IT වැඩකරුවනි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං අපේ අයි ටී එකෙ එවුන් ඉන්නේ සිංගා වල උන් ටීම් වීවර් දාලා තියෙන්නෙ හැම ලැප් එකකටම උන්ට ඕනම වෙලාවක අපේ මැෂින් වලට ලොග් වෙන්න පුලුවන් අපෙන් අහන්නෙනත් නැතුව

    උන්ට පුලුවන්ද chrome එකේ history clear කලාට අපහු history eka බලන්න

    history eka බලන්න බැරි වෙන්නම clear කරන්නෙ කොහොමද

    web history check කරන්න පුලුවන් software thiyanwada

    teamviwer original paid version එකේන් අපි වැඩ කරන ඒවා පස්සෙ බලන්න පුලුවන්ද

    වෙබ් history teamviwer එකෙත් record wenawada

    do you connect to company vpn ?

    TeamViewer
    (
    TeamViewer
    6) is a popular piece of software used for Internet-based remote access and support.
    TeamViewer
    software can connect to any PC or server, so you can remote control your partner's PC as if you were sitting right in front of it.
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    මචං අපේ අයි ටී එකෙ එවුන් ඉන්නේ සිංගා වල උන් ටීම් වීවර් දාලා තියෙන්නෙ හැම ලැප් එකකටම උන්ට ඕනම වෙලාවක අපේ මැෂින් වලට ලොග් වෙන්න පුලුවන් අපෙන් අහන්නෙනත් නැතුව

    උන්ට පුලුවන්ද chrome එකේ history clear කලාට අපහු history eka බලන්න

    history eka බලන්න බැරි වෙන්නම clear කරන්නෙ කොහොමද

    web history check කරන්න පුලුවන් software thiyanwada

    teamviwer original paid version එකේන් අපි වැඩ කරන ඒවා පස්සෙ බලන්න පුලුවන්ද

    වෙබ් history teamviwer එකෙත් record wenawada

    ඔවු teamviewer paid version එකේ user ට පේන්න වගේම නොදැනෙන්නත් log වෙන්න පුලුවන්.හැබැයි කලින් ඒ PC එකේ settings හදලා තියෙන්න ඕන software දාද්දි.සාමාන්‍යෙන් පාවිච්චි කරලා තියන hardware හෝ software firewall එක අනුව visited web sites බලන්න පුලුවන් pc browser history එකේ clear කලාට.
    වෙනම web traffic monitor කරන tool වර්ගත් තියනවා.ඒක නිසා incognito,browser history clear කරන එක සාර්ථක නෑ.user ට tor දාගන්න admin rights දීලත් නතුව ඇති.
     
    • Like
    Reactions: stv

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    1. ලැප්ටොප් ස්කෑන් කරලා? - ‌‌ම‌ෙහ‌ෙම කරලා ත‍ියනවා කියලා උඹට ශුවර් ද? ඒහ‌ෙනම් ලැප්ටොප් වලට agent ඒකක් දාලා ව‌ෙන්න ඇති... ඒස‌ේ නම් බ‌ොහ‌ෝ දුරට security information and event management (SIEM) තියනේන ඔන...

    2. අලගිය මුලගිය තැන් හොයනවා - ‌මේක කරන්න නම (SIEM) ඒකක් ඔනම නෑ... Firewall එකක් තිබ්බා නම් හ‌ොඳටම ඇති...

    3. රේස් වෙන්නේ නැතිව බ්‍රවුස් කරන්න පුළුවන් බ්‍රවුසර් මොකද්ද? TOR හ‌ොඳයි (‌මේක හ‌ොඳටම වැඩ කරන්න නම් Network එක populate ව‌ෙන්න ඔනලු!)

    හැබැයි පුත‌ෝ හ‌ොඳ Firewall එකකට TOR Block කරන එක Simple
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔවු teamviewer paid version එකේ user ට පේන්න වගේම නොදැනෙන්නත් log වෙන්න පුලුවන්.හැබැයි කලින් ඒ PC එකේ settings හදලා තියෙන්න ඕන software දාද්දි.සාමාන්‍යෙන් පාවිච්චි කරලා තියන hardware හෝ software firewall එක අනුව visited web sites බලන්න පුලුවන් pc browser history එකේ clear කලාට.
    වෙනම web traffic monitor කරන tool වර්ගත් තියනවා.ඒක නිසා incognito,browser history clear කරන එක සාර්ථක නෑ.user ට tor දාගන්න admin rights දීලත් නතුව ඇති.

    Thanks

    web traffic monitor කරන tool දාලද කියල බලාගන්න පුලුවන්ද
    tor එකෙන් මොකද්ද වෙන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔවු teamviewer paid version එකේ user ට පේන්න වගේම නොදැනෙන්නත් log වෙන්න පුලුවන්.හැබැයි කලින් ඒ PC එකේ settings හදලා තියෙන්න ඕන software දාද්දි.සාමාන්‍යෙන් පාවිච්චි කරලා තියන hardware හෝ software firewall එක අනුව visited web sites බලන්න පුලුවන් pc browser history එකේ clear කලාට.
    වෙනම web traffic monitor කරන tool වර්ගත් තියනවා.ඒක නිසා incognito,browser history clear කරන එක සාර්ථක නෑ.user ට tor දාගන්න admin rights දීලත් නතුව ඇති.

    Tor (onion) addons tibba firewall ekata issara
    Block kara ganna baruwa hena kattak kawa

    Tv wala ban unattended login dammat userta notify wenawa laga idiyot