IT පොන්ස්ලව මරනෙන් බේරගන්න උපදෙස් ටිකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    සියල්ල දත් ගගා හැමිනෙන්න එපා, උඹලගේ සමහරකට වඩා මට experience තියෙන එක මගේ වැරදක් නෙවෙයි :P :P

    1. ජොබ් එකක් කියන්නේ ජොබ් එකක්. බොරුවට පුක දෙන්න යන්න එපා. 100% දීපන්, වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා. අනේ මේ මගේ හැදුන තැනනේ ගගා හැමිනෙන්නත් එපා, මොකද තෝ මල දවසට පහුවදාම උඹේ වෙකන්සිය කෝල් කරල තියෙයි ටොප් ජොබ්ස් වල
    2. ජොබ් එක විතරක්ම කරන්න එපා. පොඩ්ඩක් අතල් වැඩත් කරපන්. ඒ කියන්නේ සති දෙකකට සැරයක් යාලුවොත් එක්ක බොන එක, සෙට් වෙන එක, මොවී බලන එක වගේ එවා. බැලනස් එක මාර වැදගත්. Eඛ් එකත් ස්ට්‍රෙස් රිලීස් කරන්න හොද තැනක් (එකනේ මම එන්නේ)
    3. ජොබ් එකක් තිබ්බට කමක්නේ අනිත් එවට අප්ලැයි කරපන්. ඒක ඇවිල්ලා උඹේ අයිතියක්. ඒකෙන් උඹට උඹේ ස්කිල්ස් ගැන අයිඩියා එකක්, උඹට තියෙන ඩිමාන්ඩ් එක ගැන එහෙම ඉගෙනගන්න පුලුවන්. ඒවා බලලා හැමතිස්සේම ස්කිල් අප් වෙන්න බලපන්.
    4. ගොඩක් උන්ට මිස් වෙන පැත්තක් තමා ෆියිනෑන්ශල් කන්ට්‍රොල් එක. පොල් කඩන එකා වගේ හම්බ කරල ඉලොන් මස්ක් වගේ ස්පෙන්ඩ් කරන්නේ. එහෙම කරන්න එපා. ස්පෙන්ඩින් හැමතිස්සේම උඹට අනවශ්ය ප්‍රෙශර් එකක් ඇඩ් කරන්නේ නැති ගානට තියාගනින්.
    5. ජොබ් එක චොරයි නම් මාරු කරන්න බය වෙන්න එපා.ඒකට හෙල්ප් වෙන්න තමා පොඉන්ට් 3 දැම්මේ. ඒ ඔප්ශන් එක නැති උන් තමා හිරවෙලා අන්තිමට එල්ලිලා මැරෙන්නේ. එක එක කැරි වංගු දාන්න හදනවනම් දන්න උන්ට ටොක් කරල හෙල්ප් ඇඩ්වයිස් ගනින්.


    වැදගත්ම දේ තමා ජොබ් එකට පිට ජීවිතයක් තියාගන්න එක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    TFS

    My Addition -
    මාස 6ක් ඕනි උනොත් ගෙදර ඉන්න පුලුවන් වෙන්න පොඩි ෆන්ඩ් එකක් බිල්ඩ් කරපන් එතකොට ගොඩක් ජොබ් එක ඇතුලෙ වෙන අසාධාරණ වලට කතා කරන්න තියෙන බයත් අඩු වෙනව.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ලංකාවේ හැම ඉන්ඩස්ට්‍රි එකකම ඔහොම තමයි බන්. අපිත් කටු කෑව නම් උබලත් ඒවා කන්න ඕනි වගේ සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා හොදම දේ මේ රටේ ජොබ් නොකර රට පලයන්.අඩූම තරමේ මානසික නිදහසකින් ජොබක් කරන්න පුළුවන්. කම්කරු දෙපාර්තමේන්තු තිබ්බට සත පහකට වැඩක් නැ. ඕකුන් කරන ලබ්බක් නැ. ට්‍රේනින් ළමයින්ට දැන් ට්‍රේනින් කාලේ ගෙවපු 15000-20000 අතර මුදල නොගෙවන තැනුත් ඕනි තරම් තියනවා. උන් මස 6ක් පිනට ඇවිත් කඹුරන්න ඕනි ට්‍රේනින් සෙටි ෆිකට් එකක් ගන්න. ඒවගේම මැන් පවර් අයිතිකාරයෝ මිනිස්සුන්ව මරාගෙන කනවා. මේවා මොකෙක්ටවත් පෙන්නෙ නැ. ඇත්තටම ලංකාවේ මිනිස්සු පව්. පට්ට අසරණයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    office ekema marry karapu baduwak ( supiri figure eka thiyana ) set kara ganin, habai wawagena kanna epa. office eke nondi kara ganna epa. every sunday witharak room ussapan. dry gin half ekak aran gihin gahala dawasma hithe hetiyata hukapan.

    ( office eke kello set kara ganna epa, mala enayak)

    onna mage tip eka.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනසික රෝග තියෙන මිනිස්සු ගෑනු ලෝකෙ හැමතැනම, සියදිවි නසා ගැනිම් කියන්නෙ වැදගත් දෙයක් නෙමේ ඒක රෝගයක්..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    රස්සාවක් කලත් නොකලත්, කොච්චර ප්‍රශ්න තිබ්බත් අපේ mental health and physical health ගැන සම්පූර්ණයෙන්ම අපි බලාගන්න ඕනෙ. මොනව කරන්නත් තියෙන්නෙ ඕක නෙහ්.
    මටත් ඕක දැන් දැන් තමා තේරෙන්නෙ.

    පව් ඒ කොල්ලා. කතා කරන්න එකක් ඉඳලා නෑනෙ :( :( :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    තව අදෝනාවක් 😂 . IT අනාත කුකුල්ලු. සල්ලි වලට පුටුවක් උඩ විකිනෙන ජීවිත. මොකෝ මුං මුංගේ ස්ව ප්ලෑට්ෆෝම් එක්කට වැඩ නම් කමක් නෑ . කාගේහරි ලැට් වලක ගූ අදින එකනේ කරන්නේ වලේ බැහැන්
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හරියට උකන්න තිබ්බනං ඕකොම හරි
    confused-kid.gif