IT විතරක් නෙවෙයි ..ගොඩක් ක්ක්‍ෂේත්‍ර වලට මේක බලපානවා ....මට නම් තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ මෙච්චර ජොබ් නැතිව මිනිස්සු ඉන්නවා ..එහෙම තියෙද්දී ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හදනවා ......ඉන්දියාවේ කොලනියක් වෙන්න යන්නේ ලංකාව .කාලයක් ගියාම ලංකාවේ ඉන්න මිනිස්සු පිටරට යයි ..අලුත් අය බිහිවෙන්නේ නැති වෙයි ..අන්තිමට ඉන්දියාව කියන පදේට නටන්න වෙන්නේ .....මහින්දවත් චිනෙත් එක්ක මෙහෙම ගිවිසුම් වලට යන්න හැදුවේ නෑ ....ඉන්දියාව මහින්ද පරද්දන්න මේ තරම් සහයෝගයක් දුන්නේ එයා ලවා කරවගන්න බැරි දේවල් කරගන්න රුකඩ ආණ්ඩුවක් හදන්න ....ශික් ...හෙන ගහනවා මෙහෙම රට කනවට මුන්ට ..!!
Kaagahanne nathuwa hitapan. Dan sudu van naa. Neetiya adhikaranaya swadeenayi. Badu mila adui. Ewa gana hitala santhosa weyan.
කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ.![]()
මටනං හිතෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්නන්නම ඕනි නෑ කියල..විද්වතුන් කියලා ලොකුවටම ඕවා දන්න කීප දෙනෙක් ගෙනාවට නම් කමක් නැහැ
එහෙම නැතුව ගොඩක් ගෙනාවොත් නම් ලංකාවෙ අයටත් රස්සාවල් නැති වෙනවා


මටත් ඕකම වගේ දෙයක් හිතුන කියහංකෝmalik smarawickrama. mngema daruwek wela labana athme ipadenta one on.. ethakta mata uge ammata .......puluwanne,.
mechchra ape ewun innawa IT. nikamara internship deepalla. lankwe ewunta diunu krna eka gemak newe chance dunnanm

සිරා බංමරුසිරා;19497646 said:පොන්න නායකයෝ ඉන්නකොට ඔහොම තමා ..උන් අපිට් නෙමේ වැඩ කරන්නේ ගු ඉන්දියන් සක්කිලියන්ටයි ඇමරිකන් මංකොල්ල කාරයිටයි විතරයි ...![]()


ඔව් බං, මුං රට කනවාIT විතරක් නෙවෙයි ..ගොඩක් ක්ක්‍ෂේත්‍ර වලට මේක බලපානවා ....මට නම් තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ මෙච්චර ජොබ් නැතිව මිනිස්සු ඉන්නවා ..එහෙම තියෙද්දී ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හදනවා ......ඉන්දියාවේ කොලනියක් වෙන්න යන්නේ ලංකාව .කාලයක් ගියාම ලංකාවේ ඉන්න මිනිස්සු පිටරට යයි ..අලුත් අය බිහිවෙන්නේ නැති වෙයි ..අන්තිමට ඉන්දියාව කියන පදේට නටන්න වෙන්නේ .....මහින්දවත් චිනෙත් එක්ක මෙහෙම ගිවිසුම් වලට යන්න හැදුවේ නෑ ....ඉන්දියාව මහින්ද පරද්දන්න මේ තරම් සහයෝගයක් දුන්නේ එයා ලවා කරවගන්න බැරි දේවල් කරගන්න රුකඩ ආණ්ඩුවක් හදන්න ....ශික් ...හෙන ගහනවා මෙහෙම රට කනවට මුන්ට ..!!


හිඟන හැත්තක් ඉන්දියන්කාරයොනං බංඋබට උදාහරණ ඕන නම් කියපන් දෙන්නම්..Freelance කරන නිසා දන්නවා..යකෝ ඉන්දියාවේ Freelancer.com එකේ top rated උන්ගේ hourly rate එක 10/12/15
මාත් තාම පොඩි එකෙක් වෙලත් hourly rate 15
hourly rate 2-4 වැඩ වලටත් ඉන්දියා උණ කැමති වෙනවා කියපන්කො
හිතපන්කෝ උන් මෙහෙට අවොත් වෙන දේ
හෙනම ආමාරුයි උන් නිසා වැඩක් ගන්න..අනික උන් නොදන්නා දෙයක් හැම රෙද්දම දන්නවා කියලා බිඩ් කරනවා![]()

කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ.![]()


පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන
රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා![]()

පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන
රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා![]()

කියල වැඩක් නෑ බංදවසේ පඩියට ප්‍රෝග්‍රෑම් ලියන උන් හිටං ඉන්දියාවේ ඉන්නව උන් එයි මෙහෙ බස් වල හිටං සොෆ්ට්වෙයාර් කෑලි විකුණයි.

ඒ වගේekath iwarai

මේ පයන්නලට තේරෙන්නැද්ද බං මේකෙන් කෙලවෙන්නෙ ලංකාවෙ උන්ටමයි කියලාඅද මොනවා උනත් වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ එවුන් ..ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය හසුරවන්න බලපාන ප්‍රධානම ක්‍ෂේත්‍ර වලට මෙහෙම ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවම වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ ...මුළු ලංකාවේම ආර්ථිකය අස්ථාවර වෙනවා ..මොන රටේද බන් මේ වගේ ගිවිසුම් ගහගෙන මිනිස්සු ගේන්නේ ..ඕනි එකෙක් ඉන්නවා නම් ලංකාවේ පුරවැසිකම අරගෙන ජොබ් එකක් කරපංකෝ ....ශික් ...කාලකන්නි බල්ලෝ ..සිරාවටම තරහයි බන් ..මේ පොන්න දේශපාලකයෝ තමයි රට කන්නේ..ඔකුන්ගේ හත්මුතු පරම්පරාවටම පලිසන් දෙන්න ඕනි මේ කරන දේවල් වලට ....බලමුකෝ අරන්චියේ හැටියට නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආර්ථික හා තාක්ෂණික සහයෝහිතා ගිවිසුම ගැන ජනමත විචාරණයක් තියයි කියනවා .....බලමුකෝ...![]()



මේ Freelancer.com එකේ TOP rated India company
බලපන් උන්ගේ price
![]()
![]()
![]()
![]()
මු බලපන් Earnings 10.00. Freelancer.com එකේ මුල් 25 ඇතුලේ ඉන්නවා
![]()



කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ.![]()


ලංකාව ඉන්දියාවට ලියලම දෙයි හිටං..ආයේ අලුතෙන් හිතන්ඩ දෙයක් නෑ. ගොන් ඩබල ආපු වෙලේ ඉදන්ම කරා වගේ තව ටිකක් අපිට ඇරලම දායි. අවුලකුත් නෑ, කොහොමත් දැනගෙනම ජන්දේ දුන්නේ. අනික ඉතින් මහින්දත් එළෙවුවනේ හිටං.


uba nan ithin lankawe inna horek ne![]()







රිදිලා හොයාගෙනම ඇවිත්
හොරෙක් නම් කරපු හොරකම් කරපුවා කියලා පොස්ට් එකක් දාපන් බන්
නිකන් හොරා හොරා කියන්නේ![]()
MR ta hora hora gawa karapu horakamak alluwada? 

ea wage thama 