IT ජොබ් එකක් කරන කෙනෙකුට migrate වෙන්න කැනඩා ද හොද නෙදර්ලන්ඩ්ස් ද

IT කරන කෙනෙකුට migrate වෙන්න.


  • Total voters
    71

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    එහෙ ඉන්න කට්ටිය පොඩ්ඩක් හොද නරක කොටා ගෙන යන්න උදව්වක් වශයෙන්.
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    කැනඩාව සීතල වැඩී
    එහෙත් දෙකේම ගංජා ඇත 😍
    නෙදර්ලන්ඩ් ගියාම රටවල් 26ක යන්න පුලුවන් සහ රීලොකේට් වෙන්න පුලුවන්


    හැබැයි IT IT කියලා හැමිනෙන්න හදන්න එපා හරිද
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • මොන දේ කරන්නත් තව පරක්කු වෙන්න එපා, දැනටම යඛ්ඛයින්ට විසිට් වීසා එකක් වත් ගහගන්න බැරි තත්වෙට වැටිලා තියනවා සමහර රට වලට, ඉස්සරහට තව අවුල් වෙනවා මිස හොඳ වීමක් බලාපොරොත්තු වෙන්න බෑ.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Depends on the requirement
    Personally i prefer Netherlands as it allows me ti visit European countries :yes:
    On the other hand these days there is a crisis in Euro zone, beware of it as well


    මොන දේ කරන්නත් තව පරක්කු වෙන්න එපා, දැනටම යඛ්ඛයින්ට විසිට් වීසා එකක් වත් ගහගන්න බැරි තත්වෙට වැටිලා තියනවා සමහර රට වලට, ඉස්සරහට තව අවුල් වෙනවා මිස හොඳ වීමක් බලාපොරොත්තු වෙන්න බෑ.....

    IT nam me dawas wala hunt karanawa lankawe kukulanwa
    mokada dannawa rata bankaloth nisa sira dial baya wela ratin yanawa kiyala
    recruitment freeze karala tiyeddi company walin enawa offers :shocked:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    Netherlands වල පාවිච්චි වෙන්නේ මොන languages ද? English විතරක් දැනගෙන හිටියාම මදි ද?

    you can survive with English. but if you have a child and getting into raising them among the dutch kinds, you will need dutch quickly.

    ube requirements, lifestyle, family situation wage dewal kiyanan puluwan nam meeta wada hoda recomendation ekak ubata ganna puluwan
    ------ Post added on Jul 31, 2022 at 5:02 AM
     
    • Like
    Reactions: analytics