IT උපාධිකාරයෙක් මාසෙට ඩොලර් 250 පඩියට

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    FITIS ඇහුවෙත් අදයි! කවුද මුන් ගැන දන්නේ? විස්තර ටිකක් දාන්න

    An IT graduate can earn a average medium income of 250 US dollar a month and those with more knowledge and experience can earn around 500 dollar month, FITIS said.
    FITIS complained that large foreign IT firms are given tax breaks not available to local ones.

    https://economynext.com/sri-lanka-i...on-exchange-controls-on-foreign-firms-103887/
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලට 🙄 පිස්සුද කොහෙද උන්ටනං ☹️ වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලට 🙄 පිස්සුද කොහෙද උන්ටනං ☹️ වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
    Virtuasa එක ඇතුලෙ Brainwash දෙනව
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලට 🙄 පිස්සුද කොහෙද උන්ටනං ☹️ වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
    Virtusa tama low salary da yanne?
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලට 🙄 පිස්සුද කොහෙද උන්ටනං ☹️ වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
    Un mona karana ewnda?
    Se?
     
    • Like
    Reactions: Mr UNKNOWN