IT ඩිග්‍රි තෝරා ගැනීමේ ප්‍රශ්නයකි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    ART කරලා Rank 1 උනොත් පුළුවන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ සභාපති වෙන්න. අනික් Rank ඔක්කොම සාමාජිකයෝ
    විහිලු කරනවද? උඩ රෑන්ක් එකක් තියෙනවා නම් නීතීඥයෙක් වෙන්න පුළුවන්. මම උඩ කියල තියෙනවා ආට් කරපු කොල්ලෙක් ගැන. ඌ යාපනේ IT කරලා දැන් ඉන්නේ රට. කරන්නෙත් IT ජොබ් එකක් තමයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඔය දෙකෙන් නං UCSC IS තමයි හොඳ
    හැබැයි Mora IT යන්නත් පුලුවන් Art වලින්. ඒක UCSC IS එකට වඩා හොඳයි

    මොනවා උනත් දැන් IT ෆෝකස් කරලා ඩිග්‍රි කරන එකේ ලොකු රිස්ක් එකක් තියනවා
    ඒක නිසා වෙන මොකක් හරි හොඳ ෆීල්ඩ් එකට යන්න පුලුවන් නං හොඳයි
    හැබැයි ආට් ඩිග්‍රියක් කරනවට වඩා IT එකක් කරන එක හොඳයි.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    IT is fucked up, bro. Anyone can learn for free now, and companies don’t want people with average IT skills/degree because AI has automated most systems.
     
    • Like
    Reactions: Lessar and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ART කරලා Rank 1 උනොත් පුළුවන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ සභාපති වෙන්න. අනික් Rank ඔක්කොම සාමාජිකයෝ
    Lawyer ල හම්බ කරන හැටි උඹ දන්නේ නෑ

    ලංකාවේ මේ දවස්වල ප්‍රසිද්ධම පාතාලයෙක් ගේ lawyer අපිට නෑදෑයෝ වෙන්න යන්නේ.. විස්තර ඇහුවම හක්ක පනිනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    wedak na machan... uba active da field eke?
    mata nam aye certificate wath degree wath wedagathkamak penne na oya mathematical computer science wage ekak arenna
    Mama field eke active kiyanne ithin wada, kaalekata passe google cyber security certificate (through coursers) eken patan gaththaa. Thawa weekends wn ivara karanna puluwan wei
     
    • Like
    Reactions: Ldy

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    IT karanne, sysadmin, sysengneering

    Me job eka nathiunoth aaye wena jobs hoyanna amaru wei hethenawa..

    mata dan 37... dan degree wedak ne
    same here bosa ai nisa dan issara wage troubleshooting na, log eka copy kara paste kara lassanata ans eka enawa
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    same here bosa ai nisa dan issara wage troubleshooting na, log eka copy kara paste kara lassanata ans eka enawa
    mama nam function ekak liyapu kalayak mathaka na.. dan godakma business side eke inne customer handling wage.. technical weda karanne Claude aiya
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    IT is fucked up, bro. Anyone can learn for free now, and companies don’t want people with average IT skills/degree because AI has automated most systems.
    Anyone can write a for loop or a recursive method, but to know which implementation gives the better performance gain is something you gain from professional education only.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    it අමාරුයි art කරපු කෙනෙකුට .
    metrix එහෙම ගොඩ දාන්න බෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    it අමාරුයි art කරපු කෙනෙකුට .
    metrix එහෙම ගොඩ දාන්න බෑ.
    Normally, IT degree ekaka math paper ekata enne AL maths samana paper ekak, godak ma, statistics, nodes and trees, sets (sql is based on the set theory), number bases, metrices, logic, linear equations (y=mx+c) , samagami samikarana, wage ewa.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Anyone can write a for loop or a recursive method, but to know which implementation gives the better performance gain is something you gain from professional education only.
    That knowledge is in AI already
    You just need to ask the correct questions

    it අමාරුයි art කරපු කෙනෙකුට .
    metrix එහෙම ගොඩ දාන්න බෑ.
    metrix? ee monawada?
    ------ Post added on Apr 4, 2026 at 8:23 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    AI යූස් කරලත්, matrices කියන්නෙ මොකක්ද කියන එක එන්නෙ ඉගෙනීමෙ මාර්ගෙන්
    හරි හරි. ඔබ හරි 🙃

    මං matrix එකක් කියන්නේ මොකක්ද කියන්න දන්නවා, ගණන් හදලත් තියෙනවා.. අරූ metrix කියපු නිසා ඇහූවේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හරි හරි. ඔබ හරි 🙃

    මං matrix එකක් කියන්නේ මොකක්ද කියන්න දන්නවා, ගණන් හදලත් තියෙනවා.. අරූ metrix කියපු නිසා ඇහූවේ
    උබ දැන්නෙ දැන ගත්තෙ බැල්ලි. 😂
     
    • Haha
    Reactions: clumsyhulk and Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    හරි හරි. ඔබ හරි 🙃

    මං matrix එකක් කියන්නේ මොකක්ද කියන්න දන්නවා, ගණන් හදලත් තියෙනවා.. අරූ metrix කියපු නිසා ඇහූවේ
    මම කියන්න හදන්නෙ, ඔක්කොම ai නැතුව අපිටම එක එක එවා free හරි සල්ලි දීලා හරි පොඩි දෙයක් ඉගෙන ගන්න ඔනෙ chance thiyeddi (kammali kama nAthuwa)
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම කියන්න හදන්නෙ, ඔක්කොම ai නැතුව අපිටම එක එක එවා free හරි සල්ලි දීලා හරි පොඩි දෙයක් ඉගෙන ගන්න ඔනෙ chance thiyeddi (kammali kama nAthuwa)
    mama electronics igenagannava...
    thawa heavy vehicle license ganna inne.. Poland paththe chance ekak tiyenawa podi