ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
තිබ්බෙ නැහැ home unlimited තිබ්බෙ.

ඔව් 512 kbps ද කොහෙද unlimited තිබුනනෙ. පස්සෙ මේ SLT කැරි බල්ලො ටික ඒ පැකේජ් එක දෙන එක නතර කරා. 512kbps package තියන් හිටපු උන්ගෙ ලයින් ස්ලෝ කරලා උන්වත් ස්පීඩ් ඕනනම් අලුත් Peak off peak Limited package වලට මාරුවෙන්න කියලා රවැට්ටුවා. හෙන හතම ගහපන් SLT කැරි බල්ලන්ට!:(:(
 
megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
very bad comparison. AUS wala average income eka 4000AUD. compared to that 65AUD is very small amount.

in AUS, based on your screenshots, internet is just about 1.6% of monthly income

in SL average salary is 35,000 and internet is 1500rs, thats 4.2% (this is for just 36GB usable data)

SL should give at least 100GB for this price

අනිවා මචන්. ලංකාවෙ උන්ගෙ ආදායම අඩුයි උන්ට සාපේක්ශව! :yes:
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    market ekath ekka compare karapan ban ausi wala loku market ekak internet
    income ekath ok compare karanna puluwan

    but companies balappane profit eka
    market is not that big machan. 24M market ekak, Lankawe 20M market ekak.

    But their living standard is high. You cant compare by only numbers. try percentages.

    If you still think its the market, also consider singapore. singtel offers 1Gbps for just 40SGD. Again higher living standard
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164

    uba kiyana eka hari but uba dannawane lankawa wage ratawala wala market logic eka ithin oka wadima unoth 2gb /hari 5gb wlin wadi peak/ off peak gewana ganna nauwa karay

    oka unta dannewath naha but userlata dannenawa.

    saddayak trc ekata danna puluwan off peak start karana time eka 9 pm wage commence karanna puluwannam godak benefit wenne household users lata
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ලංකාවෙ උන් හැමදා ISP ලගෙ Marketing වලට රැවටුනා. SLT පොන්න රැල Fiber,ADSL ස්පීඩ් කිය කිය රට වටේ බයිසිකල් රේස් පැද්දා කාලයක්. :angry:

    අනිත් වේසාවො 4G , 5G 100mbps ,1000mbps කිය කිය එක්සිබිශන් වල Speed TEST පෙන්න පෙන්න හැමිනෙනවා. :angry:

    අපේ උන්ටත් මාර දේවල් ඉතින් Speedtest ටෙස්ට් එකක් කරලා පෙන්නුවාම ඕකුන් ඇවිත්. :dull:

    SLT Line එක Fiber. FUP එකෙන් පස්සෙ ස්පීඩ් එක 64kbps!:angry::angry: තුහ් නොදකින්! මේ 2020 අවුරුද්ද!:baffled: ලැජ්ජයි හුත්තෝ!

    ඉස්සර 2006 විතර SLT Dialup වලින් Internet යුස් කරද්දිත් මට 64kbps ස්පීඩ් තිබුනා. හැබැයි ඒ කාලෙ Website පට්ට ලයිට්. ටක් ගාලා ලෝඩ් වෙනවා. දැන් පේජ් එකක් ඕපන් උනත් 2MB විතර ඉවරයි!
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    ලංකාවෙ උන් හැමදා ISP ලගෙ Marketing වලට රැවටුනා. SLT පොන්න රැල Fiber,ADSL ස්පීඩ් කිය කිය රට වටේ බයිසිකල් රේස් පැද්දා කාලයක්. :angry:

    අනිත් වේසාවො 4G , 5G 100mbps ,1000mbps කිය කිය එක්සිබිශන් වල Speed TEST පෙන්න පෙන්න හැමිනෙනවා. :angry:

    අපේ උන්ටත් මාර දේවල් ඉතින් Speedtest ටෙස්ට් එකක් කරලා පෙන්නුවාම ඕකුන් ඇවිත්. :dull:

