IT Company වලට බදු කියක් ගහනවා ද මචන්ලා ? 30% ද ඊට වැඩි ද ?
Nadun26 Well-known member Apr 27, 2015 14,178 12,717 113 38 Dec 10, 2022 #1 IT Company වලට බදු කියක් ගහනවා ද මචන්ලා ? 30% ද ඊට වැඩි ද ? Reactions: Robert knox
ANAVRIN Well-known member Jan 1, 2022 1,224 1,747 113 Dec 10, 2022 #2 Good question Reactions: Nadun26
shenat Well-known member May 13, 2007 58,682 87,059 113 ආශ්චර්යමත් රටක Dec 10, 2022 #4 ලංකාවෙද වෙන රටවල් වලද? ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්. දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්. Reactions: kolavari, Robert knox, chinthi123 and 1 other person
ලංකාවෙද වෙන රටවල් වලද? ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්. දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්.
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 10, 2022 #5 ඇද්ද Pvt Ltd රෙජිස්ටර් කරා? නොවැම්බර් 30 ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ නෑ නේද? Reactions: Nadun26
Nadun26 Well-known member Apr 27, 2015 14,178 12,717 113 38 Dec 10, 2022 #6 shenat said: ලංකාවෙද වෙන රටවල් වලද? ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්. දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්. Click to expand... ලංකාවේ බන් , මට එහෙම කාත් එක්කවත් සම්බන්ධතා නැහැ බන් topkollek said: ඇද්ද Pvt Ltd රෙජිස්ටර් කරා? නොවැම්බර් 30 ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ නෑ නේද? Click to expand... මාස 18 කින් කරන්නේ අලුතෙන් ලියාපදිංචි කරපු ඒවාගේ ඒ නිසා කරේ නැහැ Reactions: topkollek
shenat said: ලංකාවෙද වෙන රටවල් වලද? ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්. දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්. Click to expand... ලංකාවේ බන් , මට එහෙම කාත් එක්කවත් සම්බන්ධතා නැහැ බන් topkollek said: ඇද්ද Pvt Ltd රෙජිස්ටර් කරා? නොවැම්බර් 30 ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ නෑ නේද? Click to expand... මාස 18 කින් කරන්නේ අලුතෙන් ලියාපදිංචි කරපු ඒවාගේ ඒ නිසා කරේ නැහැ
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,089 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 10, 2022 #7 Reactions: Any.key
H hiran108 Well-known member Nov 1, 2006 1,721 771 113 88 Dec 10, 2022 #9 no tax for IT service export. no tax file is needed. Last edited: Dec 10, 2022