IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :D;) මේ පැත්තටආපු එකේ මමත්
    එකක් දෙකක් ගැන කියල යන්නම්....

    Mitra Innovation - Moratuwa

    :Dඅලුතෙන් industry එකට එන ඕනම ගැටයෙක්ට, ගැටිස්සියෙක්ට කන්ට බොන්ට ඉන්ට ශෝයි කම්පනිය, :lol: (වැඩ වැඩියි හැබැයි) සෙට් වෙන ටීම් එක අනූව තමා වෙනස් වෙනේ.. පට්ටම හොද ටීම් ලීඩ්ලා ඉන්නවා, එපාම කරපු මෝඩ යක්කුත් ඉන්නවා.. :rolleyes: කොහෙත් ඉන්නවනෙ.. mitra කියන්නෙ project බේස් කම්පනි එකක්, product බේස් කරන්න මේ දවස්වල මැනේජ්මන්ට් එකෙන් ගොඩක් දේවල් කරන්න ට්‍රයි කරනව ඉතින්, :D:love:ලස්සන කෑලි සෙට් එකකුත් ඉන්නව අනාතයිනේ... :lol:තනිකඩයිනම් ඇප්ලයි කරාපන්... ඕනනම් මට cv එකත් එවාපල්ලා,, ඇතුලට යවල දෙන්නම්., මේ දවස්වල ගොඩක් උන් ගන්නවා. (කොල්ලෙක්ට හරියනවනම් මට එච්චරයි) සැලරි එක කීවොත් industry එකේ තියෙන අනිත් හොදම කම්පනී එක්ක බලද්දි පට්ටම හොදයි, ඒක තොපි ඉන්ටවීවු එකට ෆේස් කරන විඩියටත් HR එකේ කෙලි බඩ්ඩවල් අඩු වැඩි කරනව හොදේ.. ඒ නිසා ගන්නවනම් ගනින්, නැත්නම් උකාගනින් සීන් එකේ ටෝක් කරල, තොපි කම්ෆටබල් සැලරි රේන්ජ් එකෙ ඉල්ලන්න ගට තියෙන්නත් ඕන.. (expeirience හොදට හදාගනින් ටවුකන්ඩ දාලා ටෝක්ස් දෙන්න කලින්) ;)මේ දවස්වලනම් හැමෝම work from homeනෙහ්, ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා... සැලරිත් බෝනස් හම්බෙනවා (PAR එලිජිබල් ඈයොන්ට, අලුත් අනාතයින්ට නෑ ඉතින් ඉන්ක්‍රීමන්ට්ස්) තොපිට CERTIFICATIONS අනම්මනම් රෙද්දවල් කරන්න ඕනනම් හොද ඒවට ගෙවනවා ( පාස් වුනොත් විතරයි), projectsනම් එකේක පන්නෙ ඒවා කරනවා, එක ඉස්ටැක් එකක් කියල නෑ... තව මොනවද තොපිට දැනගන්න ඕන? හිතට ආපුව කීවෙ ඉතින් මං...

    ;) මං මේ කීවෙ මගේ අත්දැකීම්, මේවට වෙනස්ම අත්දැකීම්තියෙන එලකිරි කුකුලො ඉන්න පුලුවන්, එකේකා ඔපිස් පීප්ස්ලා එක්ක කොම් කරන විදියටතමා වෙනස් වෙනේ.. :lol: හොද නෑ නම් හොද නෑ කියනව, මේක මගේ අම්ම අප්පගෙ කම්පනියක් නෙමි.. රෙදි උස්සන් එන්න එපා වේසා කොල්ලො ටික මෙතන.. :lol::lol:
    Internship ayage qualification monawada balanne?

    ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,

    මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ :mad:, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා 😎 ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.

    සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක 🤫

    1. Sysco, WSO2, IFS
    2. Pearson, Wiley
    3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
    4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
    5. Calcey, 99X
    Internship walata ena ayage mona wage qualification da balanne? mona wage dekatada apply karanna honda? Full Stack developer? virtusa eke nam java developer, QA thamai internship gannawa kiwwe.
    ------ Post added on May 15, 2021 at 11:55 PM
     
    • Like
    Reactions: jennt

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Internship ayage qualification monawada balanne?

    Internship walata ena ayage mona wage qualification da balanne? mona wage dekatada apply karanna honda? Full Stack developer? virtusa eke nam java developer, QA thamai internship gannawa kiwwe.
    ------ Post added on May 15, 2021 at 11:55 PM
    Oya asa peththa mokakda? eaka mulin decide karanna. Development peththata kemathi nam programming knowledge tynne ona ithin. QA walatath ona. Cloud peththata asa nam AWS ehema poddak balala, Samanya understanding ekak thibunama pattama lesiyen interview goda yanna puluwan.