    SLT Line එක Fiber. FUP එකෙන් පස්සෙ ස්පීඩ් එක 64kbps!:angry::angry: තුහ් නොදකින්! මේ 2020 අවුරුද්ද!:baffled: ලැජ්ජයි හුත්තෝ!
    oka thama ban sl marketing logic eka

    but data hamadama ekama capacity eka
     
    • Like
    Reactions: megatrends

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    uba kiyana eka hari but uba dannawane lankawa wage ratawala wala market logic eka ithin oka wadima unoth 2gb /hari 5gb wlin wadi peak/ off peak gewana ganna nauwa karay

    oka unta dannewath naha but userlata dannenawa.

    saddayak trc ekata danna puluwan off peak start karana time eka 9 pm wage commence karanna puluwannam godak benefit wenne household users lata

    Sri Lankan Communications sector eka thanikarama MAFIA ekak. Un loku profit gannawa namuth infrastructure ekata invest karanne ne. e karath e benefit eka customers lata denne ne.

    SLT announce kala unta next 20Years walata face karanna puluwan international traffic ekak tiyenwa kiyala. but un eka dunne ne customers lata.

    TRC is a brothel. no point of talking about them.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ලංකාවෙ උන් හැමදා ISP ලගෙ Marketing වලට රැවටුනා. SLT පොන්න රැල Fiber,ADSL ස්පීඩ් කිය කිය රට වටේ බයිසිකල් රේස් පැද්දා කාලයක්. :angry:

    අනිත් වේසාවො 4G , 5G 100mbps ,1000mbps කිය කිය එක්සිබිශන් වල Speed TEST පෙන්න පෙන්න හැමිනෙනවා. :angry:

    අපේ උන්ටත් මාර දේවල් ඉතින් Speedtest ටෙස්ට් එකක් කරලා පෙන්නුවාම ඕකුන් ඇවිත්. :dull:

    SLT Line එක Fiber. FUP එකෙන් පස්සෙ ස්පීඩ් එක 64kbps!:angry::angry: තුහ් නොදකින්! මේ 2020 අවුරුද්ද!:baffled: ලැජ්ජයි හුත්තෝ!

    අඩු තරමේ 512 kbps වත් අර home unlimited කාලෙ වගේ ශික් 64 kbps :angry:
     
    • Like
    Reactions: megatrends

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Sri Lankan Communications sector eka thanikarama MAFIA ekak. Un loku profit gannawa namuth infrastructure ekata invest karanne ne. e karath e benefit eka customers lata denne ne.

    SLT announce kala unta next 20Years walata face karanna puluwan international traffic ekak tiyenwa kiyala. but un eka dunne ne customers lata.

    TRC is a brothel. no point of talking about them.

    :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    unta oya strategy eka wenas karanna wenawa technology aluth wenakota. 5G enakota me data plans wedak neh.

    they tested 5G few weeks ago. speed test ekata vitarak 2.5GB giya :P

    5G boost wenna towers wadi karanna ona. ehema naththan hotspot. owa karanna wena ekak naha me corona eken arthiketa wadillath ekka.
     
    ජනසතු නෙවෙයි බන්. මුන් ජනතාවට වින කරන ආයතන!
    ISP ලට පුක දෙන ආයතන මේව්වා! මුං තමා ලංකාව ගල් යුගේට අරං යන්නෙ!
    Fuck TRCSL!:angry:
    :yes:
    Hutch එකෙන් අලුතෙන් Anytime data packages දුන්නෙ එක වෙන්න ඇති.
    :)
    පරණ packages ගැන හොයල බලන්න. ඉස්සර entree home office වගේ packages තිබ්බ. ඒවගෙ ඔය peak off-peak කතා තිබ්බෙ නෑ.
    :)
    92054569_2741937922549305_3400287997214588928_n.jpg

    https://www.facebook.com/trcsl/

    91187378_2721199311311730_2746521763478241280_o.jpg

    ගොඩක් උන් ඔය නියිට් ටයිම් data සින් එක මුන්ගේ page 1 අහල තියනවා. එඅව දැක්ක නැහැ වගේ මුන් ඉන්නවා . අනේ මන්ද
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    unta oya strategy eka wenas karanna wenawa technology aluth wenakota. 5G enakota me data plans wedak neh.

    they tested 5G few weeks ago. speed test ekata vitarak 2.5GB giya :P
    balamu moko wenne kiyala
    mata hithena widyata night time nam ayn wenne naha
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    Sri Lankan Communications sector eka thanikarama MAFIA ekak. Un loku profit gannawa namuth infrastructure ekata invest karanne ne. e karath e benefit eka customers lata denne ne.

