It දන්න උන් වරෙල්ලා ලොකු ප්‍රශ්නයක්

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ වෛද්‍ය විද්‍යව සබැදිව ⁣ කොතරම් හදාරා ඇත්ද?

    උබ ඩොකෙක් ද මචන්?

    උන් ඔය කියන ඒවා නොදැනුවත්කම නිසා කියන්නෙ. වැඩිය ඒවා හිතන්න එපා. 😆

    හැබැයි artificial intelligence ඒ ඔය කියන ලෙවල් එකට ඒවි අනාගතයේ. ඊට කලින් ලෝකෙ ගොඩක් jobs replace කරගෙන තමයි එන්නෙ. ගොඩක් දුරට අනිත් ඔක්කොම. Coding පවා.

    මට තේරෙන විදිහට driving jobs, factory jobs එහෙම ඉස්සෙල්ලම නැතිවෙන සෙට් එකේ තියේවි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mata FB eke unge Algorithm eka patta wadayak ban.. google eke mokak hari seach kalaoth eken similar page wall eka puraa

    eka deyakin page ekak like kaloth aaye ennema e jathiye ewa.. maha huttak ban. epa wenawa...
    Algorithms තමයි කී ඒරියා එක නේද. මේ තියෙන්නෙ ඒ ගැන හොඳ documentory එකක්.

    • Love
    Reactions: BuLaTha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    u kiyana de ada hetama venna na thawa aurudu 250k wath yai. minissuth oya level ekata technology athin diyunu venna ona. ada western medical science gaththoth machine ekak nethuwa monavada karanna puluwan.

    mama danna vidiyata loka hodama MRI scan machine eka ghanne Tesla. denatamath un radiologist kenek nethuwa oka operate karanna algo ekak implement karalath athi

    මැෂින් නැතුව මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවොත්,

    මෙහෙමයි. සුපිරියට ඉතිහාසය ගන්න එක තමා වැදගත්ම දේ. එක අරගෙන සිස්ටම් වයිස් එකින් එක ඩිටෙල්ස් අරගෙන ෆිසිකල් එක්සැමිනේෂන්ස් වලින් පැල්පේෂන් පර්කෂන් ඔස්කල්ටේෂන්ස් කරලා එකේ සයින්ස් ටික අදුරගෙන ඊට පස්සේ සින්ඩ්‍රොම්ස් ක්‍රයිටිරියා වලින් පුලුවන් ප්‍රෙරිමිනලි ඩයග්නෝස්එක දෙන්න.

    මේක වෛද්‍යවරයකුට තමා ඉගෙනගන්නේ. ඊට පස්සේ ඉන්ස්ටෘමන්ටල් ටෙස්ට් වලින් අර ඩයග්නොස් එක කන්ෆර්ම් කිරිමයි වෙන්නේ.

    මෙකේ එකාලා මුලින්ම ඉතින් ගසලා දානවා අර ඉන්ටෘමන්ටල් ටික. උබලා හොදයි කියලා යන ඩොකාලා ගොඩක් වෙලාවලට අර මුල ප්‍රොසිඩියර්ස් ටිකත් කව කරන නිසා තමයි උබලා පට්ට ඩොකෙක් කියලා කියනනේ. මිනිහට ලෙඩා ගැන අවබෝදයක් තියන නිසා එන නිසා.

    උබ ඩොකෙක් ද මචන්?

    උන් ඔය කියන ඒවා නොදැනුවත්කම නිසා කියන්නෙ. වැඩිය ඒවා හිතන්න එපා. 😆

    හැබැයි artificial intelligence ඒ ඔය කියන ලෙවල් එකට ඒවි අනාගතයේ. ඊට කලින් ලෝකෙ ගොඩක් jobs replace කරගෙන තමයි එන්නෙ. ගොඩක් දුරට අනිත් ඔක්කොම. Coding පවා.

    නැත මචං , නමුත් මම විද්‍යා විශයෙහි පිලිගත් තැනක ලෙක්චර් කෙනෙක්. ඒ වගේම රාජකිය පණ්ඩිතවරදාරියෙක්(2006)
    ------ Post added on Jun 6, 2021 at 1:43 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    මැෂින් නැතුව මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවොත්,

    මෙහෙමයි. සුපිරියට ඉතිහාසය ගන්න එක තමා වැදගත්ම දේ. එක අරගෙන සිස්ටම් වයිස් එකින් එක ඩිටෙල්ස් අරගෙන ෆිසිකල් එක්සැමිනේෂන්ස් වලින් පැල්පේෂන් පර්කෂන් ඔස්කල්ටේෂන්ස් කරලා එකේ සයින්ස් ටික අදුරගෙන ඊට පස්සේ සින්ඩ්‍රොම්ස් ක්‍රයිටිරියා වලින් පුලුවන් ප්‍රෙරිමිනලි ඩයග්නෝස්එක දෙන්න.

