IT ස්කිල්ස් වැඩි කරගන්න කරන්න ඕන මොනාද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    11,340
    1
    23,091
    113
    මොකද්ද ඒරියා එක ?
    මොන ඒරියා එක උනත් ප්‍රොජෙක්ට් කරන්න ඕන, අදාළ සටිෆිකේෂන් කරන්න ඕන (AWS, Microsoft etc.), පොත් කියවන්න ඕන
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    581
    708
    93
    මොකද්ද ඒරියා එක ?
    මොන ඒරියා එක උනත් ප්‍රොජෙක්ට් කරන්න ඕන, අදාළ සටිෆිකේෂන් කරන්න ඕන (AWS, Microsoft etc.), පොත් කියවන්න ඕන
    Softwear machn.
    Youtube ekn balagena project tikk kara.
    Campus eke academic project karala thiyanawa
     
    • Like
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,705
    82,141
    113
    නියමෛ Machan
    Recommend කරන්න පුලුවන් courses ,forums එහෙම
    course කරන්න ඕනි නෑ. Pet project කරන්න ටෙක් ස්ටැක් එක චැලෙන්ජින් වෙන. දිගටම එහෙම කරගෙන ගියාම හරි. Forums නන් මම මේ ටිකේ ඉන්නේ Reddit එකේ. වැඩිපුර බැලුවේ news ycombinator එක
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    581
    708
    93
    course කරන්න ඕනි නෑ. Pet project කරන්න ටෙක් ස්ටැක් එක චැලෙන්ජින් වෙන. දිගටම එහෙම කරගෙන ගියාම හරි. Forums නන් මම මේ ටිකේ ඉන්නේ Reddit එකේ. වැඩිපුර බැලුවේ news ycombinator එක
    Thanks mchn
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,340
    1
    23,091
    113
    Softwear machn.
    Youtube ekn balagena project tikk kara.
    Campus eke academic project karala thiyanawa
    Software ෆීල්ඩ් එකෙත් එක එක ඒරියා තියනව නේ බන් ක්ලවුඩ්, ඩේටබේස්, වෙබ් ඒ වගේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,767
    11,366
    113
    මාව mention කරේ ඇයි බන් ඔතන :sorry:
    මාත් newcomer කෙනෙක්

    මං නම් projects කරන්නේ, දැනට personal projects දෙකක් ongoing
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,471
    42,527
    113
    මොකක් හරි ක්ෂේත්‍රයකට වැඩි දක්ෂකමක් තියෙන කෙනෙක් ආවොත් ඒ දක්ෂකම අඳුරගන්න පුලුවං වෙන්නෙම උඹ ඒ ක්ෂේත්‍රයට ගිහිං තියෙන්නෙ ඒ අදාල විෂයට ආස නිසා නං පමණයි. උඹ ඒ ක්ෂේත්‍රෙට ආවෙ උඹේ හිඟන උන්නතිකාමී බඩගින්න නිවාගැනීමේ පිලියමක් විදිහටනං උඹට වෙන කෙනෙක්ව අගය කරනව තියා වෙන කෙනෙක්ගෙ දක්ෂකම අඳුරගන්නවත් පුලුවං වෙන්නෙ නෑ. පෞද්ගලික දියුණුව ඉක්මවා තමා නියැලෙන විෂයේ වර්ධනයට දායකවීම කියන ලංකාවෙ මිනිස්සුන්ගෙ නිකමටවත් දකින්න නැති චරිතස්වභාවයෙන් මිසක් මේකෙ කියනවා වගේ 'ඔයා ඔයාවීම' හෝ 'මනුස්සකම' වගේ රෙද්දවල් වලින් දක්ෂකමක් අගය කිරීමක් හෝ අඳුනා ගැනීමක් වෙන්නෙ නෑ. ඒ නිසාම වෙනත් සමාජ වල මිනිසුන්ගේ දක්ෂ කමෙන් ගොඩනැගූ දෙයින් මිසක් වෙනත් විදියකට අපේ සමාජය දියුණු වෙන්නෙත් නෑ

    -- උපුටාගැනීම අවසන්
    -- තේරෙන්න වයස මදි වෙන්න පුලුවන්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    3,778
    3,712

    උපුටා ගත්තේ කොහෙන්ද ?