IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    IT company කියල දෙයක් ලංකාවේ නෑ තියෙන්නේ තුට්ටු දෙකක් දීල කප්පරක් වැඩගන්න හිගන company යි model ලුයි විතරයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචං උඹේ review එක balance නෑ. Mitra එකේ හිටපු සිරා පොරවල් ටික Chakray එකට ගියා. ඊට පස්සේ Management එක Virtusa එකේ හිටපු අනාතයෝ සෙට් එකක් උඩින් ගෙනත් බස්සලා (1-1.5M+ පඩියට ) දැන් උන් සෙට් එක කඩ්ඩෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන කොල්ලන්ට වද දෙනවා.

    කොහොමත් Virtusa එකේ uda හිටපු සිරා architects සෙට් එක US හරි ලංකාවේ CTO වගේ position වලට මාරු වෙලා ගියාට පස්සේ ඉතුරු වෙච්ච උන් තමා ඔය Mitra එකට සෙට් වෙලා තියෙන්නේ.

    Glassdoor.com එකෙත් මේක ගැන ගොඩක් complaints තියෙනවා.
    :yes: :yes: ;) අනිවා මචන්, මම කිසිම තැනක නෑ කියන්නෙ නෑ,
    ඒක තමයි මං කිවුවෙ වැඩ වැඩියි කියල, වැඩනම් උපරිමයි. හැබැයි ඔය ඊට උඩින් කියල තියෙන කම්පනි එක්ක බලද්දි මිත්‍රා මටනම් උපරිමයි කියලයි මං කිවුවෙ. Glassdoor එකෙත් පලු යන්න ගොඩක් උන් බැනල තියෙනව, මං ඒකත් නෑ කියන්නෙ නෑ, ඒකයි කිවුවෙ මගේ experience තවත් එකෙක්ගෙ experience එක එක්ක වෙනස් කියල, මට අවුල වුනේ මගේ tech lead විතරයි ( ඒ යකානම් තනි මැශිමක්, එක විනාඩියක් නිකන් ඉන්නෙ නෑ උගේ ජීවිතේම වැඩ විතරයි), ඇතුලෙ culture එක මටනම් අවන්කවම satisfied මචන්, වැඩ වැඩියි, උපරිමයි.. ඒක නෑ කිවුවෙ නෑ කිසිම තැනක...
     
    • Like
    Reactions: chinthakarahula

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Codegen eka gena dannae kawuda? Eka kohomada work-life balance, salaries etc?
    mchn eakata nam poddak awul feedback tynne.

    HCL Technologies , meka gana dannawada?
    Eaka mchn indian company eken. Mage yaluwek interview giya. Sal eka nam shape denganna labuna widiyata.
    ------ Post added on May 19, 2021 at 9:35 PM
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    it Industry eka gana core idea ekak ona..job roles,front end,backend gana .. explain karapn ko kauru hari ..meke godak it aya neh inne

    Software Engineer - මේ dial එක තමයි development කරන්නේ. කෝඩ් ගහන එකා කිව්වොත් හරි.
    Quality Assurance Engineer - QA කියන්නේ අමාරුවෙන් හදපු software කොහොමහරි කඩන එකා
    Business Analyst - BA තමයි හැම කුණුහරපයක් ම හොයලා developer ට කියන්නේ
    IT Admin මුන් තමයි කැඩුන laptops හදලා දෙන උන්
    DevOps/Cloud Engineer - එයාලා තමයි වළාකුළු වල deployments කරන්නේ
    PM මුන්ගෙන් නම් හරි වදේ හැබැයි මොකක් හරි ගේමක් ගහලා project එක ඇදගෙන යනවා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Software Engineer - මේ dial එක තමයි development කරන්නේ. කෝඩ් ගහන එකා කිව්වොත් හරි.
    Quality Assurance Engineer - QA කියන්නේ අමාරුවෙන් හදපු software කොහොමහරි කඩන එකා
    Business Analyst - BA තමයි හැම කුණුහරපයක් ම හොයලා developer ට කියන්නේ
    IT Admin මුන් තමයි කැඩුන laptops හදලා දෙන උන්
    DevOps/Cloud Engineer - එයාලා තමයි වළාකුළු වල deployments කරන්නේ
    PM මුන්ගෙන් නම් හරි වදේ හැබැයි මොකක් හරි ගේමක් ගහලා project එක ඇදගෙන යනවා
    PM වෙන්නේ exeperience එකෙන්ද