Same as Business AnalystIFS eke software designer scene eka mokdda bn
Same as Business AnalystIFS eke software designer scene eka mokdda bn
No idea machansalary range eka koi wageda bn.
මචං උඹේ review එක balance නෑ. Mitra එකේ හිටපු සිරා පොරවල් ටික Chakray එකට ගියා. ඊට පස්සේ Management එක Virtusa එකේ හිටපු අනාතයෝ සෙට් එකක් උඩින් ගෙනත් බස්සලා (1-1.5M+ පඩියට ) දැන් උන් සෙට් එක කඩ්ඩෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන කොල්ලන්ට වද දෙනවා.
කොහොමත් Virtusa එකේ uda හිටපු සිරා architects සෙට් එක US හරි ලංකාවේ CTO වගේ position වලට මාරු වෙලා ගියාට පස්සේ ඉතුරු වෙච්ච උන් තමා ඔය Mitra එකට සෙට් වෙලා තියෙන්නේ.
Glassdoor.com එකෙත් මේක ගැන ගොඩක් complaints තියෙනවා.
අනිවා මචන්, මම කිසිම තැනක නෑ කියන්නෙ නෑ,mchn eakata nam poddak awul feedback tynne.Codegen eka gena dannae kawuda? Eka kohomada work-life balance, salaries etc?
Eaka mchn indian company eken. Mage yaluwek interview giya. Sal eka nam shape denganna labuna widiyata.HCL Technologies , meka gana dannawada?
SimCentric![]()
Tech stack eka ehema kohomada? Unge site ekenm hena interesting awa daala tiyenwa. Interview gana, salary gana wisthara tikak hoyaganna puluwnda?Eaketh ithin athi deyak na ban. Hebei shape eke gewanawa.
it Industry eka gana core idea ekak ona..job roles,front end,backend gana .. explain karapn ko kauru hari ..meke godak it aya neh inne
PM වෙන්නේ exeperience එකෙන්දSoftware Engineer - මේ dial එක තමයි development කරන්නේ. කෝඩ් ගහන එකා කිව්වොත් හරි.
Quality Assurance Engineer - QA කියන්නේ අමාරුවෙන් හදපු software කොහොමහරි කඩන එකා
Business Analyst - BA තමයි හැම කුණුහරපයක් ම හොයලා developer ට කියන්නේ
IT Admin මුන් තමයි කැඩුන laptops හදලා දෙන උන්
DevOps/Cloud Engineer - එයාලා තමයි වළාකුළු වල deployments කරන්නේ
PM මුන්ගෙන් නම් හරි වදේ හැබැයි මොකක් හරි ගේමක් ගහලා project එක ඇදගෙන යනවා
What do you want to know?Machan Creately gana wisthara dannawada?