    Wiley SE salary komada normally?
    Same as pearson, But pearson eke hitapu aya gaththa wediyen 60k wage deela. Mokada wiley eka langadi start kale lankawe.

    SE = 170++
    ------ Post added on May 16, 2021 at 2:49 AM

    SSE 2.80 wage da etakota?
    Na WSO2 SSE 240k wage. Syscoth ehema thamai, Hemawelema athule idan promote weddi ganan adui. WSO2 eka nam always job bands athara salary eka define karala tygannawa.
    ------ Post added on May 16, 2021 at 2:50 AM

    IFS gana mokada hithanne orion city eke RnD division eka
    IFS eka hondai. Reputed company ekak. Kada wetenna na corona awa kiyala 😃
    ------ Post added on May 16, 2021 at 2:51 AM

    TIQRI eke SSE and ATL salary ranges gana idea ekak thiyenawada?
    TIQRI and itelasoft ekama ganayata wetenne, ATL knkta 250k 280k athara wetenawa.
    ------ Post added on May 16, 2021 at 2:53 AM
     
    • Love
    • Like
    Reactions: jennt and lpwicrama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    DEVOPS = Development and Operation
    Basically, he knows how to develop the given software or modification and has good knowledge of the timing
    Also, he will be more than familiar with CI/CD chain.
    Devops un Development krnwa? mokakda company eka?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Oya asa peththa mokakda? eaka mulin decide karanna. Development peththata kemathi nam programming knowledge tynne ona ithin. QA walatath ona. Cloud peththata asa nam AWS ehema poddak balala, Samanya understanding ekak thibunama pattama lesiyen interview goda yanna puluwan.

    Same as pearson, But pearson eke hitapu aya gaththa wediyen 60k wage deela. Mokada wiley eka langadi start kale lankawe.

    SE = 170++
    ------ Post added on May 16, 2021 at 2:49 AM

    Na WSO2 SSE 240k wage. Syscoth ehema thamai, Hemawelema athule idan promote weddi ganan adui. WSO2 eka nam always job bands athara salary eka define karala tygannawa.
    ------ Post added on May 16, 2021 at 2:50 AM

    IFS eka hondai. Reputed company ekak. Kada wetenna na corona awa kiyala 😃
    ------ Post added on May 16, 2021 at 2:51 AM

    TIQRI and itelasoft ekama ganayata wetenne, ATL knkta 250k 280k athara wetenawa.
    ------ Post added on May 16, 2021 at 2:53 AM
    IFS SSE and shine positions wala salary kohomada machan?
    Dan issarata wada hondata gewanawalu kiyanne aththada?
     
    • Like
    Reactions: jennt

    workinghardlysl

    Active member
  • Apr 19, 2019
    19
    45
    28
    :D;) මේ පැත්තටආපු එකේ මමත්
    එකක් දෙකක් ගැන කියල යන්නම්....

    Mitra Innovation - Moratuwa

    :Dඅලුතෙන් industry එකට එන ඕනම ගැටයෙක්ට, ගැටිස්සියෙක්ට කන්ට බොන්ට ඉන්ට ශෝයි කම්පනිය, :lol: (වැඩ වැඩියි හැබැයි) සෙට් වෙන ටීම් එක අනූව තමා වෙනස් වෙනේ.. පට්ටම හොද ටීම් ලීඩ්ලා ඉන්නවා, එපාම කරපු මෝඩ යක්කුත් ඉන්නවා.. :rolleyes: කොහෙත් ඉන්නවනෙ.. mitra කියන්නෙ project බේස් කම්පනි එකක්, product බේස් කරන්න මේ දවස්වල මැනේජ්මන්ට් එකෙන් ගොඩක් දේවල් කරන්න ට්‍රයි කරනව ඉතින්, :D:love:ලස්සන කෑලි සෙට් එකකුත් ඉන්නව අනාතයිනේ... :lol:තනිකඩයිනම් ඇප්ලයි කරාපන්... ඕනනම් මට cv එකත් එවාපල්ලා,, ඇතුලට යවල දෙන්නම්., මේ දවස්වල ගොඩක් උන් ගන්නවා. (කොල්ලෙක්ට හරියනවනම් මට එච්චරයි) සැලරි එක කීවොත් industry එකේ තියෙන අනිත් හොදම කම්පනී එක්ක බලද්දි පට්ටම හොදයි, ඒක තොපි ඉන්ටවීවු එකට ෆේස් කරන විඩියටත් HR එකේ කෙලි බඩ්ඩවල් අඩු වැඩි කරනව හොදේ.. ඒ නිසා ගන්නවනම් ගනින්, නැත්නම් උකාගනින් සීන් එකේ ටෝක් කරල, තොපි කම්ෆටබල් සැලරි රේන්ජ් එකෙ ඉල්ලන්න ගට තියෙන්නත් ඕන.. (expeirience හොදට හදාගනින් ටවුකන්ඩ දාලා ටෝක්ස් දෙන්න කලින්) ;)මේ දවස්වලනම් හැමෝම work from homeනෙහ්, ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා... සැලරිත් බෝනස් හම්බෙනවා (PAR එලිජිබල් ඈයොන්ට, අලුත් අනාතයින්ට නෑ ඉතින් ඉන්ක්‍රීමන්ට්ස්) තොපිට CERTIFICATIONS අනම්මනම් රෙද්දවල් කරන්න ඕනනම් හොද ඒවට ගෙවනවා ( පාස් වුනොත් විතරයි), projectsනම් එකේක පන්නෙ ඒවා කරනවා, එක ඉස්ටැක් එකක් කියල නෑ... තව මොනවද තොපිට දැනගන්න ඕන? හිතට ආපුව කීවෙ ඉතින් මං...

