shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ISS - International Space Station

    අපි හමොටම ISS එක බලන්න යන්න බැ.
    නමුත් දැන් Google Street View එකෙන් ISS එක ඇතුලත බලාගන්න අහසුකම ලබාදීල තියෙනවා.

    මේක තමයි දැනට පෘතුවියෙන් පිටත තියෙන පළමුවෙනි එක කියල තමයි කියන්නේ.
    මේ අරගෙන පසු සැකසුම් කරන්න විශේෂ ක්‍රම යොදාගන්න සිද්දවුණා කියල තමයි කියන්නේ.
    (The addition is the first “off planet” place to be included in the first-person map.)


    ඉස්සුවේ මෙතනින්