    මේක වෛද්‍යවරයකුට තමා ඉගෙනගන්නේ. ඊට පස්සේ ඉන්ස්ටෘමන්ටල් ටෙස්ට් වලින් අර ඩයග්නොස් එක කන්ෆර්ම් කිරිමයි වෙන්නේ.

    මෙකේ එකාලා මුලින්ම ඉතින් ගසලා දානවා අර ඉන්ටෘමන්ටල් ටික. උබලා හොදයි කියලා යන ඩොකාලා ගොඩක් වෙලාවලට අර මුල ප්‍රොසිඩියර්ස් ටිකත් කව කරන නිසා තමයි උබලා පට්ට ඩොකෙක් කියලා කියනනේ. මිනිහට ලෙඩා ගැන අවබෝදයක් තියන නිසා එන නිසා.

    නැත මචං , නමුත් මම විද්‍යා විශයෙහි පිලිගත් තැනක ලෙක්චර් කෙනෙක්. ඒ වගේම රාජකිය පණ්ඩිතවරදාරියෙක්(2006)
    ------ Post added on Jun 6, 2021 at 1:43 PM

    ඔය මුලින් කියපු ටික උන් දන්නෙ නෑ ෂුවර්. 😆😆

    මමත් දවසක් වයිෆුත් එක්ක කතා කරා ඔය ටොපික් එක. පස්සෙ ඔය කියන ඒවා කිව්වට පස්සෙ තමයි මට තේරුණේ එහෙම ලේසියෙන් AI එකකට ඕක replace කරන්න බෑ කියලා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    ඉතිහාසය ගන්න එක supirityatama karanna puluwan ekata thawa kal yai. eh kiyanne lankave hospital okkama centralize karanna ona eka thenakin data tike ghanna puluwan vidiyata. lamayek ipadenava 1947 ita passe eka eka leda enava ovata treatment gannava. den 1990 venakota cancer neththan vena moka hari ledak awa kiyamuko. patienttath uta apu leda gena hari thorathuru danna na. doctor ahanava meta issella pneumonia awilla thiyanavada kiyala patientath idea ekak na(podi kale avilla thiyenna puluwan na 1949 vage) uge parentslath jiwathun athara na. methana system ekak thibba nam 1947 idala hospital admit vela gaththu treatment okkama balaganna puluwan ipadunu dawase idala.

    aurudu 25kata issella apu ledakata patientsla denneka ta treatment devidiyata dila thiyenna puluwan. system ekak thibboth ovath ganna puluwan. nethuwa aurudu 25ta iseellla dila thiyena treatment khoma balanneda. patientgen ahala dena gannada
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Google search engine bot එකත් එහෙමයි.

    AI, ML වගේ ඒවා ගැන නම් ලොකුවට දන්නේ නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ඉතිහාසය ගන්න එක supirityatama karanna puluwan ekata thawa kal yai. eh kiyanne lankave hospital okkama centralize karanna ona eka thenakin data tike ghanna puluwan vidiyata. lamayek ipadenava 1947 ita passe eka eka leda enava ovata treatment gannava. den 1990 venakota cancer neththan vena moka hari ledak awa kiyamuko. patienttath uta apu leda gena hari thorathuru danna na. doctor ahanava meta issella pneumonia awilla thiyanavada kiyala patientath idea ekak na(podi kale avilla thiyenna puluwan na 1949 vage) uge parentslath jiwathun athara na. methana system ekak thibba nam 1947 idala hospital admit vela gaththu treatment okkama balaganna puluwan ipadunu dawase idala.
    මේක නම් බේසික්ම ගැටලුවක්. රටේ සියලුම ලේකම් පොත් ඩිජිටල් වෙන්න ඕනා. එකගයි
     
    • Like
    Reactions: shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔය මුලින් කියපු ටික උන් දන්නෙ නෑ ෂුවර්. 😆😆

    මමත් දවසක් වයිෆුත් එක්ක කතා කරා ඔය ටොපික් එක. පස්සෙ ඔය කියන ඒවා කිව්වට පස්සෙ තමයි මට තේරුණේ එහෙම ලේසියෙන් AI එකකට ඕක replace කරන්න බෑ කියලා.
    oba wife va mehe thiyalada ausi giyea
     
    • Sad
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    මේක මට නිකන් හිතෙන අදහසක්.
    එච්චර දුර අනාගතයක් ගැන හිතන්න එපා මේ වෙනකොටත් වැඩි දෙනෙක්ව පාලනයක් කරන්නෙ AI වලින්.

