IT ඔස්තාර්ලා වරෙව්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    IT ඔස්තාර්ලා වරෙව්

    :( :( :(
    Hard Disk එක ගියා.....
    (කොහෙවත් නෙමෙයි :P)

    හිත හදාගන්න වෙයිද... එහෙමත් නැත්තං එකෙ තියන ඩේටා ගන්න මොකක්ම හරි විදියක් තියද...?

    අනේ ප්ලීස්....... හෙලුප් me

    a060a129107906b0c6e7b0339cc77172.gif

    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඩේටා රිකවර් කරන තැනකට දීලා බලපන්.
    නැත්තන් දුකෙන් උනත් සමු දීපන් මචන්. සියල්ල අනිත්‍යයයි. :(
     
    • Like
    Reactions: The sponge.bob

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම්, ඔය වර්ගේ, ඔය සීරිස් එකේම බෝඩ් එකක් දැම්මොත් හරියන්න ඉඩ තියෙනවා..
    හැබැයි බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම් විතරයි..
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    1) hdd eka bios wala pennanawada?
    2) balapan UBUNTU live CD ekak dala , ekata HDD eka pennanawada kiyala..
    (if u wanna any Linux related help pls PM, or reply )
    3) Ara uda ekkenek kivva wage data recvr karanathenakata deepan....mama danna vidiyata per GB un charge karanawa (unity eke ehemath ethi)

    ehema denna kalin , ube girlge , nangilage akkalage and any personal photo thiyanawanam HDD eke. poddak parissam weyan
     
    • Like
    Reactions: The sponge.bob

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    bios wala pennanaththan kohomath gihilla...have a method platters change karala hadana.. but a wagema hard akk oni.

    1) hdd eka bios wala pennanawada?
    2) balapan UBUNTU live CD ekak dala , ekata HDD eka pennanawada kiyala..
    (if u wanna any Linux related help pls PM, or reply )
    3) Ara uda ekkenek kivva wage data recvr karanathenakata deepan....mama danna vidiyata per GB un charge karanawa (unity eke ehemath ethi)

    ehema denna kalin , ube girlge , nangilage akkalage and any personal photo thiyanawanam HDD eke. poddak parissam weyan

    mukuthma na.machine eka on wennewath na.mama wena machine ekakata connect karala try kara ath na.
    Anyway thanks guys.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Man danna ekek innawa hondata recovery puluwan

    ඩේටා රිකවර් කරන තැනකට දීලා බලපන්.
    නැත්තන් දුකෙන් උනත් සමු දීපන් මචන්. සියල්ල අනිත්‍යයයි. :(

    බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම්, ඔය වර්ගේ, ඔය සීරිස් එකේම බෝඩ් එකක් දැම්මොත් හරියන්න ඉඩ තියෙනවා..
    හැබැයි බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම් විතරයි..

    thanks for the tips bros
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි මොකුත් පෙන්නන්නේ නැත්තං, ඔයාගේ කමෙන්ට් වල හැටියට බයෝස් වලින් ඩිටෙක් වෙන්නේ නැත්තං ගිහින් තියන්නේ බෝඩ් එක. ඔය ජාතියෙම වෙන එකක බෝඩ් එකක් දාලා ඩේටා ගන්න පුලුවන්. හැබැයි ඔය ඛාන්ඩෙම වෙන්න ඕනේ. කම්පියුටර් රෙපෙයාර් කරන තැන් වල නම් ප්ලේට් මෝටර් සව්ත්තු වෙච්ච හාඩ්වල බෝඩ් ඇති. ඒ නිසා ටිකක් බලන්න. මාලඹේ අවට නම් ඉන්නේ අපේ යුරාජ් ගාවට අරං යන්න.
     
    • Like
    Reactions: The sponge.bob

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම්, ඔය වර්ගේ, ඔය සීරිස් එකේම බෝඩ් එකක් දැම්මොත් හරියන්න ඉඩ තියෙනවා..
    හැබැයි බෝඩ් එකේ අවුලක් වෙලා ගියානම් විතරයි..
    හැම Model එකටම ඒක හරියන්නෑ Board එක මාරු කරලා, Rom Chip එකත් මාරු කරන්න ඕන !
    එහෙම කරන්න ගිහිල්ල මමත් කෙලවගත්ත, Data Recovery Center එකකට දීල කරගන්න එක තමයි හොඳ.

    https://www.facebook.com/Best-Data-Recovery-Service-in-Sri-Lanka-209908919057170/

    18100183038001390922025.jpg

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    හැම Model එකටම ඒක හරියන්නෑ Board එක මාරු කරලා, Rom Chip එකත් මාරු කරන්න ඕන !
    එහෙම කරන්න ගිහිල්ල මමත් කෙලවගත්ත, Data Recovery Center එකකට දීල කරගන්න එක තමයි හොඳ.

    එක සීරිස් එකකට යූස් කරන්නේ එකම රොම් චිප් එකක් නේද බං:rolleyes:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මල්ලි මොකුත් පෙන්නන්නේ නැත්තං, ඔයාගේ කමෙන්ට් වල හැටියට බයෝස් වලින් ඩිටෙක් වෙන්නේ නැත්තං ගිහින් තියන්නේ බෝඩ් එක. ඔය ජාතියෙම වෙන එකක බෝඩ් එකක් දාලා ඩේටා ගන්න පුලුවන්. හැබැයි ඔය ඛාන්ඩෙම වෙන්න ඕනේ. කම්පියුටර් රෙපෙයාර් කරන තැන් වල නම් ප්ලේට් මෝටර් සව්ත්තු වෙච්ච හාඩ්වල බෝඩ් ඇති. ඒ නිසා ටිකක් බලන්න. මාලඹේ අවට නම් ඉන්නේ අපේ යුරාජ් ගාවට අරං යන්න.

    නෑ සහෝ.යලුවෙක්ගෙ machine එකකට set කරල බැලුව.ඒත් නෑ.... :(