IT ජොබ් එකක් කරන කෙනෙකුට migrate වෙන්න කැනඩා ද හොද නෙදර්ලන්ඩ්ස් ද

IT කරන කෙනෙකුට migrate වෙන්න.

  • Total voters
    71

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    depends on what your priorities are. both countries are good in their own ways. so what do you want from your target country?

    you can survive with English. but if you have a child and getting into raising them among the dutch kinds, you will need dutch quickly.

    ube requirements, lifestyle, family situation wage dewal kiyanan puluwan nam meeta wada hoda recomendation ekak ubata ganna puluwan
    ------ Post added on Jul 31, 2022 at 5:02 AM
    ලංකාවේ තත්වය ඇවිල්ල මගේ මෙහෙමයි. ගෙයක් තියෙනවා කොලබ, වාහනයක් තියෙනවා. ලොකු පුතා කොලබ ප්‍රසිද්ධ ජාතික පාසලකට යනවා. ණය නැහැ. 1M වැඩි පඩියක් ලැබෙනවා. wife ගෙදර ඉදන් ළමයි බලන් ඉන්නේ.

    මම බලාපොරොත්තු වෙන්නේ අදාල රටෙන් පාඩුවේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න කරදර නැති. Luxury life එකක් නෙවෙයි comfortable life එකක්. මම විතරක් වැඩ කරලා ඒ එන පඩියෙන් ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්. ප්‍රධානම ප්‍රශ්නය තමයි පොඩි අයගේ අධ්‍යාපනය. NL ගියොත් හිතන් ඉන්නේ පලවෙනි අව්රුද්දෙ ලොකු පුතාව international එකකට දාලා භාෂාව ටිකක් හොද උනාම ආණ්ඩුවේ එකකට දාන්න.

    ළමයින්ට ලේසියෙන්ම හැඩ ගැහෙන්න පහසු රට මොකක්ද මේ දෙකෙන්? තව ගෙයක් අවුරුදු 15ක් වගේ ඇතුලත සින්නක්කර අයිතිය ලබා ගන්න පහසු. පොඩි උන්ගේ ස්කොලවල් වල වැඩිය racism ප්‍රශ්නම නැති රටක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dan mehe shape wee gena enne bro. migrate karot ayee mula indan patan ganna wenwa giya wage nemei. tawa 2 3 months walin imf agreement gahuwama mehe normalize tamai
     
    • Like
    Reactions: analytics

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    ලංකාවේ තත්වය ඇවිල්ල මගේ මෙහෙමයි. ගෙයක් තියෙනවා කොලබ, වාහනයක් තියෙනවා. ලොකු පුතා කොලබ ප්‍රසිද්ධ ජාතික පාසලකට යනවා. ණය නැහැ. 1M වැඩි පඩියක් ලැබෙනවා. wife ගෙදර ඉදන් ළමයි බලන් ඉන්නේ.

    මම බලාපොරොත්තු වෙන්නේ අදාල රටෙන් පාඩුවේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න කරදර නැති. Luxury life එකක් නෙවෙයි comfortable life එකක්. මම විතරක් වැඩ කරලා ඒ එන පඩියෙන් ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්. ප්‍රධානම ප්‍රශ්නය තමයි පොඩි අයගේ අධ්‍යාපනය. NL ගියොත් හිතන් ඉන්නේ පලවෙනි අව්රුද්දෙ ලොකු පුතාව international එකකට දාලා භාෂාව ටිකක් හොද උනාම ආණ්ඩුවේ එකකට දාන්න.

    ළමයින්ට ලේසියෙන්ම හැඩ ගැහෙන්න පහසු රට මොකක්ද මේ දෙකෙන්? තව ගෙයක් අවුරුදු 15ක් වගේ ඇතුලත සින්නක්කර අයිතිය ලබා ගන්න පහසු. පොඩි උන්ගේ ස්කොලවල් වල වැඩිය racism ප්‍රශ්නම නැති රටක්.
    ඔය කියපු දේවල් වලට නම් රටවල් දෙකම ලොකු වෙනසක් වෙන එකක් නෑ. කැනඩ ඉතින් ලේසි ලමයි ලොකු නම් භාශාව එක්ක. ඒත් මම දන්න තරමින්, NL education එක හොදයි Canda වලට වඩා. NL වල international school එකකට දාන්න ඕනම නෑ. අනික international schoolඑකක හිටිය කියන්නෙ භශාව ඉගෙන ගන්නෙ නෑ. Language school තියෙනව එහෙම එකටට දාගන්න පුලුවන් භාශව ගොඩ දාගන්න. කොල්ලගෙ වයස අනුව තමා.
     
    • Like
    Reactions: analytics