    මේ ලෝකෙ වැඩියෙන්ම වටින දේ කාලය. කාලය තමා මුදල් වලට හරවන්නෙ හැම කෙනාම. අපි ඕනිම දෙයක් මිලදී ගන්නෙ අපිට කාලය ඉතුරු කරගන්න.

    ෆේස්බුක් එකෙම්ම එක්සාම්පල් එකක් දෙන්නන්. උන්ගෙ AI එක හදල තියෙන්නෙ උන්ට වැඩිපුර සල්ලි එන විදියට මිනිස්සු හසුරවන්න. අපි වැඩිපුර කැමති වලි වලටයි අපිට නැති ඒව බලන්නයි කියල ඌ හොයාගෙන තියෙනව ඊට ප්ස්සෙ කරන්නෙ අපිව ඒවට පොළබවනව අපේ වෝල් එකේ වැඩිපුර ඔව්ව පෙන්නනව එතකොට අපි වැඩිපුර කාලයක් ඕකෙ ගත කරනව ඌ ඒ අතරෙ අපිට ඇඩ් පෙන්නල උගෙ ගාන හොයාගන්නව. මේක හැම තැනකම වෙනව.

    උදේ ඉදල ඔයා නොටිෆිකේශන් කීයක් බලන්න පෝන් එක අතට ගත්තද? එතනින් තමා ඔයාව කනෙක්ට් වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එකට. හැම නොටිෆිකේශන් එකක්ම එකට එකට කනෙක්ට් වෙන බිස්නස් ගොඩක් එකතුවක්. ඔයාව ෆෝන් එකට ගෙන්නගන්නෙ ඒකට එන කෝල් එකක් මැසේජ් එකක් වෙන්න පුළුවන් ඒක කොහෙත්ම FB එකට ඩිරෙක්ට් සම්බන්ධ වෙන බිස්නස් එකක් නෙවෙයි ඒත් දැන් ෆෝන් එක අතට ගත්තම ගොඩක් අයට FB එකේ වෙන්නෙ මොකද බලන්න යන පුරුද්දක් තියෙනව. පේනවද එතන කනෙක්ශන් එකක්. නිකන් යාළුවෙක් එව්ව මැසේජ් එකක් නිසා ඔයා FB එකට මුදලක් හොයල දීල. හැම තැනකම ඔය වගේ කනෙක්ශන් තියෙනව.

    ලගම උදාහරණය පියුමිගෙ සිද්ධිය. දැන් හිතන්නකොට FB එකෙන් ඕක වයිරල් විදියට යැව්වෙ නෑ කියල. එතකොට යූටියුබ් එකෙන් ඌණපූරණ වීඩියෝ හැදෙන්නෙත් නෑ සරත් වීරසේකර ලියුම් ගහන්නෙත් නෑ. FB එකෙන් ආව වයිරල් එක youtube එකටත් ඉන්කම් එකක් ගෙන්නුව.ISP ලටත් ඩේට යූසේජ් වැඩි උනා. අපිට නොතේරුනාට මේ සිස්ටම් එකිනෙකා කතා කරනව.

    අපි හිතුවට සතියෙන් සතියට අපිට ආතල් එනව කියල. මට නන් හිතෙන්නෙ FB, Youtube වලින් හොයාගෙන තියෙනව ලන්කාවෙ මිනිස්සුන්ට ටොපික් එකක් බෝරින් වෙනව කියල සතියකින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.

    ඔබ වෛද්‍ය විද්‍යව සබැදිව ⁣ කොතරම් හදාරා ඇත්ද?
    උඹ වෛද්‍යවිද්‍යාව පැත්තෙන් කිව්ව කාරණෙ හරි .

    ඒත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන උඹෙ දැනුම ලිමිටඩ්.
    ඒකයි ඔහොම කිව්වෙ.

    මෙතන උඹෙ මතයට ප්‍රතිවිරුද්ධව රිප්ලයි කරන උනුත් හියුමන් ඩොකාවයි ,ඒ අයි ඩොකාවයි මතුපිටින් ටච් කරලා කියන්නෙ .
    එත් ඩොකාව රිප්ලෙස් කරන්න බැරි නැහැ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින්.

    ඔය මුලින් කියපු ටික උන් දන්නෙ නෑ ෂුවර්. 😆😆

    මමත් දවසක් වයිෆුත් එක්ක කතා කරා ඔය ටොපික් එක. පස්සෙ ඔය කියන ඒවා කිව්වට පස්සෙ තමයි මට තේරුණේ එහෙම ලේසියෙන් AI එකකට ඕක replace කරන්න බෑ කියලා.
    ඔනිම ක්ෂේස්ත්‍රයක වෙන දෙයක් තමා වචන වලින් බය කිරීම .
    නොදන්න බර වචන දාපු හැටිය අහන් ඉන්න එකා මානසික වැටිලා හන්දිපත් රුදාව හැදෙනවා.

