිට් කියන්නෙත් ඒවම තමා හැබැයි වතුර කලවම් කරලා, රබර් කිරි වලට නම් දාන්නේ නැහැ. තත්පර ගානෙන් වාෂ්ප වෙනවා.

    :( wathura kawalam da :( ehenam kibula kiyapu dihaawe yanna wenawa :dull:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :( wathura kawalam da :( ehenam kibula kiyapu dihaawe yanna wenawa :dull:

    වතුර කලවම් කිවුවේ බං සර්ජිකල් ස්ප්‍රිට් වලට, මම දන්න විදිහට සර්ජිකල් ස්ප්‍රිට් හදන්නේ අයිසොප්‍රොපිල් ඇල්කොහොල් වලට වතුර කලවම් කරලා. ඒකයි කිවුවේ. ඒක උඹගේ වැඩේට අදාළ නැහැ.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    වතුර කලවම් කිවුවේ බං සර්ජිකල් ස්ප්‍රිට් වලට, මම දන්න විදිහට සර්ජිකල් ස්ප්‍රිට් හදන්නේ අයිසොප්‍රොපිල් ඇල්කොහොල් වලට වතුර කලවම් කරලා. ඒකයි කිවුවේ. ඒක උඹගේ වැඩේට අදාළ නැහැ.

    wathura tibboth mage wade karanna baa bn :no: uba kohenda pure ewa gatte?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    wathura tibboth mage wade karanna baa bn :no: uba kohenda pure ewa gatte?

    අයියෝ උඹට තේරෙන්නේ නැහැ, උඹ ගනින් අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, ඒවාට වතුර කලවම් නැහැ. මම කිවුවේ සර්ජිකල් ස්ප්‍රිට් ගැන. කිඹුලා කිවුව දිහාවේ තියෙනවා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මාරයිනෙ එහෙනම් අදම මිශන් කම්ප්ලීට් කරන්න පුලුවන් බිහොම ස්තුතියි සහෝ

    0YYFvl.jpg

    glass bong eka clean karanna neda?

    :lol::lol::lol: