මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම මේ සම්බන්දව.
මගෙ වයස 25 යි, දැනට වෙනම ෆීල්ඩ් එකක වැඩ කරනවා.
මම it ෆිල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්නෙ.
.net සයිඩ් එකට ෆෝකස් කරල වැඩ කරන්න බැලුවෙ.
මම it සබ්ජෙක්ට් එකක් විදියට කරල නැහැ අද වෙනකම්
1. .net පැත්තෙ ඉස්සරහට තියෙන ජොබ් මාකට් එක
2. මම beginner කෙනෙක් විදියට .net වලින් it career එකට එන එක ගැන අදහස
3. .net වලින් ෆීල්ඩ් එකට එනව නම් මම ස්ටඩි කරන්න පටන් ගන්න ඕන කොතනින්ද , මොනවද
4. කොච්චර කාලයකින් මට යමක් කමක් කරගන්න පුලුවන් තත්වෙට එන්න පුලුවන් වෙයිද
5. මගෙ වයසත් එක්ක දැන් ෆීල්ඩ් එක මාරු කරලා it වගෙ වෙනස්ම ෆීල්ඩ් එකකට එන එක ගැන කිරියන්ස්ලගෙ අදහස
වගෙ දේවල් , beginner කෙනෙක් , ෆිල්ඩ් එකට අලුතින් එන කෙනෙක් විදියට දැනගන්න ඕන දේවල් කියන්න පුලුවන්ද