IT වැඩකරුවෙක් උවමනා කර තිබේ...
මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො...
මට ඕන මෙහෙම ප්රෝග්රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්රෝග්රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන...
අනිත් දේ තමයි මචන් මට මේ ප්රොග්රම් එකෙන්ම බිල ප්රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්රෝග්රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්රින්ට් කරගන්න ප්රෝග්රෑම් එකක් තමයි ඕන කොටින්ම...
මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්රෝග්රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්..

[oya wade echchara amaru naha mata nam pena widihata]