It ප්‍රශ්නයක් .net career

AmheRe

Member
Jun 25, 2022
11
10
3
මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම මේ සම්බන්දව.

මගෙ වයස 25 යි, දැනට වෙනම ෆීල්ඩ් එකක වැඩ කරනවා.

මම it ෆිල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්නෙ.

.net සයිඩ් එකට ෆෝකස් කරල වැඩ කරන්න බැලුවෙ.

මම it සබ්ජෙක්ට් එකක් විදියට කරල නැහැ අද වෙනකම්

1. .net පැත්තෙ ඉස්සරහට තියෙන ජොබ් මාකට් එක

2. මම beginner කෙනෙක් විදියට .net වලින් it career එකට එන එක ගැන අදහස

3. .net වලින් ෆීල්ඩ් එකට එනව නම් මම ස්ටඩි කරන්න පටන් ගන්න ඕන කොතනින්ද , මොනවද

4. කොච්චර කාලයකින් මට යමක් කමක් කරගන්න පුලුවන් තත්වෙට එන්න පුලුවන් වෙයිද

5. මගෙ වයසත් එක්ක දැන් ෆීල්ඩ් එක මාරු කරලා it වගෙ වෙනස්ම ෆීල්ඩ් එකකට එන එක ගැන කිරියන්ස්ලගෙ අදහස

වගෙ දේවල් , beginner කෙනෙක් , ෆිල්ඩ් එකට අලුතින් එන කෙනෙක් විදියට දැනගන්න ඕන දේවල් කියන්න පුලුවන්ද
 
AmheRe

Member
Jun 25, 2022
11
10
3

roshan fernando

Junior member
  • Sep 11, 2006
    81
    73
    18
    Mona de karannath mcn programming wala basics thiyenawa igena ganna. Language eka matter ekak wenne na basics hariyatama follow karala therum gaththoth. Ewa nokara nam nikan ehen mehen kaali ahulan programmer kenek monama language ekakinwath wena eka oyage job career ekata honda na
     
    Machan oya okkotama issella BCS Certificate level wage karoth hodai da., eken basic knowladge ekak ganna puluwan weida?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,925
    1
    15,971
    113
    Black Pearl
    Mona de karannath mcn programming wala basics thiyenawa igena ganna. Language eka matter ekak wenne na basics hariyatama follow karala therum gaththoth. Ewa nokara nam nikan ehen mehen kaali ahulan programmer kenek monama language ekakinwath wena eka oyage job career ekata honda na

    meca ettec
    programing concepts danaganna oni
    e wagema computer and network concepts danagannat oni

    wena fields walin enawanam puluwan tharam fundamentals ekka cover karana tharamata lesiy
    nikan programing gahala amunana ayata deep independent wedak karanna baha hamo mathama rely wenawa
    problem solving skills analytical skills tiyennat oni
     
    • Like
    Reactions: AmheRe