    SLT announce kala unta next 20Years walata face karanna puluwan international traffic ekak tiyenwa kiyala. but un eka dunne ne customers lata.

    TRC is a brothel. no point of talking about them.

    අඩු තරමේ 512 kbps වත් අර home unlimited කාලෙ වගේ ශික් 64 kbps :angry:

    :(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    :yes:

    :)

    :)
    92054569_2741937922549305_3400287997214588928_n.jpg

    https://www.facebook.com/trcsl/

    91187378_2721199311311730_2746521763478241280_o.jpg

    ගොඩක් උන් ඔය නියිට් ටයිම් data සින් එක මුන්ගේ page 1 අහල තියනවා. එඅව දැක්ක නැහැ වගේ මුන් ඉන්නවා . අනේ මන්ද

    උන්ගෙන් අහනකොට උන් isp ට call එකක් දීල කියනව ඇති අපි දැක්කෙ නැහැ වගේ ඉන්නං මචං, මතකනේ අපේ bank account number එක කියල. හොරු හැදෙන්නෙ, හොරකමට උදව් දෙන හොරු ඉන්නකොට. ඒකට තමයි කියන්නෙ හොරාගෙ මව්ගෙන් පේන අහනවා කියල.:angry::angry::angry:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    oka thama ban sl marketing logic eka

    but data hamadama ekama capacity eka

    අඩු තරමේ 512 kbps වත් අර home unlimited කාලෙ වගේ ශික් 64 kbps :angry:

    5G boost wenna towers wadi karanna ona. ehema naththan hotspot. owa karanna wena ekak naha me corona eken arthiketa wadillath ekka.

    unta oya strategy eka wenas karanna wenawa technology aluth wenakota. 5G enakota me data plans wedak neh.

    they tested 5G few weeks ago. speed test ekata vitarak 2.5GB giya :P

    උන්ගෙන් අහනකොට උන් isp ට call එකක් දීල කියනව ඇති අපි දැක්කෙ නැහැ වගේ ඉන්නං මචං, මතකනේ අපේ bank account number එක කියල. හොරු හැදෙන්නෙ, හොරකමට උදව් දෙන හොරු ඉන්නකොට. ඒකට තමයි කියන්නෙ හොරාගෙ මව්ගෙන් පේන අහනවා කියල.:angry::angry::angry:

    ඔව් බන් ඔව්ව කියලා වැඩක් නෑ අපි මුන්ට! සත පහකට ගනන් ගන්නෙ නෑ!

    වැඩකරන අපේ විරුවා TRCSL එක ඇතුලට ඇවිදන් ගිහින් කනට දෙකක් ගහලා බනිනකම් ඔය ආයතන හදන්න බෑ!
     
    • Like
    Reactions: EVC and jhnnwp
    උන්ගෙන් අහනකොට උන් isp ට call එකක් දීල කියනව ඇති අපි දැක්කෙ නැහැ වගේ ඉන්නං මචං, මතකනේ අපේ bank account number එක කියල. හොරු හැදෙන්නෙ, හොරකමට උදව් දෙන හොරු ඉන්නකොට. ඒකට තමයි කියන්නෙ හොරාගෙ මව්ගෙන් පේන අහනවා කියල.:angry::angry::angry:

    නඩුවක් දාගන්න තිබුනනං දැන ගන්න තිබ්බ. අපේ ලොයර්වත් සුද්ද වෙනකං නඩුවට SLT, Dialog, Mobi etc උන්ගේ සල්ලි වියදම් කරයි අපිව පාගලම දාන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    නඩුවක් දාගන්න තිබුනනං දැන ගන්න තිබ්බ. අපේ ලොයර්වත් සුද්ද වෙනකං නඩුවට SLT, Dialog, Mobi etc උන්ගේ සල්ලි වියදම් කරයි අපිව පාගලම දාන්න.

    ඔව් නඩු කතා කරන්නෙම "මගේ උගත් මිත්‍රයා කියලමනේ" :rolleyes:
    ඒකෙන්ම ජබුක්