    ;) මං මේ කීවෙ මගේ අත්දැකීම්, මේවට වෙනස්ම අත්දැකීම්තියෙන එලකිරි කුකුලො ඉන්න පුලුවන්, එකේකා ඔපිස් පීප්ස්ලා එක්ක කොම් කරන විදියටතමා වෙනස් වෙනේ.. :lol: හොද නෑ නම් හොද නෑ කියනව, මේක මගේ අම්ම අප්පගෙ කම්පනියක් නෙමි.. රෙදි උස්සන් එන්න එපා වේසා කොල්ලො ටික මෙතන.. :lol::lol:

    මචං උඹේ review එක balance නෑ. Mitra එකේ හිටපු සිරා පොරවල් ටික Chakray එකට ගියා. ඊට පස්සේ Management එක Virtusa එකේ හිටපු අනාතයෝ සෙට් එකක් උඩින් ගෙනත් බස්සලා (1-1.5M+ පඩියට ) දැන් උන් සෙට් එක කඩ්ඩෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන කොල්ලන්ට වද දෙනවා.

    කොහොමත් Virtusa එකේ uda හිටපු සිරා architects සෙට් එක US හරි ලංකාවේ CTO වගේ position වලට මාරු වෙලා ගියාට පස්සේ ඉතුරු වෙච්ච උන් තමා ඔය Mitra එකට සෙට් වෙලා තියෙන්නේ.

    Glassdoor.com එකෙත් මේක ගැන ගොඩක් complaints තියෙනවා.
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    IFS SSE and shine positions wala salary kohomada machan?
    Dan issarata wada hondata gewanawalu kiyanne aththada?
    ow mchn, Oya eliye idan awith claim kaloth oyata ganna puluwan 270++ wage SSE, Anika unge increments ehema labenawa. Anika weda kalama OT walata gewana ekama company eka
     
    • Love
    Reactions: kalhara96

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මචං උඹේ review එක balance නෑ. Mitra එකේ හිටපු සිරා පොරවල් ටික Chakray එකට ගියා. ඊට පස්සේ Management එක Virtusa එකේ හිටපු අනාතයෝ සෙට් එකක් උඩින් ගෙනත් බස්සලා (1-1.5M+ පඩියට ) දැන් උන් සෙට් එක කඩ්ඩෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන කොල්ලන්ට වද දෙනවා.

    කොහොමත් Virtusa එකේ uda හිටපු සිරා architects සෙට් එක US හරි ලංකාවේ CTO වගේ position වලට මාරු වෙලා ගියාට පස්සේ ඉතුරු වෙච්ච උන් තමා ඔය Mitra එකට සෙට් වෙලා තියෙන්නේ.

    Glassdoor.com එකෙත් මේක ගැන ගොඩක් complaints තියෙනවා.
    Anna eaka thamai mamath mula idalama kiwwe, Mitra eke inne Virtusa set ekamai. ADL ekata wuneth eakamai
     
    • Like
    Reactions: jennt and ITGuy25

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ow mchn, Oya eliye idan awith claim kaloth oyata ganna puluwan 270++ wage SSE, Anika unge increments ehema labenawa. Anika weda kalama OT walata gewana ekama company eka
    Supiri
    Annual increment average kiya wage da yanne machan
    WSO2 nam 5K - 20K wage lu ne yanne.
    Thawa IFS eke probation eken passeth increment ekak denawalu kiyanawa
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Supiri
    Annual increment average kiya wage da yanne machan
    WSO2 nam 5K - 20K wage lu ne yanne.
    Thawa IFS eke probation eken passeth increment ekak denawalu kiyanawa
    WSO2 eke denne H1 and H2 kiyala tynawa. H1 kiyanne palaweni maasa 6. eake ape rating anuwa thamai increment eka calculate wenne. Godak durata 8k 15k athara wedi wenawa. Ow IFS eke probation eka passeth denawa increment ekak. Eaka aththa.
     
