depends on what your priorities are. both countries are good in their own ways. so what do you want from your target country?
ලංකාවේ තත්වය ඇවිල්ල මගේ මෙහෙමයි. ගෙයක් තියෙනවා කොලබ, වාහනයක් තියෙනවා. ලොකු පුතා කොලබ ප්‍රසිද්ධ ජාතික පාසලකට යනවා. ණය නැහැ. 1M වැඩි පඩියක් ලැබෙනවා. wife ගෙදර ඉදන් ළමයි බලන් ඉන්නේ.you can survive with English. but if you have a child and getting into raising them among the dutch kinds, you will need dutch quickly.
ube requirements, lifestyle, family situation wage dewal kiyanan puluwan nam meeta wada hoda recomendation ekak ubata ganna puluwan
------ Post added on Jul 31, 2022 at 5:02 AM
මම බලාපොරොත්තු වෙන්නේ අදාල රටෙන් පාඩුවේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න කරදර නැති. Luxury life එකක් නෙවෙයි comfortable life එකක්. මම විතරක් වැඩ කරලා ඒ එන පඩියෙන් ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්. ප්‍රධානම ප්රශ්නය තමයි පොඩි අයගේ අධ්‍යාපනය. NL ගියොත් හිතන් ඉන්නේ පලවෙනි අව්රුද්දෙ ලොකු පුතාව international එකකට දාලා භාෂාව ටිකක් හොද උනාම ආණ්ඩුවේ එකකට දාන්න.
ළමයින්ට ලේසියෙන්ම හැඩ ගැහෙන්න පහසු රට මොකක්ද මේ දෙකෙන්? තව ගෙයක් අවුරුදු 15ක් වගේ ඇතුලත සින්නක්කර අයිතිය ලබා ගන්න පහසු. පොඩි උන්ගේ ස්කොලවල් වල වැඩිය racism ප්‍රශ්නම නැති රටක්.