ඔය ලෝකල් ගුබ්බැයම් වලට දැන් මිනිස්සු නෑ. උන්ට තුට්ටු දෙකට වැඩ කරන්නේ නෑනේ වෙන හොඳ opportunties තියෙද්දී. ඒකයි ඔය ගමේ වැල ගමේ කපුටන්ට ටෝක්ස් දීගෙන එන්නේOkun set eka neda eka paarak experience awurudu gaanata experience eka anuwa title ekayi salary range ekakui denna giye. Wade karaganna bari unea kisi ekek unwa ganan gatte nati nisa and IT industry eke ehema karanna amarui foreign opportunities tiyena nisa. වෙන රටවල් වල company වලින් hire කරන එක නවත්තල දෙන්න kiyanawa atte garment wala weda karana unta wada denawa wage programmersla lankawe hira karagena wedaganna wennati.


QA Lead පඩිය 80000? මේකනං බොරුවක් බංමන් දන්න කෙල්ලෙක් ඉන්නව කරන්න දෙයක් නැති කමට ඩිග්රියක් කලා ICBT එකේ.ෆස්ට් ක්ලාස් හැබැයි ප්‍රොජෙක්ට් එකත් මන් ඒ දවස් වල කරපු assignment එකක් තරන් වත් හොද නෑ.ඇත්තටම ඩිග්‍රී කඩ තියෙනව කියල හිතුන ඔය සීන් එකෙන් පස්සෙ.virtusa එකෙ ඉන්ටර්න් ගියා.දැන් Quality lead.පඩිය හැබැයි 80000ක් වගේලු.ඔය වගේ තව මිනිස්සු ඉන්නවනෙ ඉතින්.රැල්ලට IT කරල ඉන්ඩස්ට්‍රි එක කනව.කොම්පැනි වලට clientslath නැති වෙල නතර වෙන්නෙ ඉතින් අන්තිමට.
It was the best offer I got at the time. I wasn’t called in for most interviews since I had no experience. I’ve been switching my job 3 times to the date and each time got at least 4x salary increment by doing so.You would have probably been a fucking dud![]()
![]()
back in 2012, for SEs the salary was between 70k - 120k(1st class)It was the best offer I got at the time. I wasn’t called in for most interviews since I had no experience. I’ve been switching my job 3 times to the date and each time got at least 4x salary increment by doing so.
ඕවගෙ ඔක්කොම වගේ උන් ෆස්ට්ක්ලාස්මන් දන්න කෙල්ලෙක් ඉන්නව කරන්න දෙයක් නැති කමට ඩිග්රියක් කලා ICBT එකේ.ෆස්ට් ක්ලාස් හැබැයි ප්‍රොජෙක්ට් එකත් මන් ඒ දවස් වල කරපු assignment එකක් තරන් වත් හොද නෑ
ICBT wage ewala tiyenne passing rate eka wadi scene eka. Anika okata yana godak unta honda connections tiyenawa.ඕවගෙ ඔක්කොම වගේ උන් ෆස්ට්ක්ලාස්හේතුව නම් අනේ මන්දා
Virtusa QA Lead kenekta hambuwenne 80000 da?මන් දන්න කෙල්ලෙක් ඉන්නව කරන්න දෙයක් නැති කමට ඩිග්රියක් කලා ICBT එකේ.ෆස්ට් ක්ලාස් හැබැයි ප්‍රොජෙක්ට් එකත් මන් ඒ දවස් වල කරපු assignment එකක් තරන් වත් හොද නෑ.ඇත්තටම ඩිග්‍රී කඩ තියෙනව කියල හිතුන ඔය සීන් එකෙන් පස්සෙ.virtusa එකෙ ඉන්ටර්න් ගියා.දැන් Quality lead.පඩිය හැබැයි 80000ක් වගේලු.ඔය වගේ තව මිනිස්සු ඉන්නවනෙ ඉතින්.රැල්ලට IT කරල ඉන්ඩස්ට්‍රි එක කනව.කොම්පැනි වලට clientslath නැති වෙල නතර වෙන්නෙ ඉතින් අන්තිමට.
Sira. Matath oka note wela tiyanawa but somehow syllabus comparetively easy wage unge gov ewata wadaAndena scene eka tama oken eliyata awill job karana un godak welawata gov uni walin awilla job karana unta wada honda thathwe/than wala innawa.
Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලටපිස්සුද කොහෙද උන්ටනං
වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
Kadda thamai hethuva venna oneSira. Matath oka note wela tiyanawa but somehow syllabus comparetively easy wage unge gov ewata wada![]()
I also had a first class. But didn’t got any interview since my institute didn’t had enough recognition in SL.back in 2012, for SEs the salary was between 70k - 120k(1st class)
I did networking so I only got 55k
it took me 3 years to go to 132k
this was when the dollar used to be below 130 (I think)
මම දන්න යාලුවා නං වැඩ්ඩෙක් හැබැයි. ඌ comfort zone එකෙන් එලියට එන්න කම්මැලිකමට ඒකෙම හිගන පඩියට ලැගලා ඉන්න සීන් එකක් තියෙන්නෙ. වැඩ්ඩා උනත් නැතා උනත් පඩි නං හද්ද අඩුයි තමා Virtusa එකේඔකේ ඉන්න එවුන් දෙතුන් දෙනෙක් මට සෙට් වෙලා තියෙනවා.
ගොඩක් එවුන් අමු මැට්ටෝ නිසා තමයි ඔහොම ඉන්නෙ.
එක පාරක් යාලුවෙක්ගෙ මගුල් ගෙදරට ඔකේ සෙට් එකක් ඇවිල්ලා සොට්ටේයා සම්බන්ධ වචන දෙක තුනක් එහෙන් මෙහෙන් වටේ එවුන්ට ඇහෙන්න කියව කියව හිටියා. මමත් ඉන්න තැනම. දැක්කම ගොන් පාට් එකක් කියල තේරුණා මට. මම ඒ දවස් වල C++ භාවිතා කරන UK පැත්තට සම්බන්දයක් තියෙන ප්‍රසිද්ද කොම්පැනි එකක ටිකක් ලොකු සයිස් පඩියකට ජොබ් එක කරේ, fresh graduate කෙනෙක් විදියට join වෙලා. මගේ යාලුවෙක් ඇවිල්ලා උට එතන සීන් එක තේරිලා අරුන්ට ඇහෙන්න මම වැඩ කරන කොම්පැනි එකේ නම කියලා මේ දවස් වල විස්තර කොහොමද කියල ඇහුවා. අරුන් සෙට් එක කාඩිනල් වගේ මීක් නැතුව එතනින් ගියා.
තව ඕකේ QA කාරයෙක් මම දන්නවා. 30,000 වගේ පඩියකට ඌ වැඩ කරේ. ඌ මොකක්හරි සිස්ටම් එකක performance test එකක් කරා කියලා එදා ඉදන් උගෙ රස්සාව ඇහුවම ඌ කියන්නෙ performance engineer කියලා. උගේ ඔෆිස් එකේ එවුන්ව අනෙත් අයට අදුන්නවලා දෙන්නෙත් මේ අහවල් engineer කියලා.
එකෙක්ට වත් පුක කහගන්න නියපොත්ත නැහැ. හද්ද අඩු පඩි වලට වැඩ කරන්නෙ.
සීන් එකක් තියනවා තමා එතන. First class easy ගන්න පුලුවන් ලංකාවෙ private institute වල. මම ගොඩක්ම මහන්සි වෙලා කරපු AI assignment එක lecturerට තේරුම් ගන්න බැරිව එක පාරක් මට 50% වගේ ලකුණක් දීලා තිබ්බා Final year එකේ 20% වගේ ළකුණු එන module එකකට. ඒත් අනිත් ඒවගෙන් ලකුණු සෙට් වෙලා කොහොම හරි first class වැටුනා.ඕවගෙ ඔක්කොම වගේ උන් ෆස්ට්ක්ලාස්හේතුව නම් අනේ මන්දා
ඉඳකින් හුත්තො සමහර වෙලාවට දවසට ඔය ගාණ පනිනවා. මහලොකු graduate ලා.FITIS ඇහුවෙත් අදයි! කවුද මුන් ගැන දන්නේ? විස්තර ටිකක් දාන්න
An IT graduate can earn a average medium income of 250 US dollar a month and those with more knowledge and experience can earn around 500 dollar month, FITIS said.
FITIS complained that large foreign IT firms are given tax breaks not available to local ones.
https://economynext.com/sri-lanka-i...on-exchange-controls-on-foreign-firms-103887/
හැබැයි 50,000 නොදී පනිනවාඉඳකින් හුත්තො සමහර වෙලාවට දවසට ඔය ගාණ පනිනවා. මහලොකු graduate ලා.![]()

50000 දීපන් උද්දික පුතෝ එහෙනං පුක නොදීඉඳකින් හුත්තො සමහර වෙලාවට දවසට ඔය ගාණ පනිනවා. මහලොකු graduate ලා.![]()
50,000 loku ganak kiyala thread dagena walapuna eka neda me?ඉඳකින් හුත්තො සමහර වෙලාවට දවසට ඔය ගාණ පනිනවා. මහලොකු graduate ලා.![]()