    • Love
    • Like
    Reactions: jennt and kalhara96

    workinghardlysl

    Active member
  • Apr 19, 2019
    19
    45
    28
    කතා ගොඩක් කට්ටිය ලියලා නිසා ඔන්න මම ලිව්වා Virtusa එකේ තත්වේ.

    ඔය company එකේ මුලික අංශ දෙකක් තියෙනවා.

    1.Practice
    මේකෙන් තම ඔක්කොම programmers, tech leads, architechts ලගේ සුබසිද්දිය බලා ගන්නේ. Promotions, Increments කරන වැඩේ වටිනාකමට සපෙෂකව දෙන්නේ මෙතන ඉන්න Chief Architect ඇතුළු Senior Architects ලා සෙට් එක. මේක ඇතුලේ තව Java,+Net,Cloud කියල තව දුරටත් බෙදෙනවා.

    2.Delivery
    මෙතන ඉන්න අය තමයි Practice එකෙන් resources කුලියට අරගෙන projects deliver කරන්නේ. කියන්න ඕනේ නැනේ මෙතන කට්ටියට ඕනේ කොහොම හරි Projects deliver කරන්න. මිනිස්සු ගැන ඒ අය හිතන්නේ දෙවනුව.

    මේ දෙගොල්ලෝ අතර තව Resource Management කියලා සෙට් එකක් ඉන්නවා, එයාලා කරන්නේ project pipeline/requirements මත කාට්ටියව චෙස් ඉත්තෝ වගේ project එකෙන් project එකට මාරු කරනවා.

    කොහොමහරි, මෙතන Delivery එවුන් කරන පහත බලු වැඩ නිසා Practice එකේ Leaders හැමදාම වලි

    1. Project එකකට දෙන ළමයින්ව අපහු වෙන account එහෙකට දෙන්නේ නැ Delivery කට්ටිය.
    2. හොඳ resource එකක් හම්බුනොත් ඌව හංගලා තියාගන්නවා.
    3. Delivery එකට ගොට්ට අල්ලන එවුන්ව ගොඩ දාන්න සහ කියන කියන එක කරන්නේ නැති tech එවුන්ට සවුත්තු ratings දෙනවා.
    4. Presales වල Effort Estimate ඕනේ ඕනේ විදිහට අඩු කරන්න කියනවා.

    CEO සහ Global Leadership එක 2017-18 කාලේ තීරණය කළා Tech අයට තියෙන say එක වැඩියි කියලා, Practices ටික දැම්මා delivery එක යතතට.එතකොට Tech එවුන්ට Project Managersලා, Segment Headලා කියන විදිහට ඉන්න උනා. ලංකාවේ හිටපු Tech Leaders ලා side line කරලා ඉන්දියාවෙන් පොරවල් දාලා මේ Transition එක කලා. අලුතෙන් ආපු දඹයෝ forecast කලේ මෙහෙම කරලා 2025 වෙනකොට 5 Billion company එකක් කරනවා කියල.

    මේක කරන්න highly paid Directorsලා,VPලා recruit කලා. මේක හරියන්නේ නෑ කියලා පේනකොට ලංකාවේ හිටපු හොඳ Tech, PM පොරවල් මාරු වෙන්න පටන්ගත්තා. Axiata Digital Labs පටන්ගත්තේ මේ කාලේ තමා. හොඳ Architectsලා ඔක්කොම US Visa හදාගෙන රට පැන්නා, සමහරු CTO ලා වෙලා මාරුවුණා. කොහෙවත් යන්න බැරි අනාත Politics play කරන Architectsලයි, PMලයි තමා දැන් ඉතුරු වෙලා ඉන්නේ.

    ඒ අතරේ, ලංකාවේ HR headව ගලවල දඹයෙක් දැම්මා Head Of HR කියලා. 5 Billion සිහිනය බොඳ වේගන එනකොට අර ආපු දඹයෝ ටික company කාලා යන්න ගියා. 2020 මැද Baring Private Equity එකෙන් Shares ටික ගත්තා. අරගෙන Virtusa CEO (Founder) ව අයින් කළා. දැන් කට්ටිය බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා.