විහිලු කරනවද? උඩ රෑන්ක් එකක් තියෙනවා නම් නීතීඥයෙක් වෙන්න පුළුවන්. මම උඩ කියල තියෙනවා ආට් කරපු කොල්ලෙක් ගැන. ඌ යාපනේ IT කරලා දැන් ඉන්නේ රට. කරන්නෙත් IT ජොබ් එකක් තමයි.ART කරලා Rank 1 උනොත් පුළුවන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ සභාපති වෙන්න. අනික් Rank ඔක්කොම සාමාජිකයෝ