Isuzu Lorry Door Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,602
    3,474
    113
    යාළුවනේ, Isuzu ලොරි බොඩියක දොරවල් ගන්න තියන තැනක් දන්නවද ??
    මාවනැල්ල ජයසිරි මෝටර්ස් තියනවා. ගණන් වැඩී. ගම්පල පේරාදෙණිය පාරේ වැලිගල්ල කියන හරියේ තියනවා ගණන් අඩුයි. ගියසතියේ මම ගෙනාවා මගේ යාලුවෙකුගේ වෑන් එකකට ගම්පලින් එකට එකක් ගණන් අඩුයි. ජයසිරි එකේ 1.28ක් කියපු එක ගම්පලින් 65කට ගත්තේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    ලොරි බොඩියේ මැද දොර තමයි ඕන. ඕවා වරකාපොල / පස්යාල පැත්තේ නේද මචන් තියෙන්නේ ?? දෙල්කඳත් තියනවද ??
    වරකාපොල හරියේ පාරේ අයිනෙ ගොඩ ගහලා තිබ්බා
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    වරකාපොල හරියේ පාරේ අයිනෙ ගොඩ ගහලා තිබ්බා
    මු අහල තියෙන්නේ ලොරි මැදදොරක් ගැන බන්. පාර අයිනේ ගොඩගහල විකුණන රඹුටන්, අඹ ගැන නෙමෙයි. :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    මු අහල තියෙන්නේ ලොරි මැදදොරක් ගැන බන්. පාර අයිනේ ගොඩගහල විකුණන රඹුටන්, අඹ ගැන නෙමෙයි. :ROFLMAO:
    ලොරි Box Japan වලින් ගෙනැල්ල ගොඩ ගහලා තියෙනවා දැක්ක පාරේ අයිනක ඉඩමක