machn uwamnwa tiyna ekak nam ohma pissu natanne nane bn...Mona atamagale ghala hari uwamnwa tiyna eka goda yanwa..kawda danne mekath ehema ekekda kiyala..ehama kiyala hama ekama ekama category ekata danna epa broකරන්න බැරි නම් එන්න එපා බන් වදින්නම්, මේ දවස් වල ඉන්ට්ර්ව්ව් කරනවා පුදුම පිස්සු යක්කු එන්නේ. එකෙක් ප්රශ්න අහනකොට ගූගල් සර්ච් කරනවා. තව එකෙක්ට අහන මෙලෝ මගුලක් තේරෙන් නෑ. සල්ලි වලට කිව්වට උබලගෙන් එක ප්රශ්නයක් ඇහුව ගමන් සේරම තේරෙනවා බන්. එතකොට ලක්ෂ ඉල්ලන්න බෑ කොහොමත් .

ඒත් ලංකාවේ තත්වේ එක්ක මම හිතන්නේ නෑ . මොකද IT කියන්නේ ස්ට්රෙස් කරන ෆීල්ඩ් එකක් ඒම නොවි කරන එකෙක් ඉන්නවනම් ඌ අර හැම සබ්ජෙක්ට් එක්කම ඉන්න සයිකෝ කාරයෙක් වෙන ජීවිතයක් නැති .
me kathawa aththak tiynwa....Puluwan nam dan karana job eken ain wenne nathiwa parallelly gemak gahanna balanna..Unanduwa kapaweema nam aniwaryai itin

------ Post added on Jun 25, 2022 at 11:14 PM