    අයි ටී ෆීල්ඩ් එකෙත් ඕක සැරටම වෙනවා.

    නමුත් හොයාගෙන ගියොත් ක්‍රමෙ ලොකු දෙයක් නැහැ.
    ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට ඩොකෙක් රිප්ලෙස් කරන්න බැරි නැහැ .
    ඒ අයි ගැන ලිමිටඩ් නොලෙජ් එකක් තියන කෙනෙක් තම ඔය දේ බැහැ කියන්නෙ.
    ------ Post added on Jun 6, 2021 at 2:49 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ඒත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන උඹෙ දැනුම ලිමිටඩ්.
    ඒකයි ඔහොම කිව්වෙ.

    ------ Post added on Jun 6, 2021 at 2:49 PM

    ඇත්ත මචං. ඒකනේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙම.

    උබට වෙලාවක් තියනවනම්, මට පොඩ්ඩක් කියපං මෙතන මතුවෙච්ච ai හා මැෂින් ලර්නින් කියන එකේ වෙනස? වපසරිය එහෙම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    උඹ වෛද්‍යවිද්‍යාව පැත්තෙන් කිව්ව කාරණෙ හරි .

    ඒත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන උඹෙ දැනුම ලිමිටඩ්.
    ඒකයි ඔහොම කිව්වෙ.

    මෙතන උඹෙ මතයට ප්‍රතිවිරුද්ධව රිප්ලයි කරන උනුත් හියුමන් ඩොකාවයි ,ඒ අයි ඩොකාවයි මතුපිටින් ටච් කරලා කියන්නෙ .
    එත් ඩොකාව රිප්ලෙස් කරන්න බැරි නැහැ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින්.

    ඔනිම ක්ෂේස්ත්‍රයක වෙන දෙයක් තමා වචන වලින් බය කිරීම .
    නොදන්න බර වචන දාපු හැටිය අහන් ඉන්න එකා මානසික වැටිලා හන්දිපත් රුදාව හැදෙනවා.

    අයි ටී ෆීල්ඩ් එකෙත් ඕක සැරටම වෙනවා.

    නමුත් හොයාගෙන ගියොත් ක්‍රමෙ ලොකු දෙයක් නැහැ.
    ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට ඩොකෙක් රිප්ලෙස් කරන්න බැරි නැහැ .
    ඒ අයි ගැන ලිමිටඩ් නොලෙජ් එකක් තියන කෙනෙක් තම ඔය දේ බැහැ කියන්නෙ.
    ------ Post added on Jun 6, 2021 at 2:49 PM

    OK bro.

    ආපහු මුල ඉඳන් වචනෙන් වචනෙ මං කියපු දේවල් කියවල එන්න. ඒක වත් තේරුම් ගන්න බැරුව මොන AI ද 😆😆😆

    අනිත් එක Artificial intelligent නෙවෙයි Artificial intelligence. 😜

    උබට වඩා මට ඒ ගැන හොඳ Knowledge එකක් තියෙනව කියල මම හිතනව. 😉

    මේ සරලව කිව්වෙ. මට type කරන්න බෑ සිංහලෙන්.

    oba wife va mehe thiyalada ausi giyea

    ගිහින් එයාට ආපහු ලංකාවට යන්න උනා internship කරන්න. දැන් ආයෙත් එන්න පුළුවන්.
    ------ Post added on Jun 6, 2021 at 3:03 PM
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මුලින්ම පරිඝනකයට ලියන්න කියවන්න ගනනයකරන්න පුලුවන් (MSWord, Excel, Web Search Engine etc.)
    ඊට පස්සේ අහගෙන ඉන්න කථාකරන්න පුලුවන් (Amazon Alexa, google assistant, windows Cortana CMUSphinx etc.)
    දැන් දකින්න සහ හදුනාගන්නත් පුළුවන් (robots , Surveillance systems )

    1622975452629.jpeg

    yolo_car_chase_01_output.gif
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    Oka mage wada walatanam harima pahasui.mokak Hari service ekak hoyaganna tool ekak hoyaganna lesi.

    Habai algorithm eka anuwa sets karanwa minissunwa.serama bad key words search karoth ewarai.

    Mekanam kiwwe elakiri yaluwekmai thawa ethin Jana mathaya unath kiyanna puluwanne FB aken political trend eka unath.aththatama like haha react heart react kiyanne minissunge kamaththa.