මචං අපේ අයි ටී එකෙ එවුන් ඉන්නේ සිංගා වල උන් ටීම් වීවර් දාලා තියෙන්නෙ හැම ලැප් එකකටම උන්ට ඕනම වෙලාවක අපේ මැෂින් වලට ලොග් වෙන්න පුලුවන් අපෙන් අහන්නෙනත් නැතුව
උන්ට පුලුවන්ද chrome එකේ history clear කලාට අපහු history eka බලන්න
history eka බලන්න බැරි වෙන්නම clear කරන්නෙ කොහොමද
web history check කරන්න පුලුවන් software thiyanwada
teamviwer original paid version එකේන් අපි වැඩ කරන ඒවා පස්සෙ බලන්න පුලුවන්ද
වෙබ් history teamviwer එකෙත් record wenawada

ඔවු teamviewer paid version එකේ user ට පේන්න වගේම නොදැනෙන්නත් log වෙන්න පුලුවන්.හැබැයි කලින් ඒ PC එකේ settings හදලා තියෙන්න ඕන software දාද්දි.සාමාන්යෙන් පාවිච්චි කරලා තියන hardware හෝ software firewall එක අනුව visited web sites බලන්න පුලුවන් pc browser history එකේ clear කලාට.
වෙනම web traffic monitor කරන tool වර්ගත් තියනවා.ඒක නිසා incognito,browser history clear කරන එක සාර්ථක නෑ.user ට tor දාගන්න admin rights දීලත් නතුව ඇති.
That's right too. I know some companies block FB and chat apps because concerns of productivity loss.
total shithole 