මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.
මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
ඔබ වෛද්‍ය විද්‍යව සබැදිව කොතරම් හදාරා ඇත්ද?
උඹ වෛද්‍යවිද්‍යාව පැත්තෙන් කිව්ව කාරණෙ හරි .
ඒත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන උඹෙ දැනුම ලිමිටඩ්.
ඒකයි ඔහොම කිව්වෙ.
මෙතන උඹෙ මතයට ප්‍රතිවිරුද්ධව රිප්ලයි කරන උනුත් හියුමන් ඩොකාවයි ,ඒ අයි ඩොකාවයි මතුපිටින් ටච් කරලා කියන්නෙ .
එත් ඩොකාව රිප්ලෙස් කරන්න බැරි නැහැ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින්.
ඔය මුලින් කියපු ටික උන් දන්නෙ නෑ ෂුවර්.

මමත් දවසක් වයිෆුත් එක්ක කතා කරා ඔය ටොපික් එක. පස්සෙ ඔය කියන ඒවා කිව්වට පස්සෙ තමයි මට තේරුණේ එහෙම ලේසියෙන් AI එකකට ඕක replace කරන්න බෑ කියලා.
ඔනිම ක්ෂේස්ත්‍රයක වෙන දෙයක් තමා වචන වලින් බය කිරීම .
නොදන්න බර වචන දාපු හැටිය අහන් ඉන්න එකා මානසික වැටිලා හන්දිපත් රුදාව හැදෙනවා.
අයි ටී ෆීල්ඩ් එකෙත් ඕක සැරටම වෙනවා.
නමුත් හොයාගෙන ගියොත් ක්‍රමෙ ලොකු දෙයක් නැහැ.
ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට ඩොකෙක් රිප්ලෙස් කරන්න බැරි නැහැ .
ඒ අයි ගැන ලිමිටඩ් නොලෙජ් එකක් තියන කෙනෙක් තම ඔය දේ බැහැ කියන්නෙ.
------
Post added on Jun 6, 2021 at 2:49 PM