සියල්ල දත් ගගා හැමිනෙන්න එපා, උඹලගේ සමහරකට වඩා මට experience තියෙන එක මගේ වැරදක් නෙවෙයි
වැදගත්ම දේ තමා ජොබ් එකට පිට ජීවිතයක් තියාගන්න එක.
- ජොබ් එකක් කියන්නේ ජොබ් එකක්. බොරුවට පුක දෙන්න යන්න එපා. 100% දීපන්, වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා. අනේ මේ මගේ හැදුන තැනනේ ගගා හැමිනෙන්නත් එපා, මොකද තෝ මල දවසට පහුවදාම උඹේ වෙකන්සිය කෝල් කරල තියෙයි ටොප් ජොබ්ස් වල
- ජොබ් එක විතරක්ම කරන්න එපා. පොඩ්ඩක් අතල් වැඩත් කරපන්. ඒ කියන්නේ සති දෙකකට සැරයක් යාලුවොත් එක්ක බොන එක, සෙට් වෙන එක, මොවී බලන එක වගේ එවා. බැලනස් එක මාර වැදගත්. Eඛ් එකත් ස්ට්‍රෙස් රිලීස් කරන්න හොද තැනක් (එකනේ මම එන්නේ)
- ජොබ් එකක් තිබ්බට කමක්නේ අනිත් එවට අප්ලැයි කරපන්. ඒක ඇවිල්ලා උඹේ අයිතියක්. ඒකෙන් උඹට උඹේ ස්කිල්ස් ගැන අයිඩියා එකක්, උඹට තියෙන ඩිමාන්ඩ් එක ගැන එහෙම ඉගෙනගන්න පුලුවන්. ඒවා බලලා හැමතිස්සේම ස්කිල් අප් වෙන්න බලපන්.
- ගොඩක් උන්ට මිස් වෙන පැත්තක් තමා ෆියිනෑන්ශල් කන්ට්‍රොල් එක. පොල් කඩන එකා වගේ හම්බ කරල ඉලොන් මස්ක් වගේ ස්පෙන්ඩ් කරන්නේ. එහෙම කරන්න එපා. ස්පෙන්ඩින් හැමතිස්සේම උඹට අනවශ්‍ය ප්‍රෙශර් එකක් ඇඩ් කරන්නේ නැති ගානට තියාගනින්.
- ජොබ් එක චොරයි නම් මාරු කරන්න බය වෙන්න එපා.ඒකට හෙල්ප් වෙන්න තමා පොඉන්ට් 3 දැම්මේ. ඒ ඔප්ශන් එක නැති උන් තමා හිරවෙලා අන්තිමට එල්ලිලා මැරෙන්නේ. එක එක කැරි වංගු දාන්න හදනවනම් දන්න උන්ට ටොක් කරල හෙල්ප් ඇඩ්වයිස් ගනින්.
වැදගත්ම දේ තමා ජොබ් එකට පිට ජීවිතයක් තියාගන්න එක.

